චකිතය - Nemesis

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,908
    1,409
    113
    Live in EARTH
    ගීතය-චකිතය
    සංගීතය-නෙම්සිස්



    n7710929142_820783_45.jpg



    සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ
    මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ

    චකිතයවත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදො මියැදුනේ

    හද දැවුනා කදුලේ ගිලුනා
    නෙතු නිවුනා අන්දුරේ එතුනා
    නිවුන ලොකෙ දැවුනා
    ඔබ නිමවූ සිහිනෙ බිදුනා

    කදුලල්ලක් වත් නෙත තුල මා නොරදෙන සේ
    මගෙ ලොව ගිනි දැවෙන යලි නොනිවෙන සේ

    චකිතයවත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදො මියදුනේ

    හද දැවුන කදුලේ ගිලුන
    නෙතු නිවුන අදුරෙ එතුන
    නිවුන ලොකෙ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිදුනා

    නිමේශයක් විය අපේ ලොකේ
    සමනලයින් සේ පියම්බුවත් ඒදා
    චපල හැගුම් ඔබේ මා දැවූයේ
    මායාවේ නෑ මා යලි බැදෙන්නා
    මායාවේ නෑ මා යලි බැදෙන්නා

    ශ්‍රි ලාංකීය සංගීතයට නව පෙරලීයක් එක් කරමින් පැමිණි නෙම්සිස් සංගීත කණ්ඩායමේ නවතම ගීතය නිකුත් වීය...2008 වසරේ දී ටී.එන්.එල්.රොක්ස් ඔන්ස්ටේජ් තරගය ජයග්‍රහණය කිරීමට ඔවුනට හැකි විය...



    Download From ELAKIRI.COM



    Code:
    Source from : himunlich.blogspot.com