කුනුහරුපෙන් අහ ගත්තා නේද මූ රූපවාහිනී එකෙදී..මුට නම් ඉතින් ලැජ්ජාවක් කියල එකක් ගැවිලවත් නැනේ

මාස කීපයක් තිස්සේ මට මේ සම්බධව දේෂපාලු ඉව වැටිලා තිබුණා.. මේ සම්බධව මම අගමැතිතුමා එක්කත් ඒ නායකයන් එක්කත් සාකච්ඡා කළා.. මාස ගණනාවක් තිස්සේ මට ඒ අම්# හු# කිය කිය කුණුහපර කියපු අය ගැන කලින්ම දැනුවත් කළා.. 

කුනුහරුපෙන් අහ ගත්තා නේද මූ රූපවාහිනී එකෙදී..මුට නම් ඉතින් ලැජ්ජාවක් කියල එකක් ගැවිලවත් නැනේ
ඒ සීන් එකෙන් පස්සේ තමයි මූ මේ ටෝක් එක දෙන්නේ.![]()
ඇග කිලිපොල යනවා මේක ඇහෙනකොට, රුපවහිනිය ගාවදි මැරයො සෙට් එකට මේ වගේ ටොක් එකක් දුන්න නම් මැරයො සෙට් එක දුවනවා![]()
රූපවාහිනි සංස්ථාවේ අය මට කුණුහපරෙන් බනින බව දැනගෙන හිටියා.. මට කුණුහරුපෙන් බනින වෙලාවෙත් මම තමයි පිටිපස්සෙන් හිටියේ..මාස කීපයක් තිස්සේ මට මේ සම්බධව දේෂපාලු ඉව වැටිලා තිබුණා.. මේ සම්බධව මම අගමැතිතුමා එක්කත් ඒ නායකයන් එක්කත් සාකච්ඡා කළා.. මාස ගණනාවක් තිස්සේ මට ඒ අම්# හු# කිය කිය කුණුහපර කියපු අය ගැන කලින්ම දැනුවත් කළා..
අපි අලුත් වැඩ පිළිවෙලකින්, බ බ බ බ.....බ අලුත් රවුමකින් අලුත් ප්රතිපත්තියකින් ආයේ රූපවාහිනියට කඩා පනින්න අද සිට වැඩ ආරම්භ කරනවා..