ඝොඨාබයගේ දිව දෙකේ කතා

disamannar

Member
Dec 24, 2009
466
116
0
aweduma

amerikawa awadanne kata kata
fonseka mahathtayta aweduwe kawuda kawuda
ethakota fonseka mahaththaya awadane kata kata
issarahat giya sebalata keli koti petiyata
:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
 
metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND

    K.P මහත්තයට ආවැඩූවේ කවුද කවුද
    කරුණා මහත්තයා මැරුවේ කවුද කවුද
    එත කොට K.P මහත්තයා සල්ලි දුන්නේ කාට කාට
    මුන්ට රෙදි හෝදන අපතයෝ ඉන්නේ කොහෙද කොහෙද:lol::lol::lol:
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ඔච්චර වැඩ කරානම් යුද්දේ හොදටම යන කාලෙ ලන්කාවෙනුත් පැනලා ගිහින් හිටියෙ මොකද කියල අහපන්කෝ.
     
    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    ehenam bola e kotiyata aya rata dennata hadana ekage redihodanne kawuda kawuda

    sathutui ubata kawiyak kiyawaganna puluwan wuna eka genai pada hathara lassanata liyapu eka genai

    ohoma yan ohoma yan

    mama me thread ekata aye reply karanne meke fun ganna puluwan dial ekakata inne uba witharai uba thaniyen fonseka mahaththayage redi hodaganin
    bi c u machan
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    TNA එක්ක ගහපු ගිවිසුම නෙද? අර R.සම්බන්දන් සින්හලෙන් අත්සන් කරපු එකද?අනෙ යකො තොපි වගෙ මොඩ හරක්:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    K.P Game තමා මේවා .කොහොමද වැඩ

    2008040756540102.jpg
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඔච්චර වැඩ කරානම් යුද්දේ හොදටම යන කාලෙ ලන්කාවෙනුත් පැනලා ගිහින් හිටියෙ මොකද කියල අහපන්කෝ.

    යුද්දේ කොහෙද බං හොඳට ගියේ මහින්ද රාජපක්ෂ එන්න කලින්. කලින් හිටපු ඔක්කොම එවුන් කලේ ප්‍රභාට ** දිදී හිටපු එකනේ.

    නියම මෑන්ස් ආපු ගමන් ගෝඨාව ගෙනාවා ආපහු. අවු. 3න් වැඩේ ඉවරයි. අන්න ආරක්ෂක ලේකම්ලා. මෑන්ස් තමයි SF ව හමුදාපති කමට nominate කලෙත්. නොදන්න මඟුල් කියන්න නැතුව කටයි *** වහගෙන හිටපන්. :lol::lol::lol:
     
    • Like
    Reactions: rohana1985

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    K.P Game තමා මේවා .කොහොමද වැඩ

    2008040756540102.jpg

    මෙන්න SF හමුදාපති කාලේ senior minister කෙනෙක්ව වත් ආරක්ෂා කර ගන්න බැරි වෙච්ච හැටි. කොහෙද ඉතින් මූලස්ථානෙටම ඇවිල්ලා තමන්ගේ කාර් එකට බෝම්බ ගහලා යනකම් දන්නේ නැති හමුදාපතිනේ. :lol::lol::lol:
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    රටේ රාල;9343872 said:

    ගෝඨාභය මහතා ඔය කුරුත් කියන විදියට පැනල ගියේ නෑ.
    හමුදාවේ පවතින නිතිය අනුව ඕනෑම කෙනෙකුට 20 වසරක හමුදා සේවයෙන් පසුව විශ්‍රාම ය හැකියි.
    ඒ අනුව ගෝඨාභය යනු විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙක්.

    "Lieutenant Colonel (Ret) . Nandasena Gotabaya Rajapaksa (Sinhala: ගෝඨාභය රාජපක්ෂ) (born 20 June 1949) RWP, RSP is a retired officer of the Sri Lanka Army and the current Defence Secretary of Sri Lanka. After serving through the early parts of the country's civil war with Tamil Tiger rebels, he retired from the Army in 1992."
    Source

    විශ්‍රාම යාමෙන් පසු තමන් කැමති තැනක ජිවත් වීම ඕනෑම කෙනෙකුට එති අයිතියක්.

    ආරක්ෂක ලේකම් වරයා ලෙස එතුමා LTTE ය පරාජය කිරීමට විශාල වැඩ කොටසක් කල බව අපට මතකයි.
    ඒවායින් කීපයක් නම්,

    • සරත් ෆොන්සේකා මහතා හමුදාපති ලෙස පත්කිරීමට අවශ්‍ය නිර්දේශ කිරීම
      [*]වසන්ත කරන්නාගොඩ මහතා නාවික හමුදාපති ලෙස පත්කිරීමට අවශ්‍ය නිර්දේශ කිරීම

      [*]විදිමත්ව නොතිබුන ග්‍රාම ආරක්ෂක සේවය, සිවිල් ආරක්ෂක බලකාය ලෙස කාර්යක්ෂම හා පලදායි ලෙස යොදා ගැනීම
      [*] හමුදාවට අවශ නවීන යුධ ආයුධ සපයා දීමට ඉදිරිපත් වීම
      [*]හමුදා සෙබළුන්ගේ සුභ සාධනය වෙනුවෙන් කලින් සිටි ආරක්ෂක ලේකම් වරුන්ට සාපේක්ෂව වැඩි වැඩ කොටසක් කිරීම

      [*]විශේෂතම කාරණයක් වන්නේ, රටේ ජනතාව තුල යුධ මාසික තත්වයක් ඇති කිරීමයි. එමගින් අපේ හමුදාව පිළිබද රටේ ජනතාව තුල ගෞරවයක් හා හමුදාවට බැදීමට උනන්දුවක් ඇති විය.

      [*]defence.lk පිහිටිවිම. එතෙක් පැවැති සම්ප්‍රදාය වුයේ විවිධ මාධ්‍ය ආයතන තමන්ට අවශ්‍ය ආකාරයට යුද්ධය වාර්තා කිරීමයි. (උ දා. සිරස වැනි මාධ්‍ය ප්‍රකාශ කලේ ඉලන්තේරියන් රසයියා මහතා මෙසේ ප්‍රක්ස කලා යනුවෙන්. )
    අපට බිය සේක නැතිව ජිවත් වීමට හැකි රටක් ඇති කිරීමට මෙවන් දායකත්වයක් දුන් අයකුට අපි ගෞරව කල යුතුයි නේද.?

    සහතික ඇත්ත මචං
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    මෙන්න SF හමුදාපති කාලේ senior minister කෙනෙක්ව වත් ආරක්ෂා කර ගන්න බැරි වෙච්ච හැටි. කොහෙද ඉතින් මූලස්ථානෙටම ඇවිල්ලා තමන්ගේ කාර් එකට බෝම්බ ගහලා යනකම් දන්නේ නැති හමුදාපතිනේ. :lol::lol::lol:

    එත කොට මාහා වැඩකරු ගොටාබය කොහෙද හිටියේ නිදියගෙනද ?:lol::lol::lol::lol::lol:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    එත කොට මාහා වැඩකරු ගොටාබය කොහෙද හිටියේ නිදියගෙනද ?:lol::lol::lol::lol::lol:

    හමුදා මූලස්ථානය ආරක්ෂා කරන එකයි, ඇමතිවරු ආරක්ෂා කරන එකයි ආරක්ෂක ලේකම්ට භාර නෑ මචං. ආරක්ෂක ලේකම් කලේ හමුදාවට අවශ්‍ය සම්පත් දීලා, අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීරණ අරගෙන යුද්ධය කළමනාකරණය කරපු එක. තමන්ගේ ආරක්ෂාව සලසාගන්න බැරි හමුදාපති කෙනෙක් ඇමතිවරු ආරක්ෂා කරන්නේ කොහොමද බන්ස්.
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    හමුදා මූලස්ථානය ආරක්ෂා කරන එකයි, ඇමතිවරු ආරක්ෂා කරන එකයි ආරක්ෂක ලේකම්ට භාර නෑ මචං. ආරක්ෂක ලේකම් කලේ හමුදාවට අවශ්‍ය සම්පත් දීලා, අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීරණ අරගෙන යුද්ධය කළමනාකරණය කරපු එක. තමන්ගේ ආරක්ෂාව සලසාගන්න බැරි හමුදාපති කෙනෙක් ඇමතිවරු ආරක්ෂා කරන්නේ කොහොමද බන්ස්.
    හමුදා මූලස්ථානය ආරක්ෂා කරන එකයි, ඇමතිවරු ආරක්ෂා කරන එකයි නම් හමුදාපති කරන්නේ
    රටට හමුදාපති කෙනෙක් මොකටද ?
    තමන්ගේ ආරක්ෂාව සලසාගන්න බැරි හමුදාපති කෙනෙක් ඇමතිවරු ආරක්ෂා කරන්නේ කොහොමද බන්ස්= මේකනම් සිරාම කතාව ,ඔක ගෝඨාභයටත් අදාලයි නේද .මොකද එදා පිත්තල හන්දියේදී බෝම්බ වැදුනන්නේ.තමන්ගේ ආරක්ෂාව වත් හරියට සලසා ගන්න බැරි ආරක්ෂක ලේකම් කෙනෙක් රට ආරක්ෂා කරනවා කියලද ඔය කියන්න හදන්නේ
    .
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    යුද්දේ කොහෙද බං හොඳට ගියේ මහින්ද රාජපක්ෂ එන්න කලින්. කලින් හිටපු ඔක්කොම එවුන් කලේ ප්‍රභාට ** දිදී හිටපු එකනේ.

    නියම මෑන්ස් ආපු ගමන් ගෝඨාව ගෙනාවා ආපහු. අවු. 3න් වැඩේ ඉවරයි. අන්න ආරක්ෂක ලේකම්ලා. මෑන්ස් තමයි SF ව හමුදාපති කමට nominate කලෙත්. නොදන්න මඟුල් කියන්න නැතුව කටයි *** වහගෙන හිටපන්. :lol::lol::lol:

    අනෙ යකෝ එ කලෙත් අපි යුද්ද කලා තමයි එත් ෆොන්සේක වගෙ වීරයෙක් හමුදාපති උනේ නති එකයි ප්‍රශ්නෙ.උබ හරි නියම මිනිහා හමුදාපති උනා,එ නිසා යුද්දේ ඉවර උනා.එ උනාට එකෙන් වාසිය ගත්තේ කොහෙවත් යන උබල වගෙ පකිස් බූරුවෝ.:lol::lol::lol::lol::lol::lol::lol:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    හමුදා මූලස්ථානය ආරක්ෂා කරන එකයි, ඇමතිවරු ආරක්ෂා කරන එකයි නම් හමුදාපති කරන්නේ
    රටට හමුදාපති කෙනෙක් මොකටද ?
    තමන්ගේ ආරක්ෂාව සලසාගන්න බැරි හමුදාපති කෙනෙක් ඇමතිවරු ආරක්ෂා කරන්නේ කොහොමද බන්ස්= මේකනම් සිරාම කතාව ,ඔක ගෝඨාභයටත් අදාලයි නේද .මොකද එදා පිත්තල හන්දියේදී බෝම්බ වැදුනන්නේ.තමන්ගේ ආරක්ෂාව වත් හරියට සලසා ගන්න බැරි ආරක්ෂක ලේකම් කෙනෙක් රට ආරක්ෂා කරනවා කියලද ඔය කියන්න හදන්නේ
    .

    වැරදිනේ බං. ගෝඨාභයට බෝම්බ ගැහුවේ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුලෙදි නෙවෙයිනේ. පාරෙදිනේ. ඒකත් වුනේ හමුදා මූලස්ථානේට කිලෝමීටරයක් විතර ළඟින් තියෙන පිත්තල හන්දියේදිනේ. ආරක්ෂක ලේකම්ටවත් පාරේ යන්න බැරි තරම් දුර්වල ආරක්ෂාවක් තමයි සරත් ෆොන්සේකා හමුදාපති වෙලා ඉන්නකොට තිබුනේ. මම හිතුවේ ගෙදරටම ඇවිල්ලා බෝම්බ ගහලා ගියාට පස්සේ ෆොන්සේකා ඉල්ලා අස්වෙයි කියලා. ඒත් එහෙම වුනේ නෑනේ. ශවේන්ද්‍ර සිල්වා වගේ කොල්ලෙක් හමුදාපති කමට දැම්ම නම් සරත් ෆොන්සේකාට අවු. 3 ක් ගිය යුද්දේ මාස 6න් ඉවරයි.
     
    DP.Kumaraya

    Member
    Feb 1, 2011
    31
    3
    0
    මචං මම නම හිතන්නේ ගොටබය කෙල්ලින් වැඩ කරන්න මිනිහෙක් ඉස්සර..ඒ වගේම ෆොන්සේකා හමුදාපති තුමත්...ඒ උනාට ගොටබයල දැන් බලයෙන් උඩ්ගිහින් එකියි මේ ඔකොටම මුල..:growl::growl:
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    වැරදිනේ බං. ගෝඨාභයට බෝම්බ ගැහුවේ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුලෙදි නෙවෙයිනේ. පාරෙදිනේ. ඒකත් වුනේ හමුදා මූලස්ථානේට කිලෝමීටරයක් විතර ළඟින් තියෙන පිත්තල හන්දියේදිනේ. ආරක්ෂක ලේකම්ටවත් පාරේ යන්න බැරි තරම් දුර්වල ආරක්ෂාවක් තමයි සරත් ෆොන්සේකා හමුදාපති වෙලා ඉන්නකොට තිබුනේ. මම හිතුවේ ගෙදරටම ඇවිල්ලා බෝම්බ ගහලා ගියාට පස්සේ ෆොන්සේකා ඉල්ලා අස්වෙයි කියලා. ඒත් එහෙම වුනේ නෑනේ. ශවේන්ද්‍ර සිල්වා වගේ කොල්ලෙක් හමුදාපති කමට දැම්ම නම් සරත් ෆොන්සේකාට අවු. 3 ක් ගිය යුද්දේ මාස 6න් ඉවරයි.

    මොඩ කතා කියන්න එපා බාන්ස් .කොහෙන් බෝම්බ ගැහුවත් ගැහුවා තමා .
    ඔචචර දුර්වල හමුදාපති විශ්‍රාම ගියාටත් පස්සේ තියා ගත්තේ පොල් ගන්නද
    මාස තුනෙන් ඉවරකරන්න තිබ්බ යුද්ධයක් අවු 3 ක් ඇද්දනම් එකට වග කියන්න ඕන ආරක්ෂක ලේකම්ම් තමා .
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    SF ව හිරේ දැම්මෙ දේශපාලනයට ආව හින්දම නෙමේ මම හිතන්නෙ. එහෙම නම් මංගල, සෝමවංස වගේ අයත් හිරේ දාන්න ඕනේ. ජනාධිපතිවරනය දවසෙ රෑ සිනමන් ග්‍රෑන්ඩ් හොටෙල් එකේ 70 ක් විතර සෙට් එකක් (ආමි එකේ හිටපු අයත් අතුලුව) තියාගෙන කරපු දේ සහ ඕනෑම අධිකරණයක ලංකාවේ යුධ අපරාධ ගැන සාක්ෂි දෙන්න ලෑස්තියි කියල කියපු හින්ද වෙන්න ඕනෙ ඔහුව හිරේ දාන්න සිද්ද වුනේ. SF කියන්නෙ අති දක්ෂ හමුදා නිළධාරියෙක්. නමුත් පළාත් සභා ඡන්දයක් වත් කරල ලංකාවෙ බලු දේශපාලනය ගැන අත්දැකීම් මුකුත් නැතුව ජනාධිපතිවරණය දිනන්න පුලුවන් කියල හිතපු එක මෝඩ තීරනයක්. UNP/JVP සුරංගනා කතාත් ඒ තීරනයට බලපාන්න ඇති. අන්තිමට වුනේ රටට අවශ්‍ය දක්ෂයෙක් හිරේට යාම සහ ඔහුට හිරේට යන්න මග පාදපු UNP/JVP සෙට් එක එලියෙ ඉඳං පරන පුරුදු පිස්සු කෙලින දේශපාලනයම කිරීමයි. MR, GR සහ SF ඇතුලු ත්‍රිවිධ හමුදාපතිවරුන්ට යුද්ධය දිනීමේ ගෞරවය එක සමානව හිමිවිය යුතුයි.
     
    • Like
    Reactions: KVR

    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28

    ඔව් මචන්,
    මේ සියලු දෙනාගේම කැපවීමෙන් යුද්ධය දිනුවේ.
    යුධ විරුවන් බිදවීමේ කුමන්ත්‍රණයට ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම් තුමා , හමුදාපති තුමා අහු උනා.
    ඉහල පෙලේ සමහර උපදේශකයොත් මේකට
    හවුල් ඇති. හිටපු නාවික හමුදාපති තුමත් කොන් කරන්න ඒ අය තමයි කටයුතු කරන්න ඇත්තේ.
    තමන්ට යන එන මන් නැතිව හිටිය සෙට් එකක් මේකේ ප්‍රයෝජනය ගත්ත.

    මම බොරැල්ලෙන් යද්දී දවසක් අහගෙන හිටිය, හමුදාපතිතුමා ඉතාම පහත විදියට jvp රැස්වීමකදී ජනාධිපති තුමාට හා ආරක්ෂක ලේකම් තුමාට බැන්නෙ.