චන්දය කල් යයිද

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    dnta thathwe anuwa nthiwei.. community spread ekk thma nha.. ehmd kyl hynn plwn thw dws 3,4k yddi.. ethkot hriytm kynn plwn chnde thiyeid ndd kyl..

    (personally mmnm kmthi mka ikmnt thynvnm :dull:)
     

    Lankan lion

    Active member
  • Sep 14, 2019
    103
    137
    43
    මේක ප්‍රමාද කරන තරමට කොරෝනා පැතිරෙන එක වැඩි වෙනව.ඉක්මනට තිබ්බ්
     
    • Like
    Reactions: Dark9t

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ජනාදිපතිවරන කාලෙදි ගෝටා වැඩි කතාවක් බහක් නෑ, වාද විවාද වලට යන්නෑ, අවශ්‍යම දේකට හැර කට අරින්නෑ, කොලේ බලන් මිසක් කතා කරන්නෑ, ප්‍රශ්නයක් ඇහුවොත් අයියගෙන් අහන්න කියලා පොර එක්තරා ආකාරයක සංවරයක් පවත්වගෙන ගියා. ඒ මොකද පොරට කවුරු හරි කියලා තියෙනවා කට ඇරියොත් විනාසයි කියලා. ඉතින් ඒවා පිලිපැදලා පොර දින්නා. ඒ එක්කම මහමැතිවරනෙ තිබ්බ නම් 2/3 ගේමක් නැතුව ගන්නවා. ඒත් දින්නට පස්සෙ පොරට එහෙම පරිස්සම් වෙන්න ඕන කමක් නෑනෙ. පොර යන්න ඕන තැනට ගියා. කතා නොකර ඉඳලත් බෑ. අයියගෙන් අහන්න කියන්නත් බෑ. දැන් ඉතින් මයික් කැමරා තියෙනවද කියලා බලන්නෑ සුපුරුදු ගොන් කතා කියන්න අරන්. කොරෝනා 28ක් හම්බ උනාම රට වහලා බෑ. අරකයි මේකයි කියලා පොර ගොන්කම මුළු රටටම ප්‍රදර්ශනය කරා. ඡන්දෙ දවසකින් කල් යනවා කියන්නෙ ගෝටගෙ ගොන් කතාවක් එලියට පනින්න තියෙන චාන්ස් වැඩි වෙනවා. දැන් ඉන්නෙ 113 හදන් ආණ්ඩුවක් කරන්න ඕන කියන සීන් එකේ. අදත් සුව විරුවො මහපාරේ. තව කල් ගියොත් මොනවැයින් මොනවා වෙයිද කියලා අපි දන්නෙ නැති උනාට ඒක ගැන හොඳටම දන්නෙ මහින්ද තමයි.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕක ඉවර කරන එක හොඳයි නැත්නම් දිගටම ඇදි ඇදි යයි දිනයක් නැතුව..මාස්ක් දාන් පාරෙ,වැඩට යන්ඩ පුලුවන්නම් ලඟම තැන ඡන්දෙ දාල එන එක ප්‍රශ්ණයක් නෑනෙ..1,2,3(පෝය)4 සමහර විට නිවාඩුත් දෙයි.
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මට නම් හිතෙන්නේ චන්දෙ තියල ඉවරකලොත් හොඳයි කියල. මොකද ලංකාවේ ඉන්නේ බලයට පෙරේත පක්ෂ මිසක්, රට ගැන හිතන පක්ෂවත්, දේශපාලකයෝ වත් නෙවෙයි නේ. විපක්ෂයට ඕන කොරෝනා පිටින් දාල හරි කමක් නැ ආණ්ඩුව පෙරලන්න. රටට වෙන්නේ මොකක් ද කියල මැදිහත්ව හිතන්න, මේ වගේ අර්බුධ කාලයක වත් ඕන නැහැ. චන්දෙ කල් දන්නා කියන පක්ෂ ඕක කියන්නේ රට ගැන හිතල නෙවෙයි නේ.
    දෙකෙන් එකක් වෙන්න කියල ඔන්න ඕක තියල දාන්න තියෙන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    wade del wela neda rata pura positive hena thogayak hamba wela sinhalu pasu kalinawa corona amathaka karapu eke wipake. dan nam goda enna bari wei da danne ne
     

    Lankan lion

    Active member
  • Sep 14, 2019
    103
    137
    43
    චන්ද ආවාම මල කරදරේ .t.v.එකේ බලන්නවත් දෙයක් නැහැ හැමෝම රට හදන හැටි කියනව.මෙච්චර කල් අපි රට පාලනය කලා වගේ .
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mahinda bayai Anura kumara ain wela badulle bus conductor ei kiyala jvp leadership ekata ehema unoth lesi wenne na 113 ganna. lapaya inna athare tiyala 2/3 ganna hadanne. :D:yes:;):D
    anura kumara jvp eke inna kam Jvp eka winasai mahinda dinanawa onna okai. :D :yes: ;) :D
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    Mahinda bayai Anura kumara ain wela badulle bus conductor ei kiyala jvp leadership ekata ehema unoth lesi wenne na 113 ganna. lapaya inna athare tiyala 2/3 ganna hadanne. :D:yes:;):D
    anura kumara jvp eke inna kam Jvp eka winasai mahinda dinanawa onna okai. :D :yes: ;) :D
    කවුද බස් කොන්දා ජවිපේ ඉන්න ? 🤔
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Mona pissuda. August 5 wenakan kohoma hari allan edi. Eta passe curfew dayi. Ewanakota Cornath hoda ganakta awith thiyei
     
    • Haha
    Reactions: ruchira55

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,772
    5,742
    113
    වහාම පාර්ලිමේන්තුව ක් පත් කර ගන්න ඕනේ මේ වන විදිහට අමාරුයි රට කර ගෙන යන්න හැබයි දවස් දෙකක් වත් චන්ද තියන්න වෙනවා. නැත්නම් පෝලිම් ගාන වැඩි කරන්න ඕනේ.