චන්දය ප්‍රකාශ කළ අය විතරක් Vote කරන්න

චන්දය ප්‍රකාශ කළ අය විතරක් Vote කරන්න

  • පොහොට්ටුව

    Votes: 248 49.8%
  • ටෙලිෆෝනය

    Votes: 30 6.0%
  • අලියා

    Votes: 18 3.6%
  • මාලිමාව

    Votes: 136 27.3%
  • වෙනත්

    Votes: 66 13.3%

  • Total voters
    498
  • Poll closed .

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හඳුන්නෙත්ති මේ පාර පැරදුනොත් ලිස්ට් එකෙන් එන්නෙ නෑ කියල මොනවහරි කියල තියෙනවද? ප්‍රසිද්ධියෙ?
    එහෙම නම් දන්නේ නෑ මචෝ....
     
    • Like
    Reactions: sithija.h

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    චන්දය ප්‍රකාශ නොකලෙමි. සර්ව පමණක් පත් කලෙමි. දැන් වෙන දෙයක් බලන් හිඳින්නෙමි. :p
     
    • Haha
    Reactions: Identity

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මාතරින් ගැහුවා පුතී හදුන්නෙත්ති කොලුවට...
    අඩෝ බොරු කියන එපා , උඹ ගමේ එකා කියලා නිපුනට නේද දුන්නේ
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩෝ බොරු කියන එපා , උඹ ගමේ එකා කියලා නිපුනට නේද දුන්නේ
    නෑ රජ පෞලෙන් ඇති ඉන්න ටික. කොහොම උනත් මම දුන්නේ මචං වැරදි නොකරන , යහපත් කෙනෙක් පාර්ලිමේන්තු යවන්න හදුන්ට දුන්නේ.. මොකද 225 ගන්න තීරණ තමා ඉදිරියට ක්‍රියාත්මක වෙන්නෙ