චන්දය ප්‍රකාශ කළ අය විතරක් Vote කරන්න

චන්දය ප්‍රකාශ කළ අය විතරක් Vote කරන්න

  • පොහොට්ටුව

    Votes: 248 49.8%
  • ටෙලිෆෝනය

    Votes: 30 6.0%
  • අලියා

    Votes: 18 3.6%
  • මාලිමාව

    Votes: 136 27.3%
  • වෙනත්

    Votes: 66 13.3%

  • Total voters
    498
  • Poll closed .

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    උඹ දැන් කියන්නේ මේ poll එකේ පොහොට්ටුවට චන්දේ දීල තියෙන්නේ බත් පැකට් එකට කියලද ? ඔන්න මමනම් නෙමෙයි කියන්නේ මිතුරනේ

    වැඩි වෙලාවක් ඉන්න ඕනේ නෑ ප්‍රෙන්...දවසයි
    අප්පෝ නැ බත් පැකට් නැතුව ස්වෙච්චාවෙන් කඩේ යන සෙට් එකක් ඉන්නව . එක පොහොට්ටුවට විතරක් නෙමෙයි ප්‍රධාන ධාරාවේ ඕනේ එක්කට ඉන්නවා . උගත් බුද්ධිමත් බුරුවොත් ඉන්නවා , නූගත් වෙන්නම ඕනේ නැ. වැරදි එලිපිට කර කර ජන්දේ දෙන්න මෙච්චර ඉන්නවනම් තව මොනා කතා කරන්නද එ පුද්ගලයන් ගැන
     
    • Like
    Reactions: ryandok

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අප්පෝ නැ බත් පැකට් නැතුව ස්වෙච්චාවෙන් කඩේ යන සෙට් එකක් ඉන්නව . එක පොහොට්ටුවට විතරක් නෙමෙයි ප්‍රධාන ධාරාවේ ඕනේ එක්කට ඉන්නවා . උගත් බුද්ධිමත් බුරුවොත් ඉන්නවා , නූගත් වෙන්නම ඕනේ නැ. වැරදි එලිපිට කර කර ජන්දේ දෙන්න මෙච්චර ඉන්නවනම් තව මොනා කතා කරන්නද එ පුද්ගලයන් ගැන


    අපිට මතකයි ඔයා සජිත්ට කඩේ යනවා :LOL:
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    විපක්ෂ නායක ලප කුමාර :unsure: :unsure:

    D2n6GUoUcAAipYk.jpg
     
    • Haha
    Reactions: Don GasCan

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,281
    113
    galle api geetha akkita
    ගාල්ලෙන් මනාප ගහන්න තරම් උන් නෑ චන්දිමට විතරක් එකක් ගහල ආව. :yes: :yes: මාලිමාවෙන් එකට ගහන්නත් අදහසක් ආව ඒත් අනුර මතක් උන නිසා ගැහුවෙ නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    අපිට මතකයි ඔයා සජිත්ට කඩේ යනවා :LOL:
    කියන්න දෙයක් නැති උනාම හරි පොහොට්ටු කාරයෙක් නොවේනම් ගහන ලේබල් එක ඕක තමා . ඕවා පරනයි දැන්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කියන්න දෙයක් නැති උනාම හරි පොහොට්ටු කාරයෙක් නොවේනම් ගහන ලේබල් එක ඕක තමා . ඕවා පරනයි දැන්

    Ohoma indin tikak bump karala gannam welawata.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,558
    8,796
    113
    මෙතන චන්දෙ වැටෙන්නේ ගොඩක් පාවෙන චන්ද කියන ටික, ඇත්තටම එන ප්‍රතිපලය මීට ගොඩක් වෙනස්, පොහොට්ටුව , ටෙලිෆෝන් මේ දෙක තම උඩින්ම ඉන්නේ..
    කොලබ, ගම්පහ ,කළුතර, මාතර වගේ ඒවා ඇරුනම අනිත් බහුතරයක් දිස්ත්‍රික්කවල අලියා 3ට එනවා.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කොඩිය කොළඹ නැති නිසා ගෙදර එක්කෙනෙක් සරත් විරසේකරට අනෙකා මාලිමාවට
     
    • Like
    Reactions: Jack_Sparrow