චතුරිකා කියන කාරනාව

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    චතුරිකා කියන කාරනාව

    චතුරිකා කියන කාරනාව

    රටට අන්තිමට මෙහෙම වෙයිද?

    ජනාධිපති තාත්තා කියෙව්ව උන් ඉන්නවද?

    පුරුදු වෙන්න කරන වැඩ නෙමේ නේද මේ මනුස්සයා.

    ඉමේජේ 2ක බලල පාට පක්ෂ බේදයක් නැතුව ඔබේ අදහස කියන්න

    https://imgur.com/a/QFdryXA

    https://imgur.com/a/2yDqBRY
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    පාසල් කාලය සුන්දරයි. අදටත් අපිට මතකයන් විදිහට ඉතිරි වෙලා තියෙන්නෙ කවුරු හරි සයිකො ඩයල් එකක් කරපු මෝඩ ජෝක් එකක් හෝ විහිළුවට කරපු රඟපෑමක් මිසක්, පණ්ඩිතයින් දීපූ සීරියස් ටෝක් නෙවෙ.

    වටේටම ණය වෙලා වෙඩිමෙ ඇල්බම් එකට ලක්ශ දෙකක් විතර වියදම් කරන අපේ කාලයේ විරෝධාර මනමාලියකුට ඔය වගේ දෙයක් උනොත් පපුවෙ අමාරුව හැදිලා මැරෙයි.

    මොනා කරත් හැම දේකම ලිමිට් එකක් තියෙන්න ඕනේ. මෛත්‍රීට තිබ්බා අඩුම ගානේ පිංතූර දෙක තුනක් හරි අරන් ඒවා හංගලා පස්සෙ හරි දෙන්න. වැඩේ තියෙන්නෙ ඌගේ ආතල් වල ලිමිට්ස් නෑ. මේ පෙන්නේ නැද්ද. නොකඩවා ආතල් දෙනවා.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    man oya potha ganna baluwa dan dawas 3nak withara out of stock.

    chaturika sirisena meken kotopathiyek wenwa ape aya potha kiywalama man hithanne potha out unata passe me wage ilumak awama wenna one.:lol::lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,236
    18,902
    113
    අදාල නෑනේ
    පාසල් කාලය සුන්දරයි. අදටත් අපිට මතකයන් විදිහට ඉතිරි වෙලා තියෙන්නෙ කවුරු හරි සයිකො ඩයල් එකක් කරපු මෝඩ ජෝක් එකක් හෝ විහිළුවට කරපු රඟපෑමක් මිසක්, පණ්ඩිතයින් දීපූ සීරියස් ටෝක් නෙවෙ.

    වටේටම ණය වෙලා වෙඩිමෙ ඇල්බම් එකට ලක්ශ දෙකක් විතර වියදම් කරන අපේ කාලයේ විරෝධාර මනමාලියකුට ඔය වගේ දෙයක් උනොත් පපුවෙ අමාරුව හැදිලා මැරෙයි.

    මොනා කරත් හැම දේකම ලිමිට් එකක් තියෙන්න ඕනේ. මෛත්‍රීට තිබ්බා අඩුම ගානේ පිංතූර දෙක තුනක් හරි අරන් ඒවා හංගලා පස්සෙ හරි දෙන්න. වැඩේ තියෙන්නෙ ඌගේ ආතල් වල ලිමිට්ස් නෑ. මේ පෙන්නේ නැද්ද. නොකඩවා ආතල් දෙනවා.

    :lol:

    man oya potha ganna baluwa dan dawas 3nak withara out of stock.

    chaturika sirisena meken kotopathiyek wenwa ape aya potha kiywalama man hithanne potha out unata passe me wage ilumak awama wenna one.:lol::lol::lol:

    මයිත්‍රී මේ සේරම ආතල් දෙන්නෙ ඔය පොත විකුණගන්නලු බන් :P