චතුර පුතා මංපොර ජාතකය

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    ඔක්කොම නිකං හම්බුනාලු. මූ කුමන ජීවියෙක්ද? :rolleyes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,450
    86,713
    113
    ආශ්චර්යමත් රටක
    කතාකරන විදියෙන් නම් තාත්තගෙ එකටත් අත්සන් කරල තියෙන්නෙ ත් මූ ත කොහෙද....?

    :yes::yes:

    සමහරවිට ඒ කාලෙ මුගේ ගෑනි ඉපදුනු දවසෙ ගෑනිගෙ ඩිලිවරි එක කරෙත් මූම වෙන්න පුලුවන්.

    තව ඔය වගේ මූ අපිට නොකියපු කතා කොච්චර ඇත්ද..

    අපිට එක ආත්මයක් මදි මුගේ කෙරුම් ටික අහගන්න.. :(:(
     
    • Like
    Reactions: Lejayange

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes::yes:

    සමහරවිට ඒ කාලෙ මුගේ ගෑනි ඉපදුනු දවසෙ ගෑනිගෙ ඩිලිවරි එක කරෙත් මූම වෙන්න පුලුවන්.

    තව ඔය වගේ මූ අපිට නොකියපු කතා කොච්චර ඇත්ද..

    අපිට එක ආත්මයක් මදි මුගේ කෙරුම් ටික අහගන්න.. :(:(




    :yes::yes::yes::yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    13yA3j9.gif


    ප්‍රේමෙට අවුරුදු 11ක් කියන්නෙ... හත්තිලව්වයි... මූ කිරිසප්පය කාලෙ ඉඳලම පෙම් කරල....
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ලංකාවෙ කිසිම උත්සව ශාලාවක් තිබ්බෙ නැල්ලු ඒකලු මේක ගත්තෙ. :P

    අපේ මල්ලීගෙ වෙඩින් එකටත් හොටෙල් එකක් හොයා ගන්න බැරුව ඉන්නේ ඔක්කොම බූක්. රනිල්ගේ නම්බර් එක නැද්ද පොඩ්ඩක් අහලා බලන්න අරලිය ගහ මන්දිරේවත් ඉල්ලා ගන්න පුලුවන්ද කියලා බලන්න.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    මොකද්ද අර අන්තිමට කීව ඉංග්‍රීසි කෑල්ල? :oo:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    පේන විදියට නම් මූ මදු රොක්ස්ටත් කලින් ජනාධිපති වෙනවා...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    මෙහෙම අප් කරොත් නම් එකත් කරයි. 62 ලක්ෂයක් වූ මීහරක් :yes:

    62 dan kali kali walata kadila. baya wenna epa ban 58 lakshayak balagena innawa niyama buddimathek raja karawanna.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes::yes:

    සමහරවිට ඒ කාලෙ මුගේ ගෑනි ඉපදුනු දවසෙ ගෑනිගෙ ඩිලිවරි එක කරෙත් මූම වෙන්න පුලුවන්.
    තව ඔය වගේ මූ අපිට නොකියපු කතා කොච්චර ඇත්ද..
    අපිට එක ආත්මයක් මදි මුගේ කෙරුම් ටික අහගන්න.. :(:(

    78.gif


    ඔව්.... ඔව්.. සහතික ඇත්ත....
    කෙල්ල ඇඹරෙනව... බන්... ලැජ්ජ ඇති මූ ගහන බයිල වලට...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    62 dan kali kali walata kadila. baya wenna epa ban 58 lakshayak balagena innawa niyama buddimathek raja karawanna.

    ඕව විහිළුවටවත් කියන්න එපා මේ ආශික් ලෑන්ඩ් එකේ. මොකද ඇත්ත වෙන ප්‍රතිශතය බොහොම වැඩී...:P
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,700
    4,579
    113
    Ilaga anduwen mae wedding eka FCID priority list thiyavi..Chathura ganath dukai uw hithan inne Sarupa.A/L karana kale ess arala balapu nathi pusiyek kiyala..api nodanna Sarupaaa
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    පේර යන්න තිබ්බ එක කැප කරාලු. අනේ හුකේ සයිටම් එකෙන් කොතලාවලට. :rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    "අකාලික ප්‍රේමය"ලු...
    අකාලිකෝ... ඒහිපස්සිකෝ... ඕප + නයි කෝ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    "අකාලික ප්‍රේමය"ලු...
    අකාලිකෝ... ඒහිපස්සිකෝ... ඕප + නයි කෝ

    වෙන උන් ඇනල යනකොට අකාලික පෙනෙයි. :P:rofl: