චතුරික සිරිසේන

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    චතුරික සිරිසේන

    සිරිසේනගේ පවුලේ චතුරිකාට අරක්කු ලයිෂන් එකක් තියෙනවා.බාර් එකක් තියෙනවා.නමුත් මෛත්‍රිපාලයා මොකද මේ මත්පැන් නිවාරනය කරන්න ඕන කියලා තද කෝපයකින් ඉන්නේ
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සිරා කීවා ගෑනුන්ට අරක්කු ගන්න තහනම් කියලා.ඒ උනාට සිරාගේ දුවට අරක්කු විකුන්නන්න ලයිෂන්.
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    අඩුම ගානේ මරාගේ ගෑනිට රනිල්ගේ ගෑනිටවත් අරක්කු බාර් ලයිෂන් නෑ.:D
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මරා රනිල් පෙන්වලා තියෙන අවම සදාචාරයවත් නැති සිරා කොහොමද මත් පැන් නිවාරනය කරන්නේ:lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මරා රනිල් පෙන්වලා තියෙන අවම සදාචාරයවත් නැති සිරා කොහොමද මත් පැන් නිවාරනය කරන්නේ:lol:


    හිටංව බලේට ගෙනාවෙ කවුද මචන්.. :rofl: