චන්දයක් දීලා පලයල්ලා නිකං ඉන්න එකේ

ඊලග චන්දෙ ජෙප්පෝ

  • පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරයි

  • තියෙන ගානමයි

  • 1% ට බහීවි

  • ආණ්ඩු බලය අල්ලාවි


Results are only viewable after voting.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සෝෂල් මීඩියා වල සිරාට රැල්ල තිබ්බ සිරා දින්නා
    ගොතාබයට තිබ්බා පොර දින්නා සුළු ජාතික චන්ද නැතුවම
    දැන් තියෙන්නේ ජෙප්පොන්ට උන් දිනයි ද ?

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    ------ Post added on Dec 14, 2021 at 2:29 PM
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම ජෙප්පෙක්.ඊලඟ ඡන්දේ උන් දිනයි කියල මම තාම නම් හිතන් නෑ.වර්ධනයක් තියෙයි.හැබැයි දිනනවා නම් දිනන්නත් පුලුවන්.තාම කියන්න වේලාසන වැඩියි.බලමු ඉස්සරහට තව කල් තියෙනවනෙ
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    විපක්‍ෂ සන්ධානයක් හදාගෙන ආවොත් ආණ්ඩුවක් හදන්න පුළුවන්. තනි තනිව ආවොත් සුළු වර්ධනයක් පෙන්වාවි.
     
    • Like
    Reactions: dilsh7

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔය කොච්චර කිව්වත්, රට බේරගන්න අන්තිම අවස්ථාවක් මේ පාලකයෝ ඡන්දේ ලං වෙනකොට හදල දෙනව බං 😂
    මේ රටේ තවත් බේරගන්න මොන හරි ඉතුරු වෙලා තියේද
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මේ රටේ තවත් බේරගන්න මොන හරි ඉතුරු වෙලා තියේද

    මේ තාම 2021, ආයේ ඡන්දේ එන්නෙ 2024
    මම නං හිතන්නෙ ආණ්ඩුව අතේ තුරුම්පු නැතුව නෙවෙයි මේ සල්ලි අච්චු ගගහ මිනිස්සුන්ගෙන් කුණු කතා අහ අහ විඳවන්නෙ (චීනා කියන්නෙ මහින්දලගෙ හොඳ හිතවතෙක්)
    ඔය දැන් කනින් කොනින් ඇහෙන 2022 අපි සුපිරි ප්ලෑන් එකක් ගහල රට ගොඩ දානව වගේ වාක්‍ය තාම කස කාරයො විතරයි..
    රට මෙහෙම අමාරුවෙන් ඇදන් ගිහිල්ල 2023 අග විතර වෙද්දි , තුරුම්පු ටික එලියට දාල මිනිස්සුන්ට දැනෙන්න අරිනව ඔන්න බලපන් අපි ගේම ගැහුව, දැන් සේරම ප්‍රශ්න ඉවරයි කියල.
    වුන් දන්නව අපේ මිනිස්සුන්ට ඉක්මන්ට අමතක වෙනව කියල.. අනික ඔය දැන් බනින ඉස්සර ඩයි හාර්ඩ් බයියොත් ලේසියෙන් හරවන්න පුලුවන් වුන්ට එමෝශනලි ඇටෑක් කරන්න විතරයි ඕන. (ජාතිවාදය/ජාතිආලය/දේශප්‍රේමය)
    හැබැයි මෙතන වැඩේ තියෙන්නෙ දැනට ආන්ඩුව අතේ තියෙන තුරුම්පු චීනගෙන් හෝ තවත් කොහෙන් හරි ණය ගන්න එක වගේ ඒව. ඒව ටෙම්පරි පැලැස්තර.
    ඒ ඇරෙන්න ආන්ඩුවට බලාපොරොත්තු ටිකක් තියෙනව. කෝවිඩ් ඉවර වීම, සංචාරක ව්‍යාපාරය නැගිටීම, පෝර්ට් සිටිය වගේ එව්ව. තවත් ඇති..
    හැබැයි ඔය මොක කරත් උබල අපි තේරුම් ගන්න ඕන දේ තමයි, මුන් කවදාවත් රට දියුණු කරයි කියල හිතන්න එපා.. මුන්ට ඕන නඩු ටික බේරගන්නයි , ඉන්නකන් කීයක් හරි ගහ ගන්නයි විතරයි..
    මුන්ට ඕන වෙන්නෙ 2024 කියන කඩයිම පන්න ගන්න ප්ලෑන් එකක් විතරයි. ඒ ගේම කොහොම ගහයි ද කියල අපිට ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි.
    දැහැමෙන් සෙමෙන් ගේම ගහයි ද, විශාල ශබ්දයක් එක්ක ගහයිද කියලවත් හිතාගන්න අමාරුයි තාම
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    කවුද බං ජෙප්පන්ට දෙන්නේ බලපන් ඔකුන් ඉදලත් දැන් ඩෙ‍ාලර් එකම කීයද.. ආයෙ කෙලවගන්නේ නැතිව සර්ට දීපල්ලා..
     
    • Haha
    Reactions: Avatar998

    Orayan-K

    Junior member
  • Dec 6, 2021
    68
    88
    18
    හොඳට සල්ලි තියෙන, හොඳ බිස්නස් මොලයක් තියෙන ව්‍යාපාරිකයෙකුට රට දුන්නොත් දියුණුවක් වෙයි කියලා හිතෙනවා. මට හිතෙන හැටි කිව්වෙ. හරිද මන්දා.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    හොඳට සල්ලි තියෙන, හොඳ බිස්නස් මොලයක් තියෙන ව්‍යාපාරිකයෙකුට රට දුන්නොත් දියුණුවක් වෙයි කියලා හිතෙනවා. මට හිතෙන හැටි කිව්වෙ. හරිද මන්දා.
    මට නම් හිතෙන්නෙ ලන්කාවෙ ඔහොම උඩට ඇවිත් තියෙන හැම බිස්නස් කාරයම හොර වැඩ කරලා ඇවිත් තියෙන්නේ. තව තව හම්බකරගන්න බලයි තමන්ගෙ බිස්නස් එක ගොඩදාගන්න. ඔය වගේ මිනිස්සුන්ට කොච්චර හම්බ කරත් මදි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    හොඳට සල්ලි තියෙන, හොඳ බිස්නස් මොලයක් තියෙන ව්‍යාපාරිකයෙකුට රට දුන්නොත් දියුණුවක් වෙයි කියලා හිතෙනවා. මට හිතෙන හැටි කිව්වෙ. හරිද මන්දා.
    දැන් දීල තියෙන්නෙ එහෙම කෙනෙකුට නෙවේ නේද :P
     

    Orayan-K

    Junior member
  • Dec 6, 2021
    68
    88
    18
    මට නම් හිතෙන්නෙ ලන්කාවෙ ඔහොම උඩට ඇවිත් තියෙන හැම බිස්නස් කාරයම හොර වැඩ කරලා ඇවිත් තියෙන්නේ. තව තව හම්බකරගන්න බලයි තමන්ගෙ බිස්නස් එක ගොඩදාගන්න. ඔය වගේ මිනිස්සුන්ට කොච්චර හම්බ කරත් මදි
    හොර වැඩ ඉතින් කොහොමත් කෙරෙනවනෙ. ඒත් රට දියුණු වෙන්නෙත් නෑනෙ. මට වෙලාවකට හිතෙනවා පිටසක්වලයො ඇවිත් මේ මුලු ලෝකෙම අල්ලගත්තනම් හොඳයි කියලා. :alien:
     
    • Love
    • Haha
    Reactions: Ramiel and Rankira