චන්ද්‍රග්‍රහණෙ_නෑ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
චන්ද්‍රග්‍රහණෙ_නෑ

වහිනව :(
හැමපාරම මේ වගේ මොකක් හරි තියෙද්දි වහිනව :(
චන්ද්‍රග්‍රහණ වෙන්න ඕනෙ ජනවාරි 1 පෝය වැටුනාම වගේ දවසක :yes: ඒ දවස් වල පෝය වුනත් මිනිස්සු පිං කම් කරන්නෑ පාටි දදා ආතල් එකේ ඉන්නව එතකොට වහින්නෑ :no:
වෙන රටවල් වල මෙහෙම හැම පෝයටම වහින්නෙ, වහින්න එන්නෙ නෑ :no:
 
  • Like
Reactions: Hk123

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    වහිනව :(
    හැමපාරම මේ වගේ මොකක් හරි තියෙද්දි වහිනව :(
    චන්ද්‍රග්‍රහණ වෙන්න ඕනෙ ජනවාරි 1 පෝය වැටුනාම වගේ දවසක :yes: ඒ දවස් වල පෝය වුනත් මිනිස්සු පිං කම් කරන්නෑ පාටි දදා ආතල් එකේ ඉන්නව එතකොට වහින්නෑ :no:
    වෙන රටවල් වල මෙහෙම හැම පෝයටම වහින්නෙ, වහින්න එන්නෙ නෑ :no:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සිරාවට බං. මමත් අද ආසාවෙන් හිටියා ඔය රෙද්ද බලන්න.
    කොහෙද හැමදාම වහිනවා.
     
    • Like
    Reactions: STU26015

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    කියල වෑඩක් නෑ බන්. ඔක්කොම අටවගෙන හිටියෙ ඕක බලන්න. වහිනව පෑලෙන්න
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    oka dakka kiyala monada ban labenne.. kohomadh marenawane..

    ඉතිං මැරියංකො :dull: මැරෙන්න කලිං දකින්න හම්බවෙන අන්තිම චන්ද්‍රග්‍රහණෙද කියල ශුවර් නැති හින්ද තමා බලන්න හිටියෙ :( දැන් ආයෙ චන්ද්‍රග්‍රහණයක් දකින්න කලිං මැරෙයි :(
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    super-blue-blood-moon-1_0.gif
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    වහිනව :(
    හැමපාරම මේ වගේ මොකක් හරි තියෙද්දි වහිනව :(
    චන්ද්‍රග්‍රහණ වෙන්න ඕනෙ ජනවාරි 1 පෝය වැටුනාම වගේ දවසක :yes: ඒ දවස් වල පෝය වුනත් මිනිස්සු පිං කම් කරන්නෑ පාටි දදා ආතල් එකේ ඉන්නව එතකොට වහින්නෑ :no:
    වෙන රටවල් වල මෙහෙම හැම පෝයටම වහින්නෙ, වහින්න එන්නෙ නෑ :no:

    නෑ බං ඔසී වලටත් නෑ හුත්ත. එපා වෙනවා අහස cloudy :angry:
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    මේ චන්ද්‍රග් ගහණයේදී තමයි මාව උර්ක මිනිහෙක් වෙන්න හිටියේ ..ශික් මගුල වස්සානේ ..වලාකුළු වලට හද වැහුනා ..අයියෝ :(
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    :lol::lol:
    මේ චන්ද්‍රග් ගහණයේදී තමයි මාව උර්ක මිනිහෙක් වෙන්න හිටියේ ..ශික් මගුල වස්සානේ ..වලාකුළු වලට හද වැහුනා ..අයියෝ :(

    :shocked::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ චන්ද්‍රග් ගහණයේදී තමයි මාව උර්ක මිනිහෙක් වෙන්න හිටියේ ..ශික් මගුල වස්සානේ ..වලාකුළු වලට හද වැහුනා ..අයියෝ :(

    ආයෙ එකක් එයි :)
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Dan nam tikak penawa. bagayak wehila. Thawa tika welawakin iware wevi wage. - Galle -