චන්දය කටුගාන්න එපා

හදයා

Well-known member
  • Oct 14, 2011
    2,654
    379
    83
    ඔයාලගේ වටිනා චන්දය චන්දය කටුගාන්න එපා

    ඔයාලට මේ ඉන්න දේශපාලුවන් සහ පක්ෂ එපා වෙලා නම් ඉන්නේ, ඔයාලගේ වටිනා චන්දය ප්‍රකාශ නොකර ඉන්නවත්, කටු ගාන්නවත් එපා.
    මෙවර චන්දයට ජොලියට ඉදිරිපත්වෙන, කිසිම ප්‍රචාරණ කටයුත්තක් නොකළ, නමවත් අහල නැති කෙනෙකුට ඔබේ චන්දය ප්‍රකාශ කරන්න.

    ඇයි මම එහෙම කියන්නේ

    1. ඔබේ චන්දය වලංගු චන්දයක් වෙනවා
    2. ප්‍රධාන අපේක්ෂකයින්ගේ චන්ද ප්‍රතිශතය අඩු වෙනවා (ලේසියෙන් දිනන්න බැරි වෙනවා)
    3. තුන්වන බලවේග යැයි කියන අනවශ්‍ය අපේක්ෂකයින්ගේ ඔලුව ඉදිමීම නැතිවෙනවා

    චන්ද දවස් වලට කලින් කියන්න හිතුනා. වැඩක් වෙයි කියල හිතෙනවනම් බම්ප් කරන්න. ශෙයා කරන්න. :P

    පල පකය යන්න.. ලේසියෙන් දිනන්න ඕනෙ උබෙ අම්මටද
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හදයා;24930868 said:
    පල පකය යන්න.. ලේසියෙන් දිනන්න ඕනෙ උබෙ අම්මටද

    :no: තරහ ගන්න එපා
    උබ පොහොට්ටුවෙ ද
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,005
    1
    63,344
    113
    Mother Earth
    ඡන්දය ඔබගේ පරම අයිතියකි. එය තමන්ගේ අභිමතයට අනුකූලව තමාට,රටට, දැයට වැඩ දායි අපේකුෂකයෙකු ඉදිරියේ සටහන් කරන්න. මක් නිසාද යත් රටේ ජනාධිපතිවරයා තෝරන්නේ ඔබයි.
    finger_2503.jpg


    ඔබ දැනටමත් ඔබගේ මනාපය සටහන් කරනු ලැබූවේද ? එසේනම් පහළ සඳහන් ලින්කුව වෙත ගොස් දී ඇති උපදෙස් පිළිපදින්න..

    GO TO THE LINK
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මක් නිසාද යත් රටේ ජනාධිපතිවරයා තෝරන්නේ ඔබයි.

    ජනාධිපති පත්කරන එකම නෙවෙ. ජනතාවගේ මතය ප්‍රකාශ කරන්නත් පුළුවන්
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,654
    379
    83
    පොහොට්ටුකාරයින්ට තමයි තරහ යන්නෙ. ඇයි බන් ඒම?:P

    පොහොට්ටුව උබ පුකේ ගහගනින්.. කොහොමත් උබ කොලුකාරයෙක් නෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,005
    1
    63,344
    113
    Mother Earth
    ඡන්ද භාර ගැනීම අවසන්. කරුණාකර ඔබගේ පැදුරු අකුලන් වහාම රටින් පිට වෙන්න.:D