මේ රට කවදාවත් දියුණු වෙන්නේ නැහැ ඔය වගේ කාලකන්ණින්ට චන්දෙ දෙන උන් ඉන්නකන්.
Absolutely right ...
මේ රට කවදාවත් දියුණු වෙන්නේ නැහැ ඔය වගේ කාලකන්ණින්ට චන්දෙ දෙන උන් ඉන්නකන්.
අර indian සාස්තරකාරයා කියපු තරුණ එජාප මන්ත්‍රිවරයා චතුරද?දැන් ජනාධිපතිවරනයක් තිබ්බොත් මූ ඉල්ලුවොත් දිනනව.

ෙකාලවරිය කියල තියන දේ හරි බං.......UNP witarak nemei UPFA ekenuth merwin, lansa wage aya giya ona tharam.
nil kola walata bedunama kohomat unta chance wediy
ඒක නං ඇත්ත....දේශපාලනිකව ඇති තරම් ගහපන් ඕකට. ඒත් මිනිහෙක්ගෙ ගොතයක් අල්ලන් හිනා වෙන එකෙන්ම තේරෙනව මේ රටෙ ඉන්නෙ මොන තරම් පහත් පොල් බූරුවොද කියල
චතුර ගේ අප්පට රිදිලාහ්........
මේකයි ඉතින්ං ගම්පහ මිනිස්සු දෙපැත්තට බෙදිලා
නිමල් ලන්සා, චතුර වගේ අය පත්කරගත්තා...
ජෙප්පෝ කියලා මොරටුවේ ඉංජිනේරු උපධියක් තියන බිමල් රත්නායකව ගෙදර යැව්වා...

ඒක නං ඇත්ත....
නමුත් මූ මේ ගොබ්බ කතා කියල හයිලයිට් වෙන්න දැගලුවෙ නැත්තං ඔහොම වදින්නේ නෑ.......
මූ ගොනෙක් නෙවෙයි ගොං බදින කනුවක්......

කරු ජයසූරිය වැනි පළපුදුරු දේශපාලකයන් පරදවමින්,
පළමු වර පබා වැනි ඓතිහාසික වෘත්තියක යෙදෙන්නියක් ද,
දෙවනුව චතුර වැනි උන්මත්තක කොටළුවෙක් ද,
පාර්ලිමේන්තුවට යවා,
පළමු වර අපේ හස්ත පරිමර්ධන කාර්යය ද,
දෙවැනුව අපේ ලේ පිරිසිදු කිරීමේ කාර්යය ද,
උපස්ථම්භනය කළ,
ගම්පහ දිස්ත්‍රික් එ.ජා.පාක්ෂිකයන්ට,
මාගේ උත්තමාචාරය පිරිනමමි...!!!!!!!
ෙකාලවරිය කියල තියන දේ හරි බං.......
දැන්වත් අපි හිතට ගන්න ඕන මේ වගේ සොන්න කොටලුවො යවන්නේ නැතුව ප්‍රාෙයා්ගික වෘත්තිකයො පාර්ලිමේන්තුවට යවන්න......
මම කියන්නේ වෘත්තීමය දේශපාලකයො නෙවෙයි, වෘත්තිකයො.....
ආර්ථික විශේෂඥයෝ, කළමණාකරණ විශේෂඥයෝ වගේ අය..........
මුන් වගේ උන් පාර්ලිමේන්තු යවන එක නවත්තන්න කෑගහන උඹටයි පිස්සු![]()
රටේ හැටි දැනගෙන රටේ හැටියට ජීවත් වෙයං බං උඹ මෙතන ත්‍රෙඩ් දැම්ම කියල මේ රටේ උන් මුට ඡන්දෙ නොදී ඉඳියිද![]()
පබාලව අනර්කලීලව පාර්ලිමේන්තු යවපු අපිට මූ මොකක්ද බං දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඔහෙ හිටපං බං![]()
![]()

උපුටා ගැනීම ෆේස් බුක්Nalin KD · 11:45 ඔබ දන්නවාද
කොන්ඩම් සොයාගත්තේ චතුර බව, සහ ඊට පෙර කොන්ඩම් නොතිබුන නිසා ඌ වගේ පකිඳෙක් ඉපදුන බව??
මේක මගේ අදහසක්...මට නම් සිරාවට කනගාටුයි අපේ මිනිස්සුන්ගේ හැසිරීම ගැන...