කව්ද එකෙක් දෙමලෙන් මොනවදෝ ලියලා මගේ රේප් කපල... මොනවද බං මේ ලියල තියෙන්නේ....
චන්ඩි_බස්රථ රියදුරාට හා... 07-29-2016 03:05 PM போட்ஸா வெர்ட்டர்ட் கஃஹ்த்ஹ் ய்ட

u puka hapagena mariyan kiyala thiyenne 

මම කිව්වේ මචං ... කාර් කාරය තමයි මුලින්ම ගේම ඉල්ලන්නේ... දැන් අරුන් දෙන්නගේ පවුල් වලට කන්න දෙන්නේ කව්ද??

ඉතිං එහෙනම් ඵලවිපාක වලටත් පොන්නයෙක් වගේ නැතුව මුහුණ දියන්, මේ බස් කාරයන්ට උනා වගේ, තරහ ගියාම ලෝක සම්මත නීති අමතක කරන්නෙ මානසික ලෙඩ්ඩු

මේ අවස්ථාවේදී මම මේ බස් එකේ හිටියා.... මේක මුලින්ම පටන්ගත්තේ ඒ කාර් එකේ අපු මනුස්සයා... බස් එකට ඉස්සරහින් අස්සට මුලින්ම රින්ගවන්න හැදුවේ ඒ මනුස්සයා.....

දිගන කොළඹ ඇන්ඩ් වෙන දුර ගමන් වල බස් ඩ්‍රයිවර්ස්ලා ඇන්ඩ් කොන්දොස්තරලා බස් එකක් පාරේ නවත්තලා ගේමට යන ටයිප් එකේ උන් නෙවෙයි........
එදා වේල හම්බ කරන් කන මිනිහට කෙල වෙච්ච එක විතරයි උනේ.
අපරාදේ......
ඒත් ඒ ස්ට්‍රෙස් එක අනිත් මිනිස්සුන්ගෙ පිටින් යවන එකයි වැරැද්ද.. මෙතනදි අපි කියමුකො කාර් එක වැරදි කියලා..
ඒත් පාරක යන වෙලාවක බස් ඩ්‍රයිවර් කෙනෙක්ගෙ වැරැද්දක් කතා කරල බලපං මොකද වෙන්නෙ කියලා..? අපිට වැරැද්දක් උන වෙලාවක සාමාන්‍ය විදිහට අහල බලපන් "මොකද්ද ඔයා ඒ කරපු වැඩේ" කියලා.. අනිව කුණුහරුපෙන් බනිනව විතරක් නෙමෙයි, වැරැද්ද අපේ පිට පටවන්නත් එනවා.. අන්න ඒකයි වැරැද්ද..කවදාවත් කරපු වැරැද්ද පිළි අරන් සද්ද නැතුව යන්නේ නෑනේ.. අනිවාර්යෙන් ඇඟට අල්ලලා මොකක් හරි ජරා වැඩක් කරලමයි යන්නේ..

ඒ උනත් නිතරම ට්‍රැක් පැනපු ගමන්ම ඩ්‍රයිවින් කරනවනම් ඒක ලොකු ප්‍රශ්නයක්.. දැනට මෙහෙ තියෙන්නේ එහෙම තත්වයක්නේ.. ඒක පාරට බැස්සාම හොඳට පේන දෙයක්..

අපෝ ඔව්.. ඕකත් හෙන එපා කරපු සීන් එකක්..
ගොඩක් දුරට ඕක සෙට් වෙන්නෙ බස් ඩ්‍රයිවර්ලත් එක්ක...
කාලයක් මම ඔරුගොඩවත්ත පැත්තෙන් කඩුවෙලට යන පාරෙ බයික් එකේ උදේ හවස ආව ගියා...
ඒ කාලෙ දුර යන බස් එහෙම පිටි පස්සෙ නම්බර් ප්ලේට් එකේ ගෑවි නොගෑවි බ්‍රේක් ගහනව චුස් චුස් ගගා 80 ට විතර ඇවිත්..
මමනම් ඒ වෙලාවට එක්කො දකුනට සිග්නල් එක දාල ඉක්මනට ඕෆ් කරල හරි, එහෙම නැත්තන් දකුණු අතින් හරි පොඩ්ඩක් ඉන්න කියල, ඉඩක් ලැබුන ගමන් අයින් කරල ඉඩ දෙනව මට කොච්චර හයියෙන් බස් එකට වැඩි වේගෙන් යන්න පුලුවන් උනත්..
මොකද ඔය වගේ යකඩ ගොඩකට චප්ප වෙනවට වැඩිය තත්පර ගානක් පරක්කු උනා කියල මහ ලොකු පාඩුවක් නොවෙන නිසා...
ගොඩක් දුරට එහෙම උනාම උන් ඉස්සර කරන්නේ ලාවට හෝන් එකකුත් ගහගෙනමයි...
අර විදිහට අපි ඉඩ දුන්නාම අවශ්‍ය මොහොතකදි එකපාරක් හෝන් කරපු ගමන් ආයෙත් අපිට ඉඩ දෙනවා සාමාන්‍ය ඩ්‍රයිවර් කෙනෙක්නම්..කලාතුරකින් අමන ඩ්‍රයිවර් කෙනෙක් සෙට් උනොත් තමයි අපිට ඉඩක් නොදීම යන්නේ..
තවත් එවුන් කොන්ද නැති පොන්නයෝ වගේ ලොවෙත් නැති ඒවා දාලා රෙප් කපනවා.
යකෝ රෙප් කපනකොට අඩු ගානේ අදාල දෙයක් දාලා කපපන්.
අරාබියක් ගැන කොහෙද මේකේ කතා කරේ?
![]()

දිගන කොළඹ ඇන්ඩ් වෙන දුර ගමන් වල බස් ඩ්‍රයිවර්ස්ලා ඇන්ඩ් කොන්දොස්තරලා බස් එකක් පාරේ නවත්තලා ගේමට යන ටයිප් එකේ උන් නෙවෙයි.
උන්ට ඕන ශිෆ්ට් එක පට ගාලා ඉවර කරගන්න.
ඒ නිසයි දුර ගමන් බස් ජෙට් වගේ විදලා යන්නේ.
පාර මැද බස් එක නවත්තලා බහින්න තරම් කියන්නේ එතන ලොකු කේස් එකක් තියනවා.
බස් එකක් පාර මැද නවත්තලා ගහන්න තරම් ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය විනාස කරන්න කාර් කාරයා කරපු හේතුව හොයාගන්න කාටවත් ඕන නෑ.
දුර ගමන් බස් එකක් දුවනවා කියන්නේ පට්ට ස්ට්‍රේස්.
බස් එකක වාඩි වෙලා බස් එකක් අඩු ගානේ ස්ටාර්ට් කරපු එකෙක් දන්නවා බස් එකක් එලවද්දි තියන ස්ට්‍රේස් එක.
ඒ ස්ට්‍රේස් එක ඩබල් වෙනවා දුර ගමන් දුවන අයට.
මෙතන වරද කාගෙද කියලා විඩියෝ එකෙන් හරියටම පේන්නේ නෑ නේ.
බස් එක නවත්තලා ගහන එක විතරනේ තියෙන්නේ.
ඊට කලින් ඒවා නෑ නේ.
බබා හුකුන්ලා වගේ බස් එක නවත්තලා ගහන එක විතරක් දැම්මා ක්‍රොප් කරලා.
දානවානම් ඊට කලින් ඉදන් ෆුල් ස්ටෝරි එක දාන්න ඕන.
ඕවා මහ පොන්න වැඩ යකෝ.
හරි නම් පරික්ශන ඉවර වෙනකම් තහනම් කරනවානම් කාර් කාරයාගේ ඇන්ඩ් බස් ඩ්‍රයිවර්,කන්ඩක්ටර් තුන් දෙනාගේම ලයිසන්ස් කැන්සල් කරන්න ඕන බස් එකේ විතරක් නොකර.
එදා වේල හම්බ කරන් කන මිනිහට කෙල වෙච්ච එක විතරයි උනේ.
අපරාදේ.
කොච්චර නීතී තිබ්බත් අපි මිනිස්සු.
උබට එකෙක් ඕනවට වඩා කියවන් ඇවිත් හෝ උබේ මනස විනාස කරන්න දෙයක් කෙරුවානම් අනිවා උබ කන පුරෝලා ගහනවා උබ පොන්නයෙක් නෙවෙයි නම්.
නීතී අරවා මේවා මතක් වෙන්නේ නෑ තරහ ගියාම.
මම නිවැරදි වෙලා ඒත් මට කවුරුහරි එකෙක් කියවන් එනවානම් හෝ වෙන මොනාහරි කරන් ආවොත් දෙනවා කන පැලෙන්න මම නම්.
උබේ අම්මාට හෝ තාත්තාට මොනා හරි කියවන් එනවානම් උබට තරහා ගිහින් උබ දෙන්නේ නැද්ද කියවන් එන එකාට කන පුරවලා.
නීති මතක් වෙන්නේ නෑ නේ කොච්චර බයිලා ගැහුවත්.
ඒ වගේ තමා මෙතනත්.
ස්ට්‍රේස් ජොබ් එකක ඉන්න එකෙක්ව තව ස්ට්‍රේස් කරාම ඌ ට්‍රැක් පනිනවා.
Stress handle karanna bayinan stress nathi job ekak kalaanan hari paare yana anith unta uge stress denna yanne nathuwa. Job karana bahutharayak stress pita tama inne. Maruwata thiyei stress release karanna ohoma kalothදිගන කොළඹ ඇන්ඩ් වෙන දුර ගමන් වල බස් ඩ්‍රයිවර්ස්ලා ඇන්ඩ් කොන්දොස්තරලා බස් එකක් පාරේ නවත්තලා ගේමට යන ටයිප් එකේ උන් නෙවෙයි.
උන්ට ඕන ශිෆ්ට් එක පට ගාලා ඉවර කරගන්න.
ඒ නිසයි දුර ගමන් බස් ජෙට් වගේ විදලා යන්නේ.
පාර මැද බස් එක නවත්තලා බහින්න තරම් කියන්නේ එතන ලොකු කේස් එකක් තියනවා.
බස් එකක් පාර මැද නවත්තලා ගහන්න තරම් ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය විනාස කරන්න කාර් කාරයා කරපු හේතුව හොයාගන්න කාටවත් ඕන නෑ.
දුර ගමන් බස් එකක් දුවනවා කියන්නේ පට්ට ස්ට්‍රේස්.
බස් එකක වාඩි වෙලා බස් එකක් අඩු ගානේ ස්ටාර්ට් කරපු එකෙක් දන්නවා බස් එකක් එලවද්දි තියන ස්ට්‍රේස් එක.
ඒ ස්ට්‍රේස් එක ඩබල් වෙනවා දුර ගමන් දුවන අයට.
මෙතන වරද කාගෙද කියලා විඩියෝ එකෙන් හරියටම පේන්නේ නෑ නේ.
බස් එක නවත්තලා ගහන එක විතරනේ තියෙන්නේ.
ඊට කලින් ඒවා නෑ නේ.
බබා හුකුන්ලා වගේ බස් එක නවත්තලා ගහන එක විතරක් දැම්මා ක්‍රොප් කරලා.
දානවානම් ඊට කලින් ඉදන් ෆුල් ස්ටෝරි එක දාන්න ඕන.
ඕවා මහ පොන්න වැඩ යකෝ.
හරි නම් පරික්ශන ඉවර වෙනකම් තහනම් කරනවානම් කාර් කාරයාගේ ඇන්ඩ් බස් ඩ්‍රයිවර්,කන්ඩක්ටර් තුන් දෙනාගේම ලයිසන්ස් කැන්සල් කරන්න ඕන බස් එකේ විතරක් නොකර.
එදා වේල හම්බ කරන් කන මිනිහට කෙල වෙච්ච එක විතරයි උනේ.
අපරාදේ.
owun awilla waahane athilluwama stress nahutheta naginawa paare yana anith untath. 
උඹට රේප් දුන්න මචෝ තඩි පොටෝ එකක් එක්ක බැලුවද?[/QUO
එහෙනං බඩු පැකට් ඇති....![]()