ඔව් මචන්.
කාර් කාරයා දොර ඇරලා වහනවා පාරේ මැද්දේ ඉදන්.
කාර් කාරයා තමා ගේම අදින්නේ.
බස් එකේ උන්ටයි දඩුවම.
ගේම ඇදපු එකා දැන් ඉතින් වීරයා වගේ ඇට දෙක පුටුවක් උඩ තියන් වාඩි වෙලා හිනා වෙවි ඇති ඌ ලොකු දෙයක් කරා වගේ.
බස් එකේ කන්ඩක්ටර්ගේ ඇන්ඩ් ඩ්රයිවර්ගේ ලයිසන් එක ගත්තු නිසා උන්ට ලැබෙන දවසේ පඩිත් නෑ.
ඔන්න ඕකයි මම කිව්වේ විඩියෝ එකේ කෑල්ලක් දාන එක පොන්න කමක් කියලා.
කාර් කාරයා ගේම ඇදලා ඉල්ලන් කාලා , අන්තිමට බස් ඩ්රයිවර් ඇන්ඩ් කන්ඩක්ටර් වැරදි කාරයෝ උනා.

අකිල අයියේ ඇත්ත කියන්න
ඔයා පාරට බස් එකක් දාලා නේ තියෙන්නේ






