චතුරික සිරිසේන සිරිසේනගේ පවුලේ චතුරිකාට අරක්කු ලයිෂන් එකක් තියෙනවා.බාර් එකක් තියෙනවා.නමුත් මෛත්රිපාලයා මොකද මේ මත්පැන් නිවාරනය කරන්න ඕන කියලා තද කෝපයකින් ඉන්නේ