කොහෙද අයිසේ ඒ චන්ද පොට් එක ලොල් මාස්ක් නැතුව යන්න දෙන්නේ නැහැනේ
මම මාස්ක් දාගෙන ගියේ බන්. හවස නේ.. උන්ට එපා වෙලා ගලවල ඉන්න ඇති. මම 4ට විතර ගියේ.
p.s : අහ් මේක ගෙදර කෙනෙක්ගෙන් අහල දැනගත්තේ .. එයාලා transparent gears දාගෙන නේ ඉදල තියෙන්නේ.
මට ඒවා මතක නෑ , ලස්සන සෙට් එකක් කියලා මතකයි.

Last edited:


