ඉස්සර අයිටීඑන් එකේ ගිය අපි නොදන්න ලයිව් මතක් උනේ මට විතරද?


මිස්ටේක් බන් මිස්ටෙක්අල තමයි මේකත් දැන්![]()

බයි ෆෑන්ස්ලට ඕවා මිස්ටේක්. බයියො දැන් පට්ට භක්තියෙන් ඉන්නෙ චතුරගෙ දැක්ම ගැන


මුන් මේක හිතලම කරනව වගේ තමයි පේන්නෙ.. පොඩි වෙලාවකුත් නෙවෙයිනෙ..
අවසාන අරමුණ තමයි පැහැදිලි නැත්තෙ..

අවසාන අරමුණ චතුර කිච කරන එක වෙන්න ඕන![]()

මුන් මේක හිතලම කරනව වගේ තමයි පේන්නෙ.. පොඩි වෙලාවකුත් නෙවෙයිනෙ..
අවසාන අරමුණ තමයි පැහැදිලි නැත්තෙ..
![]()
හදල දාපු අයගේ ගෘප් ෆොටෝ එකක් හම්බුනා. බලන්න ඔයාල ඉන්නවත් ඇති![]()
![]()

![]()
Konde wawan inna eka Erozan ... 1st row eke anthimata kalin inna eka ara kawuruth danna modaya...![]()



