ඝෝටා ජනපති ?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    Gota pohottuwen illanawa sirisena illanne na nidahas pakshe gotata sahaya denawa.thopi monawa kiwwath ochcharai venne.namalta 35 panapu gaman janadipathi venna one na. namalta thawa kal thiyenawa
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඉස්සෙල්ලාම දිවිත්ව පුරවැසි බව අයින්කරගෙන පෙන්නන්න කියන්න. මෑන්ස් ඒකට ඇප්ලයි කරලා ඇවිලා කියනවා මම ලැයිස්තියි කියලා. ඇමරිකන් සිටිසන්ශිප් අයින් කොරගන්න එක ලේසි නැහ. විශේෂයෙන් යුධ අපරාද චෝදනා, මානව හිමිකම් චෝදනා, නඩු තියෙන කෙනෙක්ට ගැලවිලා යන්න ඇමරිකාව ඉඩ දෙන්නේ නැහැ.
    ඇප්ලයි කරන එකයි අයින්කරගන්න එකයි දෙකක්


    http://www.elakiri.com/forum/showpost.php?p=24126336&postcount=1
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඡන්ද දෙකට කැඩෙන බව ඇත්ත. ඒත්, ලොකු බලපෑමක් වෙයි කියලා හිතන්න අමාරුයි නේද?? මොකද ගිය මැතිවරණෙදිත් ශ්‍රී ලංකා එක වෙනමයි පොහොට්ටුව වෙනමයි ඉල්ලුවා කියලා සිරිසේනලාට චන්ද්‍රිකාලට කරන්න පුලුවන් වෙච්චි හරියක් නැහැ නේ බන්?? ශ්‍රී ලංකා එක නිකන් නෝන්ඩි වුනා විතරයි!!! බොහෝවිට 2020 ඝෝඨාභයයි මහින්දයි දෙකට කැඩුණත් වෙන්න පුලුවනේ වගේ දෙයක් තමයි! මේ මොහොතේදි මහින්දගේ සෙට් එක ඉල්ලන්නේ ඝෝඨාව!!!


    MY3 loweth ilanne na 2020 wala eka sure SLFP eke parana pakshikayo tika eka danawa namal wa danma janadi pathi karanath ba MR kawadawath thamange paulen pita kenekta apeksha kathawe denne na.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Dual citizenship
    It is not yet fully certain who would be the candidate. Be that as it may, it is reported that Gotabhaya Rajapaksa has applied for the renouncement of his dual citizenship in the United States. The renouncing of a dual citizenship is a constitutional requirement for a candidate to contest for the Presidency in Sri Lanka. The 19th Amendment to the Constitution, has barred dual citizens from becoming the President of Sri Lanka. He has reportedly filed his application in Washington. Now, his applications are processed. So, his eligibility to become the next candidate is dependent on the United States despite a public perception built quite prematurely here that he would be the candidate.


    At the same time, Opposition Leader Mahinda Rajapaksa is also not inclined to announce Gotabhaya Rajapaksa as the candidate at this hour



    Daily Mirror

    මේවා දාන්නේ කාටවත් පහර ගහන්න නෙවෙයි, හැම පැත්තක් ගැනම දැනුවත් වෙන්ඩ ඔනේ නේ. හුඟක් අය ගෝටා ගෝටා කියල උඩ පැන්නා කාලයක් ඒත් දැනගෙන හිටියේ නෑ දිවිත්ව පුරවැසි බව ප්‍රශ්නයක් කියලා.
    :D:D