චතුරිකා අක්කට කොරෝනා?

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    චතුරිකා අක්කට (චතුරිකා පීරිස්) කොරෝනා හැදිලා කියන්නේ ඇත්තක්ද? o_O
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    අනේ කොහොමහරි පාර්ලිමේන්තුවේ එකෙක් ට හදියන් එච්චරයි මගේ පැතුම
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    අනේ කොහොමහරි පාර්ලිමේන්තුවේ එකෙක් ට හදියන් එච්චරයි මගේ පැතුම
    Un danatama Russian vaccine eka horen genath gahagena athi
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    Un danatama Russian vaccine eka horen genath gahagena athi
    මම හිතන්නේ නෑ
    තාම එකක් වත් සුවර් නෑ
    චීනෙන් හම්බුනා නම් කියන්න බෑ , ඔරොත්තු දෙයි
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    චතුරිකා හොඳ කෙනෙක්. අර රොෂාන් කියන එකා සුමනා ගෝමස්ල එක්ක නටන්න ගිහින් තමයි පවුල කැඩුනේ. මට නම් පෙන්න බෑ ඕකව. වඳුරා :angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    මම හිතන්නේ නෑ
    තාම එකක් වත් සුවර් නෑ
    චීනෙන් හම්බුනා නම් කියන්න බෑ , ඔරොත්තු දෙයි
    Anika China wala count eka adui neda? Mun world economy leader run karanna gahapu game ekak thamai bio weapons. Dan meka Russian,America, walath mehema virus create wenawa athi.
     
    • Like
    Reactions: bestdivx

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    චතුරිකා හොඳ කෙනෙක්. අර රොෂාන් කියන එකා සුමනා ගෝමස්ල එක්ක නටන්න ගිහින් තමයි පවුල කැඩුනේ. මට නම් පෙන්න බෑ ඕකව. වඳුරා :angry:
    රොශාන් හොද නිවිච්ච චරිතනේ බන් රගපාන්නේ ගොඩක් නාට්‍යවල. ඒ උනාත් ඇත්ත ජීවිතේ වෙනස්ද🤔
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    චතුරිකා හොඳ කෙනෙක්. අර රොෂාන් කියන එකා සුමනා ගෝමස්ල එක්ක නටන්න ගිහින් තමයි පවුල කැඩුනේ. මට නම් පෙන්න බෑ ඕකව. වඳුරා :angry:
    Sumanata athule gahalada roshan?
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මේ නම් දීර්ඝ කාලයක් තිස්සේ භාවනා කරපු කෙනෙක් වෙන්න ඕන :lol:

    😄 නැහැ මම අඳුරන කෙනෙක් ඉන්නවා එහෙ... එයාටයි එයාගේ බබාටයිත් කොරෝනා හැදිලා....
     
    • Like
    Reactions: ChaaniAkka