චන්දය ප්‍රකාශ කළ අය විතරක් Vote කරන්න

චන්දය ප්‍රකාශ කළ අය විතරක් Vote කරන්න

  • පොහොට්ටුව

    Votes: 248 49.8%
  • ටෙලිෆෝනය

    Votes: 30 6.0%
  • අලියා

    Votes: 18 3.6%
  • මාලිමාව

    Votes: 136 27.3%
  • වෙනත්

    Votes: 66 13.3%

  • Total voters
    498
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    කොහෙද අයිසේ ඒ චන්ද පොට් එක ලොල් මාස්ක් නැතුව යන්න දෙන්නේ නැහැනේ

    මම මාස්ක් දාගෙන ගියේ බන්. හවස නේ.. උන්ට එපා වෙලා ගලවල ඉන්න ඇති. මම 4ට විතර ගියේ.


    p.s : අහ් මේක ගෙදර කෙනෙක්ගෙන් අහල දැනගත්තේ .. එයාලා transparent gears දාගෙන නේ ඉදල තියෙන්නේ.
    මට ඒවා මතක නෑ , ලස්සන සෙට් එකක් කියලා මතකයි. :lol:
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    2015 චන්දෙට කලින් කරපු එකක් :P

    UPFA - 249 43.8%
    JVP - 104 18.3%
    UNP - 208 36.6%
    Other - 7 1.2%
    https://elakiri.com/threads/election-2015-poll.1692925/

    ඔව්, මේකේ වැටෙන චන්ද ගොඩක් පාවෙන චන්ද, ඒවා ඉතින් උපරිම ලක්ෂ 10ක් වගේනේ තියෙන්නේ. කොහොමත් පක්ෂ වලට ලැබෙන ඒවා වැටෙනවා.
     
    • Like
    Reactions: LazyLizard

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මුලින්ම දාන්න හිටියේ කර්නර්ට පස්සේ නංගිව convince කරපු නිසා කර්නර්ට දාන්න මම දැම්මා කොඩියට :yes:
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    අපි කන බොන මිනිස්සු 🤧 ගැහුවා උදේම ගිහින් බාර් ජොනීට 🍻🍻🍻 සුදුසුකම් ඔක්කම තියෙනවා එතුමට 💗💗💗
     
    • Wow
    Reactions: nalin0001

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ali chande sisikeda gihin...bai chande ehemmamai...jeppo 6% wath ganne one meke hetiyata
    මාතර හඳුන්නෙත්තිට වැදිච්ච ඒව මම හිතන්නේ

    ජෙප්පන්ට හඳුන්නෙත්තිව නායකයා කරල ගේමක් ගහන්න පුළුවන් 2025
     
    • Like
    Reactions: dilann

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කොමියුනිස්ට් බල්ලොන්ට මෙච්චර චන්ද එන්න පුළුවන්ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    මේකේ අලියෝ සැට් එක මේ පාර මාලිමවට ගහලා :lol:

    ඔරලෝසුව හෙව්වා සජ්ජ කියපු විදියට . එහෙම එකක් තිබ්බේ නෑ .. ආසන්නම හැඩේ තියන එකට ගැහුවා.. බැසිල් උනත් කිව්වනේ මාලිමාවට දෙන්න කියලා. :lol:
     

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    අනේ මන්ද ඔනිවටත් වඩා ආන්ඩුවට බලය ලැබෙනව වගේ හරියට විපක්ශයක් නැති උනාම ඔහොම තමා මොනව උනත් පරන කසිකබල් මිනිස්සු නැති ව හොද සෙට් එකක් පාර්ලිමේන්තු ගියොත් හොදයි
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    2.jpg


    ඡථුර සේණාරථ්ණ 13 X :rofl: