ආන්ඩුවෙන්ම දාපු ව්‍යාජ වරාය විකිනීමට විරුද්ද සෙට් එක කියන්නෙ කව්ද සර්ට හරියට වැඩ කරන්න දෙන්නැලු.
ඒ අයලු සර්ව රවටල වරාය විකුනන්න යන්නෙ සර් අහින්සකලු සර් බබාලු. දරුවනි මොකො වෙන්නෙ
ආන්ඩුවෙන්ම දාපු ව්‍යාජ වරාය විකිනීමට විරුද්ද සෙට් එකේ යටින් සර්ගෙ වලිගෙ පේනව දැන්
