එහෙම නම් ඉතිං චතුරයා ඇත් වේසෙන් වෙන්න ඇති මිරිස් කොටල ඇත්තේචතුරයා මිරිස් කොටන විට මීයා වැලි කයි වගේ ද?

චතුර ප්‍රොමෝට් කරන සීන් එකක් වගේ.මොනව උනත් අඩු වියදමකින් මිනිහ වැඩේ ගොඩ දාගනියි . මොලේ තියෙන මනුස්සයෙක්
.




ඇලෙක්සැන්ඩර් ගරෑහම් බෙල් ටෙලිපොන් එක හොයාගද්දී චතුර ගෙන් මිස් කෝල් තුනක් තිබිලා තියෙනවා
copyright (Baron +jamiezue)
ඇලෙක්සැන්ඩර් ගරෑහම් බෙල් ටෙලිපොන් එක හොයාගද්දී චතුර ගෙන් මිස් කෝල් තුනක් තිබිලා තියෙනවා









වරක් චතුර ගමන් ගත් බෝට්ටුව ගිලී යාමෙන් අනතුරුව ඔහු එක අතකින් ඔහුගේ හිස කෙස් වලින් තදින් ඇද ගිලෙන්නට නොදී ඉහලට අල්වාගෙන අනිත් අතින් පිහිනා ගොඩබිමට ලඟා වූ බව ඔබ දන්නවාදcopyright (Baron +jamiezue)
![]()












Ado meka kawadda aththatama ipadila thiyenne ?
