චංචල_වී_හැගුම්_රැයක්_ගානේ....

natasha24f

Member
Dec 24, 2010
707
71
0
elakiri.com
චංචල_වී_හැගුම්_රැයක්_ගානේ....


චංචල වී හැගුම් රැයක් ගානේ.....
කඳුලැල් දෙනවාමයි හඳපානේ...
පායා දියවී යන දේදුන්නේ...
දියවී යනවා ඔය ආදරේ....
ඔබ ආ ලෙසටම ආයේ වෙන්වෙන එක වෙනවාමයි.....
මායාවක්මයි ආදරේ... මායාවක්මයි ආදරේ...

qpp1j5.png

 
  • Like
Reactions: prabo22