චතුරංග ගෙන් කුස්සියට පාඩමක්

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Pol sambola hadanna pol Kiri ganna factory danne mtd. Ithin bn pol sambola factory akak dammanam thawath useful ne.
    පොල් කිරි නෙවෙයි DC - decicated coconut, ගාපු පොල්...

    ආයේ කියන්න බෑ බං... පුළුවන් නම් උඩ කියපු ඒවා බලලා කියන එක තේරුම් ගනින්... නැත්නම් ගැලරි චුන් වේවි ඉමු...
     
    • Sad
    Reactions: vali aththa

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    පොල් කිරි නෙවෙයි DC - decicated coconut, ගාපු පොල්...

    ආයේ කියන්න බෑ බං... පුළුවන් නම් උඩ කියපු ඒවා බලලා කියන එක තේරුම් ගනින්... නැත්නම් ගැලරි චුන් වේවි ඉමු...
    Uba hadanne malimawata help karannam wedak na.
    Un eka wage set ekak join welane inne ithin un ganna dishition awl. Unta match wena ewa ganne so aul.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Uba hadanne malimawata help karannam wedak na.
    Un eka wage set ekak join welane inne ithin un ganna dishition awl. Unta match wena ewa ganne so aul.
    මාලිමාව උත්තක් නෙවෙයි බං... ඕකම කිව්ව රමේෂ් පතිරණ... ඌ මලිමාවේ ද???

    පොල් ආශ්‍රිත කර්මාන්ත කරන උන් අවුරුදු 7 8 ක් තිස්සේ කියන එකක් ඔය...

    ගෝටා පොහොර වලට කෙළියට පස්සේ ප්‍රශ්නේ උග්‍ර උනා... 2023 ආණ්ඩුව ටිකක් ඇහුන්කම් දුන්න කියන එකට... උතුරේ පොල් වවන අයිඩිය එක මුලින්ම ආවේ ඒ කාලේ...

    ඩොලර් මිලියන 850ක export income එකක් බේරා ගන්න උන් දඟලන්නේ... මම agri tech side එකේ වැඩ කරන හින්දා දන්නවා ප්‍රශ්නේ කොච්චර බරපතලද කියලා...

    තව ටැක්ස් අඩු කරන්න ඕන ඔය indusries වලට... එතකොට මිනිසුන්ට ඇත්තටම ලාබයි...
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Screenshot-2025-01-23-13-09-32-24-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මාලිමාව උත්තක් නෙවෙයි බං... ඕකම කිව්ව රමේෂ් පතිරණ... ඌ මලිමාවේ ද???

    පොල් ආශ්‍රිත කර්මාන්ත කරන උන් අවුරුදු 7 8 ක් තිස්සේ කියන එකක් ඔය...

    ගෝටා පොහොර වලට කෙළියට පස්සේ ප්‍රශ්නේ උග්‍ර උනා... 2023 ආණ්ඩුව ටිකක් ඇහුන්කම් දුන්න කියන එකට... උතුරේ පොල් වවන අයිඩිය එක මුලින්ම ආවේ ඒ කාලේ...

    ඩොලර් මිලියන 850ක export income එකක් බේරා ගන්න උන් දඟලන්නේ... මම agri tech side එකේ වැඩ කරන හින්දා දන්නවා ප්‍රශ්නේ කොච්චර බරපතලද කියලා...

    තව ටැක්ස් අඩු කරන්න ඕන ඔය indusries වලට... එතකොට මිනිසුන්ට ඇත්තටම ලාබයි...
    Serama hari gota pohora ban karapu kathawa weradi. Doller nathi unama automatically pora ban wenawane. You don't need mention it like that, be intelligent like me.
    Coconut 🥥 bender karanakota pol wathura tika ekata mix kaloth mkd wenne. Mn katuwa bidala mada tika gaththa.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    matanam pennama beri hu#$%^ kollek mu issara idanma.

    අනික මොන තර්ක ගෙනාවත් ලන්කවේ බහුතරේ තාමත් පොල් ගන්නේ ගෙදර ගස් වලින්, උන්ට වෙනම පු#% අමාරුවක් තියෙන්න ඕනි ගෙදර පොල් කඩේට දීලා කඩෙන් පැකට් ගන්න.
    ලොකුවට පොල් කැඩෙන ඉඩම් වලත් කරන්නේ ගෙදර කෑමට පොඩි පොල් ඉතුරු කරන් ඉතුරුවා ලොරියට දෙන එකනේ
     
    • Like
    Reactions: kasun090354t

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,841
    113
    එකමත් එක රටක
    බ්ලෙන්ඩර් කර පොල් කිරි ගත්තහම කිරි වැඩියි අපතේ යන්නේ නැ කියන එක නොදන්න තොත්ත බබාල ලංකාවේ දැන් නැ. අනිත් එක අතින් මිරිකා පොල් කිරි ගන්නා ලංකාවේ බහුතරයක් ඉතිරි ටික තෙල් මෝලට දමා තෙල් කර ගන්නවා. මේවා සාමාන්‍ය ජන ජීවිතයෙ අංගයන්.
    රුපියල් දෙසියට වැඩියෙන් පොල් ගෙඩියක් ගෙනල්ල කරන්ට් එකත් පාවිච්චි කරන්න මිනිස්සු කැමති නැතුව ඇති ඒක මිරිකන්න.
     
    • Haha
    Reactions: kasun090354t

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Serama hari gota pohora ban karapu kathawa weradi. Doller nathi unama automatically pora ban wenawane. You don't need mention it like that, be intelligent like me.
    Coconut 🥥 bender karanakota pol wathura tika ekata mix kaloth mkd wenne. Mn katuwa bidala mada tika gaththa.
    Agri කරන එකෙක්ට කියපන්කෝ පොහොර ගැන...

    පොහොර තහනම් කලේ 2021 අප්‍රේල්... ඔය කියන කාලේ ඩොලර් reserves තිබ්බා බිලියන 5 ක් වගේ... ඌට වෙන වැඩකට වියදම් කරන ඒක නවත්තලා පොහොර ගෙනාවා නම් අද අපිට තියන ගොඩක් ප්‍රශ්න නෑ...

    ගූ නැවට ගෙවන්න නම් පොර ගාව ඩොලර් තිබ්බා...

    උබ කැමති විදිහකට කාපන් බං...
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    මම දන්න විදිහට පොල් ආනයනය කරන්න යන්නේ industries වලට තමයි... කර්නල් එක විතරයි ගේන්න යන්නේ කෙලින්ම ෆැක්ටරි එකට ගෙනැල්ලා ප්‍රොසෙස් කරලා export කරයි... ඒත් සාමාන්‍යයෙන් අපේ පොල් වල fat ලෙවෙල් වැඩියි... ගේන්න යනා ඒව කොහොම වෙයිද දන්නේ නෑ... එහෙම ගෙනැල්ලා කලේ නැත්නම් export කරන උන් ටික වැටෙනවා දැන් තියන තත්වේ අනුව...

    පොඩ්ඩක් කියන්න හදන එක තේරුම් ගනින්... අපි පොල් ගෙඩියක් ගෙදර ගෙනැල්ලා බිඳලා පොල් වතුර ටික වෙනම බේරලා කට්ට වෙනම එකතු කරලා අපිට ඕන කිරි හරි DC හරි ගන්න එක ප්‍රායෝගික නෑ තමයි... ඒක තමයි කියන්නේ විකල්ප වලට යන්න කියලා...

    විකල්පේ තමයි පොල් ෆැක්ටරි එකක ප්‍රොසෙස් කරන එක... එතකොට ලෙල්ලෙන් වෙනම ගන්නවා අර ග්‍රීන් හවුස් වල ග්‍රොවින් මීඩිය හදන්න... කට්ට ගන්නවා චාකොල් වලට, activated කාබන් හදන්නේ එකෙන්... වටේ තියන කුරුට්ට ගන්නවා වෙනම තෙල් හදන්න... මදේ හිල් කරලා වතුර අරන් බෝතල් කරනවා... ඊට පස්සේ මදෙන් prodauct ගොඩක් හදනවා... පොල් කිරි, පොල් ක්‍රීම්, පොල් ගපු ඒව (DC)...

    මිනිස්සූ පුරුදු උනානම් හරි එහෙම ෆැක්ටරි වලින් එක ප්‍රොඩක්ට් ගන්න... පොල් සම්බල හදන්න DC ගන්නවා, හොදි හදන්න ක්‍රීම් ඒක හරි කිරි හරි ගන්නවා...

    මොකද ෆැක්ටරි ඒකෙදි පොල් මාදේ උනත් 100% ගන්නවා... කුඩු විදිහටවත් විසි කරන දෙයක් නෑ...

    අපි ගෙදරදී කරන විදිහට භාවිතා වෙන්නේ මදේ 40% විතර කියලා තමයි කියන්නේ... අපතේ යන 60% industry එකට දැම්මත් production 2 ගුණ වෙනවා...

    ජෝක් එකට නෙවෙයි කියන්නේ...

    මේක රනිල් කරන්න හිටපු project එකක්... මුන් හරි ඒක කරනවා නම් කකුලෙන් අදින්න හොඳ නෑ...

    https://www.adaderana.lk/news.php?nid=92406

    මේ රමේෂ් පතිරණ ඕක ගැන තිබ්බා ප්‍රෙස් එක... මේකේ වීඩියෝ ඒක හොයා ගන්න පුළුවන් නම් ඔය චතුරංග කියන එක රමේෂ් ඒ විදිහටම කිව්ව එකේ...
    DC වලින් පොල් සම්බෝල හදන්න? උබ desiccated coconut කියන්නේ මොනවද කියලා දන්නවාද? ලංකාවේ මිනිස්සු කඩ වලින් පොල් කන්නේ නැතිම උනෝත් විතරයි. ගෙවල් පොල් ගස් තියනවා. ඔය කියනවා වගේ industrie එකට විතරක් දුන්නෝත් ඒත් පොල් සීය දෙසීය එකතු කරන්න යන්න ඕනේ රට වටේ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    matanam pennama beri hu#$%^ kollek mu issara idanma.

    අනික මොන තර්ක ගෙනාවත් ලන්කවේ බහුතරේ තාමත් පොල් ගන්නේ ගෙදර ගස් වලින්, උන්ට වෙනම පු#% අමාරුවක් තියෙන්න ඕනි ගෙදර පොල් කඩේට දීලා කඩෙන් පැකට් ගන්න.
    ලොකුවට පොල් කැඩෙන ඉඩම් වලත් කරන්නේ ගෙදර කෑමට පොඩි පොල් ඉතුරු කරන් ඉතුරුවා ලොරියට දෙන එකනේ
    එහෙම නෙවෙයි බං වෙන්න ඕන...

    ගෙදර පොල් ගස් නැති උන් පොල් ගෙඩි කඩෙන් ගන්නවා වෙනුවට කඩෙන් පැකට් එක ගන්න ඕන...

    DC වලින් පොල් සම්බෝල හදන්න? උබ desiccated coconut කියන්නේ මොනවද කියලා දන්නවාද? ලංකාවේ මිනිස්සු කඩ වලින් පොල් කන්නේ නැතිම උනෝත් විතරයි. ගෙවල් පොල් ගස් තියනවා. ඔය කියනවා වගේ industrie එකට විතරක් දුන්නෝත් ඒත් පොල් සීය දෙසීය එකතු කරන්න යන්න ඕනේ රට වටේ.
    Decicated coconut වල dryness control කරන්න පුළුවන් කියලා උබ දන්නවද???

    Fresh විදිහටම දෙන්නත් පුළුවන් කියලා දන්නේ නැත්නම් දැන ගන්න...

    උබලගේ ගෙදර පොල් ෆැක්ටරි වලට දෙන්න කිව්වෙත් නෑ ඔක්කොම පොල් දෙන්න කිව්වෙත් නෑ...
    ------ Post added on Jan 23, 2025 at 7:05 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    matanam pennama beri hu#$%^ kollek mu issara idanma.

    අනික මොන තර්ක ගෙනාවත් ලන්කවේ බහුතරේ තාමත් පොල් ගන්නේ ගෙදර ගස් වලින්, උන්ට වෙනම පු#% අමාරුවක් තියෙන්න ඕනි ගෙදර පොල් කඩේට දීලා කඩෙන් පැකට් ගන්න.
    ලොකුවට පොල් කැඩෙන ඉඩම් වලත් කරන්නේ ගෙදර කෑමට පොඩි පොල් ඉතුරු කරන් ඉතුරුවා ලොරියට දෙන එකනේ
    අනික මේ කැරි පොන්නයා කියන තරම් පොල් අහක දාන්න මිනිස්සුන්ට පිස්සු නෑ. ඔය උබ කියන ජාතියේ උන් ටික අපි වගේම පොර දාලා හරියට වැඩේ කරන්නේ නෑ හෝ අර කොළ කහවෙන රෝගේ නිසා පොල් අඩු වෙලා තියෙන්නේ. වෙනද්ට මේ තියන ගස් ටිකේ ම තමා පොල් 200ක් විතුර විකුණලා ගෙදරත් කන්න තියා ගත්තේ. දැන් ගෙදර කන්නවත් පොල් නෑ. ඔය කියන රිලා ප්‍රශ්නත් නෑ.

    මටනං හිතෙන්නේ අර කොළ කහ වෙන මගුල නිසා තාම කෙල වෙල තියෙන්නේ. මොකද මම පොර දාලත් බැලුවා. එහෙම උනොත් නම් හික වෙනවා මොකද ඔවට බෙහෙත් කරලා ගොඩ දාන්න බෑ. අලුත් ප්‍රභේදයක් ඔවට ඔරොත්තු දෙන අලුතින් හිටවලම ගන්න වෙයි.
     
    පොල් සන්වර්ධන මන්ඩලේ ගාව තියනවා මයිටා ඉන්න පැකට් එකක්... ඒවා ගෙනල්ල එල්ලපන් මචං... එතකොට ඒ පැකට් එකේ ඉන්න උන් ගහේ ඉන්න මයිටාව කනවා... මාස තුනකට සැරයක් අලුත් පැකට් දාන්න ඕන වටේ වතු වල ලෙඩේ තියනවා නම්... හැබැයි පොල් වල ගනන් හැටියට එහෙම කරලා බේරා ගත්තත් පාඩු නෑ...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    පොල් සන්වර්ධන මන්ඩලේ ගාව තියනවා මයිටා ඉන්න පැකට් එකක්... ඒවා ගෙනල්ල එල්ලපන් මචං... එතකොට ඒ පැකට් එකේ ඉන්න උන් ගහේ ඉන්න මයිටාව කනවා... මාස තුනකට සැරයක් අලුත් පැකට් දාන්න ඕන වටේ වතු වල ලෙඩේ තියනවා නම්... හැබැයි පොල් වල ගනන් හැටියට එහෙම කරලා බේරා ගත්තත් පාඩු නෑ...
    බලමු ඕකේ හොදම කෙස් එක, පොල් ගහ යට තියන අබ ගස්, කජු ගස් තියන හැම මගුලම ඉවරයි, එන එන දල්ල කෙල වෙල යනවා..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    ⁣ආර්ථිකය ගොඩ දාන්න ඔස්තර් කතා කිව්වට, කියවං යද්දි සිලින්ඩරයන්ට උත්තරත් අයිඩියාත් නැ. නමට ලිබරල්, හැබැයි කම්පැනි ටික එක්ක ගේම, නමට ලිබරල් බොක්ක සුබසාදන 🥱🥱🥱
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    අනික මේ කැරි පොන්නයා කියන තරම් පොල් අහක දාන්න මිනිස්සුන්ට පිස්සු නෑ. ඔය උබ කියන ජාතියේ උන් ටික අපි වගේම පොර දාලා හරියට වැඩේ කරන්නේ නෑ හෝ අර කොළ කහවෙන රෝගේ නිසා පොල් අඩු වෙලා තියෙන්නේ. වෙනද්ට මේ තියන ගස් ටිකේ ම තමා පොල් 200ක් විතුර විකුණලා ගෙදරත් කන්න තියා ගත්තේ. දැන් ගෙදර කන්නවත් පොල් නෑ. ඔය කියන රිලා ප්‍රශ්නත් නෑ.

    මටනං හිතෙන්නේ අර කොළ කහ වෙන මගුල නිසා තාම කෙල වෙල තියෙන්නේ. මොකද මම පොර දාලත් බැලුවා. එහෙම උනොත් නම් හික වෙනවා මොකද ඔවට බෙහෙත් කරලා ගොඩ දාන්න බෑ. අලුත් ප්‍රභේදයක් ඔවට ඔරොත්තු දෙන අලුතින් හිටවලම ගන්න වෙයි.
    අපෙත් 2010-2015 කාලෙ පොල් 800-1000 ක් වගේ කැඩෙනව පොල් මුරේකට. සමහර ගස් කනාටු වෙලා, වයස වැඩී ගොඩ දාන්නම බෑ. අක්කර 4 ට මේ මදි හොදටම.
    දැන් එච්චරවත් නෑ ඉඩම් බෙදලා කොටස් වෙලා හින්දා දැන් කැඩෙන ගාන ගැන idea එකකුත් නෑ.
    ඉස්සර පොල් පාත්ති කපලා, යූරියා එහෙම ගහලා ගත්තම ගේමක් ගහන් යන්න පුලුවන්.
    පොල් පෝර එහෙම දැම්මට කිසිම වෙනස්ක් වෙන්නේ නෑ බන් දැන් ගස් වලට. අලුතින් හිටපු සේරම වගේ වැස්සත් එක්කම කෙලවෙලා ගියා.
    ඕවට විකල්ප ඉතින් මොන ලෝකෙන් හොයයිද දන්නේ නෑ.

    air rifle එක ගෙනාවට පස්සේ රිලා කරදරේනම් ඉවරම උනා.
    කුරුනෑගල පැත්තේ දරුනුවටම යන අනිත් සීන් එක අකුණු. ලොකු ගස් ඔක්කොම ඉවරයි වැහි කාලේ එද්දි
     
    Last edited:
    • Like
    Reactions: kasun090354t

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113

    මූට මොලේ තියෙනව අනුරගෙ ටොප් ක්ලාස් ආර්තික විසේසක්න චතුරන්ග ද මොකද අඩු බර ලදරුවට වඩා.. ඌ කියපි හාල් නාස්ති උනේ හාල් වලින් බත් උයන් කාපු නිසාලු
    පොල් හිග උනේ පොල් වලින් සම්බ, කරි හදපු නිසාලු..
    මූ කියන විදිහට හාල් පොල් තියෙන්නෙ එතකොට තම්බල ඔලුවෙ ගාන්නද.
    බූරු පුතා ඕක😁
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,660
    113
    East Blue (Goa Kingdom)

    මේ කතා කරන එකත් පොල් බූරුවෙක් , රට යවන එක නැවත්තුවම එන USD වලට මොකද වෙනේ
    expo ලංකා කියන්නේ share price එක 400 කිට්ටු වෙනකන් උඩ යවල අයෙත් කොටස් වෙළඳ පොලෙන් අයින් කර ගත්ත එකා . අයින් කරද්දී එකසිය ගානකට අපහු ගත්තේ නොදකින් .

    මූ NPP එකේ ලේකම් ගේ පුතා