චන්ද්‍රිකාගේ සංහිදියාව

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    image0011.jpg

    ඕකට දාන්න තිබ්බෙ "චොර රැජින" කියල බන්...............
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕකට දාන්න තිබ්බෙ "චොර රැජින" කියල බන්...............

    චොර ‍රැජින තමා හොඳම..අවුරුදු 10ක් ජනාධිපතිනිය වෙලා ඉඳල කොරපු දෙයක් නම් නෑ රටට.
     
    • Like
    Reactions: u.saradiyel

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,093
    1
    28,607
    113
    ඕමල්පේ සෝභිත, අතුරලියේ රතන වැනි චීවරධාරීන් සහ පාච රනවක වැනි ද්‍රෝහීන් ගරුතර සෝම හිමියන්ගේ ශ්‍රී දේහය විකුනන් කා පාර්ලිමේන්තු ගොස් බෞද්ධයන්ට කොකා පෙන්වා ජාතිද්‍රෝහී ආන්ඩුවකට ජැක් ගසනා විට මෙවන් විපත් කලින් නොදුටුවේද?

    අප මිනිසුන් මැනිය යුත්තේ ඔවුන් අනාගතයේ කරන බවට පවසන දේවල් වලින් නොව ඔවුන්ගේ අතීත කල්ක්‍රියාවන්ගෙන් බව මෙම හක්ගෙඩි රැලට අමතක වුනාද? තම පෞද්ගලික ප්‍රතිලාභ පතා හිතාමතාම අමතක කරාද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ප්‍රභාකරන් මහත්තයා මතක් වෙන්නත් නාටකයක් ගහපන්කෝ.
     
    • Like
    Reactions: kinkon