චතුරගේ විත්ති

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චතුර ගේ සතය පියා චතුර බව ඔබ න්නවා ද?
    චතුර ලැබීමට හේතුවන පරිදි ඔහු ගේ මව ගැබ් ගන්වා ඇත්තේ ද චතුර විසිනි.....
    :oo:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,899
    2
    54,584
    113
    චතුර ගේ සතය පියා චතුර බව ඔබ න්නවා ද?
    චතුර ලැබීමට හේතුවන පරිදි ඔහු ගේ මව ගැබ් ගන්වා ඇත්තේ ද චතුර විසිනි.....
    :oo:

    eww :baffled:
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    33ua248.jpg
    [/IMG]

    ඔබ දන්නවද සදෙහි පළමුව පා තැබූ මිනිසාගේ චායාරුපය ගත්තේ චතුර බව....:shocked::shocked::shocked:

    NASA එකෙන් මේ ලදී මේක එලියට දාලා තියෙන්නේ.....
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    හම්බන්තොට වරාය මහජන මුදල් කාබාසිනියා කරමින් කළ නාස්තිකාර ව්‍යාපෘතියක් බවට එදා විපක්ශය ප්‍රබල ලෙස චෝදනා නැගුවේය.
    කෙතරම් ධනය වියදම් කරමින් ඉදිකලද මෙම වරායට නැව් නොපැමිනීම ඊට හේතුවයි.,

    නමුත් එදා සුදු අලියෙකු වූ හම්බන්තොට වරාය අද දහස් ගණනින් නැව් පැමිනෙමින් කෝටි ගණනින් විදේශ විනිමය උපයන වරායක් බවට පත් වී ඇත..මේ මහා පෙරළිය සිදු කළ පුරොගාමී චරිතය චතුර සේනාරත්න බව ඔබ දැන සිටියාද?


    එදා ඡන්ද සටනේ අවසන් මහා රැලියේදී චතුර සේනාරත්න කළ එම ඓතිහාසික කතාවෙන් පසු නැව් පැමිණීමට එකම බාධකය වී තිබු වරායේ මහා ගල් පර්වතය අතුරුදහන් වී තිබීම මේ වෙනසට හේතුවයි..

    :lol:
     
    • Like
    Reactions: nir83k

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    කවුද කියල තිබ්බ සිදුහත් තවුසාට සත්‍යය පැහැදිලි කරලා දුන්නෙ චතුර නිසා ඒකට චතුරාර්ය සත්‍යය කියනව කියලා!!
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    විජය කුමරතුන්ග මහතා ලමයි මෙහෙකාර සේවයේ යෙදවූ අයෙක්ද?

    විජය චතුරට මහජන පක්ශය් කාර්යාලයේ පත්තර නවන්න දුන්නලු අවුරුදු 4දි ?? විජය යන හැම මීටිමකටම චතුරව නැග්ගුවලු අවුරුදු 4 දි. චතුරව නැතුව විජයට එදා දේශපාලනයක් නැතිලු
    චතුරගේ උපදේශකයන් කවුරුන්ද් ?
    බන්දු සමරසින්හද? ටෙනිසන් කුරේද? එඩී ජයමාන්නද ?

    :lol::lol::lol:
     
    Last edited:

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ආටක නාටක බලල එපා වෙලා

    බැරිද ඒ වෙනුවට ප.ව.7.30ට " චතුර ගෙ නාටක" දාන්න...ගෙවල්වල අයගෙ ලේ පිරිසිදු කරගන්න උදව් කරන්න
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මොනා උනත් ගම්පහ ජන්දදායකයන්ට ස්තුතියි

    ජෝක් කතාවල "ඇම්ඩ" ට යන එන මන් නෑ..චතුර ඇම්ඩට ඇරිය
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    චතුර ගේ සතය පියා චතුර බව ඔබ න්නවා ද?
    චතුර ලැබීමට හේතුවන පරිදි ඔහු ගේ මව ගැබ් ගන්වා ඇත්තේ ද චතුර විසිනි.....
    :oo:

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම motherfucker කෙනෙක්