චතුර සේනාරත්න නම් බුද්ධිමත් තරුණ නායකයාණ
අනාගත ලංකාවේ අගමැති තනතුර සදහා නිතරගයෙන් තේරී පත්වීමට නියමිත අපගේ අසාහය නායකයා වෙතයි.
ඔබ තැන තැන සිටින කාලකන්නි ජනතාවට සිතන්නට යමක් ඉතුරු කරමින් ඔවුන්ගේ අවධානය සහ සහයෝගය දිනා ගනිමින් යන දීර්ඝ ගමනට අප පළමුව සුභ පතන්නෙමු.
ඔබගේ දේශපාලන ඉතිහාසය , පසුබිම සහ දැනුම ගැන නොදන්නා බොහොමයක් මැට්ටන් ඔබ කවුද යන ප්‍රශ්නය හැම තැනම මතු කරන අතර ඔවුන් අතර ඔබව විහිලුවට ලක් වීම අනිවාර්‍ය දෙයකි.
ඔබගේ පසුගිය කාලයේ ක්‍රියාකාරකම් යනු මෙම මැට්ටන්ගේ අවධානය ඔබ වෙත දිනා ගැනීම සදහා ක්‍රියාත්මක උත්සහයක් බව අප දනිමු. ඔබ ඉන් හිතුවාටත් වඩා ප්‍රථිපල ලබාගෙන ඇත.
මැට්ටන්ට දේවල් අමතක වීමට යන්නේ ඊලග සිදුවීම ඇති වීමට යන කාලය පමණි. මේ නිසා ඔබට ලැබෙන නෙගටිව් ජනප්‍රියතාවය හිමින් දියාරු වී යන්නට හැර තව ටික කාලයකින් මැට්ටන්ට ගැලපෙන අකාරයේ දෙයක් සිදුකරන මෙන් ඉල්ලා සිටිමි. ( තරුණයන්ට බුකියට යාමට නොමිලේ ඩේටා ලබා දිය යුතු බවත් බුකිය රටේ විප්ලවකාරී වෙනසකට දායක වන බවත්, දවස පුරාම බුකියේ ගෙවන කාලකන්නි වීරයන් වන බවත් පෙන්නන වැඩක් මී ලගට කරන්න).මෙහෙම ගිහින් වෙලාවට මුන්ගේ ජන්ද ටික වැටුනොත් වැඩේ ගොඩනේ ...

Last edited: