චතුර_සේනාරත්න...

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් ජනාධිපතිවරනයක් තිබ්බොත් මූ ඉල්ලුවොත් දිනනව.
    අර indian සාස්තරකාරයා කියපු තරුණ එජාප මන්ත්‍රිවරයා චතුරද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුන් වගේ උන් පාර්ලිමේන්තු යවන එක නවත්තන්න කෑගහන උඹටයි පිස්සු :lol: :lol:
    රටේ හැටි දැනගෙන රටේ හැටියට ජීවත් වෙයං බං උඹ මෙතන ත්‍රෙඩ් දැම්ම කියල මේ රටේ උන් මුට ඡන්දෙ නොදී ඉඳියිද :rolleyes: :rolleyes:
    පබාලව අනර්කලීලව පාර්ලිමේන්තු යවපු අපිට මූ මොකක්ද බං දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඔහෙ හිටපං බං :sorry: :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    UNP witarak nemei UPFA ekenuth merwin, lansa wage aya giya ona tharam.
    nil kola walata bedunama kohomat unta chance wediy
    ෙකාලවරිය කියල තියන දේ හරි බං.......
    දැන්වත් අපි හිතට ගන්න ඕන මේ වගේ සොන්න කොටලුවො යවන්නේ නැතුව ප්‍රාෙයා්ගික වෘත්තිකයො පාර්ලිමේන්තුවට යවන්න......
    මම කියන්නේ වෘත්තීමය දේශපාලකයො නෙවෙයි, වෘත්තිකයො.....
    ආර්ථික විශේෂඥයෝ, කළමණාකරණ විශේෂඥයෝ වගේ අය..........
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,201
    18,823
    113
    අදාල නෑනේ

    දේශපාලනිකව ඇති තරම් ගහපන් ඕකට. ඒත් මිනිහෙක්ගෙ ගොතයක් අල්ලන් හිනා වෙන එකෙන්ම තේරෙනව මේ රටෙ ඉන්නෙ මොන තරම් පහත් පොල් බූරුවොද කියල
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දේශපාලනිකව ඇති තරම් ගහපන් ඕකට. ඒත් මිනිහෙක්ගෙ ගොතයක් අල්ලන් හිනා වෙන එකෙන්ම තේරෙනව මේ රටෙ ඉන්නෙ මොන තරම් පහත් පොල් බූරුවොද කියල
    ඒක නං ඇත්ත....
    නමුත් මූ මේ ගොබ්බ කතා කියල හයිලයිට් වෙන්න දැගලුවෙ නැත්තං ඔහොම වදින්නේ නෑ.......
    මූ ගොනෙක් නෙවෙයි ගොං බදින කනුවක්......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif

    චතුර_සේනාරත්න... 02-24-2017 12:43 PM Ponilge gal kolla kohomda ithin
    චතුර ගේ අප්පට රිදිලාහ්........
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මේකයි ඉතින්ං ගම්පහ මිනිස්සු දෙපැත්තට බෙදිලා
    නිමල් ලන්සා, චතුර වගේ අය පත්කරගත්තා...

    ජෙප්පෝ කියලා මොරටුවේ ඉංජිනේරු උපධියක් තියන බිමල් රත්නායකව ගෙදර යැව්වා...

    :yes::yes::yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,201
    18,823
    113
    අදාල නෑනේ
    ඒක නං ඇත්ත....
    නමුත් මූ මේ ගොබ්බ කතා කියල හයිලයිට් වෙන්න දැගලුවෙ නැත්තං ඔහොම වදින්නේ නෑ.......
    මූ ගොනෙක් නෙවෙයි ගොං බදින කනුවක්......

    මූ ආනන්දෙ කිව්වමයි මටනම් දුක හිතුනෙ. නොදොමකින් :baffled:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කරු ජයසූරිය වැනි පළපුදුරු දේශපාලකයන් පරදවමින්,
    පළමු වර පබා වැනි ඓතිහාසික වෘත්තියක යෙදෙන්නියක් ද,
    දෙවනුව චතුර වැනි උන්මත්තක කොටළුවෙක් ද,
    පාර්ලිමේන්තුවට යවා,
    පළමු වර අපේ හස්ත පරිමර්ධන කාර්යය ද,
    දෙවැනුව අපේ ලේ පිරිසිදු කිරීමේ කාර්යය ද,
    උපස්ථම්භනය කළ,
    ගම්පහ දිස්ත්‍රික් එ.ජා.පාක්ෂිකයන්ට,
    මාගේ උත්තමාචාරය පිරිනමමි...!!!!!!!

    ජයවේවා ජයවේවා...
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඕකා ගොබ්බ කථා කියන්න කියන්න බලපල්ලකෝ ඊගල ජන්දෙන් උඩින්ම දිනනවා...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ෙකාලවරිය කියල තියන දේ හරි බං.......
    දැන්වත් අපි හිතට ගන්න ඕන මේ වගේ සොන්න කොටලුවො යවන්නේ නැතුව ප්‍රාෙයා්ගික වෘත්තිකයො පාර්ලිමේන්තුවට යවන්න......
    මම කියන්නේ වෘත්තීමය දේශපාලකයො නෙවෙයි, වෘත්තිකයො.....
    ආර්ථික විශේෂඥයෝ, කළමණාකරණ විශේෂඥයෝ වගේ අය..........

    Mulin pakshaya thoranne natiwa, thamange area eke ekama pakshaye hoda dial 3k hoyaganna oni ara kiwwa wage. eeta passe chandaya danna oni :)

    Gampaha UNP SLFP eke depaththema hitiye choppa chora ewun, SLFP eketh minissu beduna my3 ge minissu mahindage minissu kiyala, passe antime chorama set ekak awa chanden...

    Danna taramin Bimal Rathnayake kiyanne goda hoda politician kenek, danatath loku deyak parliament eke karanawa. e minihata chanda tibbe naha Vijitha Herath karayath hena amaruwen giye.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මුන් වගේ උන් පාර්ලිමේන්තු යවන එක නවත්තන්න කෑගහන උඹටයි පිස්සු :lol: :lol:
    රටේ හැටි දැනගෙන රටේ හැටියට ජීවත් වෙයං බං උඹ මෙතන ත්‍රෙඩ් දැම්ම කියල මේ රටේ උන් මුට ඡන්දෙ නොදී ඉඳියිද :rolleyes: :rolleyes:
    පබාලව අනර්කලීලව පාර්ලිමේන්තු යවපු අපිට මූ මොකක්ද බං දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඔහෙ හිටපං බං :sorry: :sorry:
    :sorry::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Nalin KD · 11:45 ඔබ දන්නවාද

    කොන්ඩම් සොයාගත්තේ චතුර බව, සහ ඊට පෙර කොන්ඩම් නොතිබුන නිසා ඌ වගේ පකිඳෙක් ඉපදුන බව??
    උපුටා ගැනීම ෆේස් බුක්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    මුන් වගේ උන් පාර්ලිමේන්තු යවන එක නවත්තන්න කෑගහන උඹටයි පිස්සු :lol: :lol:
    රටේ හැටි දැනගෙන රටේ හැටියට ජීවත් වෙයං බං උඹ මෙතන ත්‍රෙඩ් දැම්ම කියල මේ රටේ උන් මුට ඡන්දෙ නොදී ඉඳියිද :rolleyes: :rolleyes:
    පබාලව අනර්කලීලව පාර්ලිමේන්තු යවපු අපිට මූ මොකක්ද බං දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඔහෙ හිටපං බං :sorry: :sorry:

    සිරා කතාව.. :yes::yes:
     
    16939459_10211920299937848_6894463431588603847_n.jpg
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මෛත්‍රිපාල ගෙන්න මුලික උනේ මූ කියල මු කියනවා..එක ඇත්ත කුමන්ත්‍රණයේ මුලික උන කීපදෙනාගෙන් එකෙක් මූ..මේකෙන් ගන්න ඕනෙ මේ වගේ මානසික රෝගියෙක් මන්දබුද්දීකයෙක් මේ රටේ තීරණාත්මක පෙරලියක් කරන්න පුළුවන් කියන්නෙ එක්කෝ මු පට්ටම ඩයල් එකක් නැත්තන් ලංකාවේ ඉන්නෙ අමුම අමු හරක්..එක නිසා මුට ආණ්ඩුවේ ලොකු තැනක් තියනවා..අපි හිනා වෙන්නේ අපිටමයි..කමක් නෑ නැව කොහොමත් ගිලෙන එකේ බෑන් චුන් දාමු