චතුරංග හඬා වැලපෙයි

nkt

Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    balapan ithin api job ekakat gihin mehema kiwwa nm pukat pain gahala elawanne :lol:
    me buruwa ekath lajja nathuwa kiyanaw
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    වැරදි නැහැ ඉතිං මූ. බොරු කිවුවේ නැත්නම් චන්දෙ දිනන්න බැහැ. ලක්ෂ 12 Vitz ගන්න තමා මිනිස්සු චන්දෙ දුන්නෙ. ඇත්ත කිවුව නං උඩින්ම පරාදයි. එහෙනම් දිනන්නේ ඊළගට බොරු කියලා සහනාදාර දෙනවා බඩු අඩු කරනවා කියන එකාව. ඌත් පත් වෙලා කරන්නෙ ආයෙ චන්දෙ ගන්න ණය අරං මිනිස්සු සනසන එක. එකෙන් ලැබෙන්නෙ තාවකාලික සතුටක්. අනාගතේට තව ණය බරක්. රට කන්න/ වැටෙන්න ගියා වගේ කාලයක්ම රට ගොඩ එන්නත් යනවා කියල කකුල් දෙකෙ චන්ද දායකයො දැනගන්න ඕනෙ. රට මාසෙන් ගොඩ දාන්න නං සරස්වතී දේවිට තමා චන්දෙ දෙන්න වෙන්නෙ/ අතෙන් වැක්කෙරෙන රත්තරං කාසි විකුණලා රට ගොඩ දාන්න.
     
    • Haha
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,911
    113
    වින්ටර් ෆොල්
    Ayi muuta king coconut kiyanne?
    කිරිහොදි පොල් සම්බෝල කාල පොල් හිගයක් අවා කියලා උබ දන්නේ නැ
    වැරදි නැහැ ඉතිං මූ. බොරු කිවුවේ නැත්නම් චන්දෙ දිනන්න බැහැ. ලක්ෂ 12 Vitz ගන්න තමා මිනිස්සු චන්දෙ දුන්නෙ. ඇත්ත කිවුව නං උඩින්ම පරාදයි. එහෙනම් දිනන්නේ ඊළගට බොරු කියලා සහනාදාර දෙනවා බඩු අඩු කරනවා කියන එකාව. ඌත් පත් වෙලා කරන්නෙ ආයෙ චන්දෙ ගන්න ණය අරං මිනිස්සු සනසන එක. එකෙන් ලැබෙන්නෙ තාවකාලික සතුටක්. අනාගතේට තව ණය බරක්. රට කන්න/ වැටෙන්න ගියා වගේ කාලයක්ම රට ගොඩ එන්නත් යනවා කියල කකුල් දෙකෙ චන්ද දායකයො දැනගන්න ඕනෙ. රට මාසෙන් ගොඩ දාන්න නං සරස්වතී දේවිට තමා චන්දෙ දෙන්න වෙන්නෙ/ අතෙන් වැක්කෙරෙන රත්තරං කාසි විකුණලා රට ගොඩ දාන්න.
    ඉතින් යකෝ රනිල් කරන් ආවෙත් එහෙම නේ මුන් channel වල ඇවිත් අඬලා කිව්වේ වාහන වලට ගහන tax වැඩි කියලා මුන් ඇවිත් රනිල්ට වඩා tax ගැහුවා. රෙදි හොඳනවා කියලා උඹේ රෙදි ගලවන් අනුන්ගේ රෙදි හෝදන්න එපා
     
    • Like
    Reactions: nkt

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ඉතින් යකෝ රනිල් කරන් ආවෙත් එහෙම නේ මුන් channel වල ඇවිත් අඬලා කිව්වේ වාහන වලට ගහන tax වැඩි කියලා මුන් ඇවිත් රනිල්ට වඩා tax ගැහුවා. රෙදි හොඳනවා කියලා උඹේ රෙදි ගලවන් අනුන්ගේ රෙදි හෝදන්න එපා
    ඒක තමා කිවුවේ ඉස්සෙල්ලා බොරු කියල චන්දෙ ගත්තා කියල. මාකටිං. ලපයා බොරු කිවුවේ නැත්නම් දැන් රනිලා ජනාදිපති. රනිල් කරන් ආවා කියන්න එපා රනිල් ඇතුළු ගොඩක් ජනාදිපති වරුන් මේ රටේ ආර්ථිකය කන්න දායක වුණා.

    ලපයා කිවුව නං ලුණු කිලෝ එක 800ය වෙනවා, Vitz එක ලක්ෂ 100ය වෙනවා, බදු ගහනවා පුළුවන් හැම එකටම කොටින්ම හුස්ම ගන්නවටත් බද්දක් ගහනවා, පොල් සම්බෝල කන එක වැඩි නිසා පොල් අඩු වෙනවා. ඒ නිසා පොල් මිල වැඩි කරන්න වෙනවා කියල උට සදා 3% තමා.

    ඔය අතරේ සාටක කාරයෙක් හෝ පියානෝ කාරයෙක් ඇවිත් කිවුවොත් මම සහනාදාර දෙනවා, පඩි වැඩි කරනවා, විදේශ ආයෝජන ගේනවා, ලංකාව දවස් 100න් සිංගපුරුවක් කරනවා කිවුව නං ඌ දිනුම්.

    මම කලින් කමෙන්ට් එකෙන් අදහස් කරේ ලපයා හොදයි හෝ නරකයි කියන එක නෙවේ. නැතුව රනිලා හෝ සාටකයෝ හෝ පියානෝ නරකයි කියල නෙවේ.

    මම කියන්න උත්හස කරේ රටේ චන්ද දායකයෝන්ගෙ සාමාන්‍ය දැනීම. මෙතුවක් කාලෙකට වුනේ එකම දේ.

    ගැස් නිදි හම්බුනා = පාස්කු ප්‍රහාරකයො අල්ලනවා = ලක්ෂ 12ට Vitz දෙනවා = උගන්ඩාවේ ඩොලර් ආපහු ගේනවා.

    Truth will lead you to the pearly gates of heaven but in politics, it will get you crushed.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,137
    20,726
    113
    හස්තිශෛලපුර
    වැරදි නැහැ ඉතිං මූ. බොරු කිවුවේ නැත්නම් චන්දෙ දිනන්න බැහැ. ලක්ෂ 12 Vitz ගන්න තමා මිනිස්සු චන්දෙ දුන්නෙ. ඇත්ත කිවුව නං උඩින්ම පරාදයි. එහෙනම් දිනන්නේ ඊළගට බොරු කියලා සහනාදාර දෙනවා බඩු අඩු කරනවා කියන එකාව. ඌත් පත් වෙලා කරන්නෙ ආයෙ චන්දෙ ගන්න ණය අරං මිනිස්සු සනසන එක. එකෙන් ලැබෙන්නෙ තාවකාලික සතුටක්. අනාගතේට තව ණය බරක්. රට කන්න/ වැටෙන්න ගියා වගේ කාලයක්ම රට ගොඩ එන්නත් යනවා කියල කකුල් දෙකෙ චන්ද දායකයො දැනගන්න ඕනෙ. රට මාසෙන් ගොඩ දාන්න නං සරස්වතී දේවිට තමා චන්දෙ දෙන්න වෙන්නෙ/ අතෙන් වැක්කෙරෙන රත්තරං කාසි විකුණලා රට ගොඩ දාන්න.
    ඇත්ත කිවුව නං උඩින්ම පරාදයි.

    na ban,, munta mokut boru nokia ganna tibba.. Sajith buruwai Namolaya Seeyai epama wela tibbe ekale.. Lapayai uge lin gembo tikai mati mollu wage karanna bari ewa kiwa..
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ඇත්ත කිවුව නං උඩින්ම පරාදයි.

    na ban,, munta mokut boru nokia ganna tibba.. Sajith buruwai Namolaya Seeyai epama wela tibbe ekale.. Lapayai uge lin gembo tikai mati mollu wage karanna bari ewa kiwa..
    බහුතරයක් තිබ්බේ නැහැනේ. මිනිස්සු කලින් උන්ගෙ බොරු අහලා අප්පිරියා වෙලා කරන්න දෙයක් නැතිව ලපයට දුන්නා. නැතුව ලපයට ආදරේට දුන්නේ නැහැනේ. වෙන චොයිස් එකක් නැති නිසා මුටවත් දීලා බලමු කියල දුන්නේ. ලපයා ඇතුළු කණ්ඩායම අනිත් පක්ෂ වගේ ලැබිච්ච චාන්ස් එකෙන් කියන්න පුළුවන් ඔක්කොම පච කියල බලාපොරොත්තු දීලා ජනාදිපති වුනා. Politics ඉතිං.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඒක තමා කිවුවේ ඉස්සෙල්ලා බොරු කියල චන්දෙ ගත්තා කියල. මාකටිං. ලපයා බොරු කිවුවේ නැත්නම් දැන් රනිලා ජනාදිපති. රනිල් කරන් ආවා කියන්න එපා රනිල් ඇතුළු ගොඩක් ජනාදිපති වරුන් මේ රටේ ආර්ථිකය කන්න දායක වුණා.

    ලපයා කිවුව නං ලුණු කිලෝ එක 800ය වෙනවා, Vitz එක ලක්ෂ 100ය වෙනවා, බදු ගහනවා පුළුවන් හැම එකටම කොටින්ම හුස්ම ගන්නවටත් බද්දක් ගහනවා, පොල් සම්බෝල කන එක වැඩි නිසා පොල් අඩු වෙනවා. ඒ නිසා පොල් මිල වැඩි කරන්න වෙනවා කියල උට සදා 3% තමා.

    ඔය අතරේ සාටක කාරයෙක් හෝ පියානෝ කාරයෙක් ඇවිත් කිවුවොත් මම සහනාදාර දෙනවා, පඩි වැඩි කරනවා, විදේශ ආයෝජන ගේනවා, ලංකාව දවස් 100න් සිංගපුරුවක් කරනවා කිවුව නං ඌ දිනුම්.

    මම කලින් කමෙන්ට් එකෙන් අදහස් කරේ ලපයා හොදයි හෝ නරකයි කියන එක නෙවේ. නැතුව රනිලා හෝ සාටකයෝ හෝ පියානෝ නරකයි කියල නෙවේ.

    මම කියන්න උත්හස කරේ රටේ චන්ද දායකයෝන්ගෙ සාමාන්‍ය දැනීම. මෙතුවක් කාලෙකට වුනේ එකම දේ.

    ගැස් නිදි හම්බුනා = පාස්කු ප්‍රහාරකයො අල්ලනවා = ලක්ෂ 12ට Vitz දෙනවා = උගන්ඩාවේ ඩොලර් ආපහු ගේනවා.

    Truth will lead you to the pearly gates of heaven but in politics, it will get you crushed.
    ehenan ithin anura horakan karanne na kiwwa evath boru wenna athi ne bn :rofl: