චතුර ඊයෙ දුන්න පට්ට fun එක
මම 1986 දී පෙරපාසලේ විජේ කුමාරතුංගට ජය වේවා කියල පෙර පාසල ඇතුලේ පෙලපාලියක් ගිය පුද්ගලයෙක්

වෙන්ඩ ඇති බං...
පොඩිවුණුත් නොද්දන කමට ඕව කරනව..
ඇයි උඹලට මතක නැද්ද, ආප්ප කාල මාරු වුණා කියල පොඩි එකෙක් කියනව ටීවි එකේ. ඒකාබද්ද විපක්ෂය පාරේ පෙළපාලි ගිය දවස්වල මට මතකයි, කට්ටිය පොඩි එකාව වටකරගෙන හිනා වෙවී හිටියෙ![]()

ඇයි බන් මහින්ද ලොක්කත් ඔය වගෙ පචයක් ඇරිය නේද කිරි සප්පයෙක් උට ජය වේවා කිව්ව කියල
එක වල්ලෙ පොල් සෙට් එක
