චංචල_වී_හැගුම්_රැයක්_ගානේ.... BpnvnDYakRY චංචල වී හැගුම් රැයක් ගානේ..... කඳුලැල් දෙනවාමයි හඳපානේ... පායා දියවී යන දේදුන්නේ... දියවී යනවා ඔය ආදරේ.... ඔබ ආ ලෙසටම ආයේ වෙන්වෙන එක වෙනවාමයි..... මායාවක්මයි ආදරේ... මායාවක්මයි ආදරේ...