චතුර ඊයෙ දුන්න පට්ට fun එක

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    චතුර ඊයෙ දුන්න පට්ට fun එක

    මම 1986 දී පෙරපාසලේ විජේ කුමාරතුංගට ජය වේවා කියල පෙර පාසල ඇතුලේ පෙලපාලියක් ගිය පුද්ගලයෙක්

     
    • Like
    Reactions: DangerMan119

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මොනා උනත් ගම්පහ ජන්දදායකයන්ට ස්තුතියි

    ජෝක් කතාවල "ඇම්ඩ" ට යන එන මන් නෑ..චතුර ඇම්ඩට ඇරිය
     

    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0
    ගරු මන්ත්‍රීතුමා ...ඔබතුමා චන්ද්‍රිකා මැතිනියත් එක්ක බැංකුවට ගිය දවසෙ ඉදල නේද බැංකු වල පෑන් නූලකින් ගැටගහන්න පටන් ගත්තෙ
     

    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0
    පෝය දිනවල පාමසි අරින්ඩ කියන එකට දැන්වත් පාලකයින්ගේ ඇස් ඇරේවා.
    තවත් මෙවැනි ව්‍යසන සිදු නොවීමට නම්
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඇමරිකාව අනේ පීස් ලංකාව නියුක් කරන්නකෝ. අනේ පීස්.:(
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    වෙන්ඩ ඇති බං...
    පොඩිවුණුත් නොද්දන කමට ඕව කරනව..
    ඇයි උඹලට මතක නැද්ද, ආප්ප කාල මාරු වුණා කියල පොඩි එකෙක් කියනව ටීවි එකේ. ඒකාබද්ද විපක්ෂය පාරේ පෙළපාලි ගිය දවස්වල මට මතකයි, කට්ටිය පොඩි එකාව වටකරගෙන හිනා වෙවී හිටියෙ :lol:
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    වෙන්ඩ ඇති බං...
    පොඩිවුණුත් නොද්දන කමට ඕව කරනව..
    ඇයි උඹලට මතක නැද්ද, ආප්ප කාල මාරු වුණා කියල පොඩි එකෙක් කියනව ටීවි එකේ. ඒකාබද්ද විපක්ෂය පාරේ පෙළපාලි ගිය දවස්වල මට මතකයි, කට්ටිය පොඩි එකාව වටකරගෙන හිනා වෙවී හිටියෙ :lol:

    ඇයි බන් මහින්ද ලොක්කත් ඔය වගෙ පචයක් ඇරිය නේද කිරි සප්පයෙක් උට ජය වේවා කිව්ව කියල :lol:

    එක වල්ලෙ පොල් සෙට් එක
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඇයි බන් මහින්ද ලොක්කත් ඔය වගෙ පචයක් ඇරිය නේද කිරි සප්පයෙක් උට ජය වේවා කිව්ව කියල :lol:

    එක වල්ලෙ පොල් සෙට් එක

    :P
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    මුන් වගේ උන් අපේ ඉස්කෝලෙ ටත් අවනම්බුවක්

    නොදකින් කොපු පාවිච්චි කරන්නේ නැති එකේ විපාක
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    roflmao.gif