චන්ද්‍රිකාට_ජයවේවා

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
චන්ද්‍රිකාට_ජයවේවා

chandrika-b-012.jpg

මීට සුළු මොහොතකට පෙර පොදු අපේක්ෂිකාව ලෙස අතුගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියව යෝජනාකර ස්ථිර කොට ඇති බවට අභ්‍යන්තර ආරංචි මර්ගවලින් දැනගන්නට ලැබී ඇත.

දේශපාලන පක්ෂවලින්, ජාති ආගම් වලින් තොරව දැන්වත් මේ මිනීමරු පවුල් වාදී රාජපක්ෂ පවුල එලවා රට දියුණු කරමු. එන්න අපි සැවොම අත්වැල් බැඳගනිමු.

අපේ චන්ද්‍රිකා මැතිනියට ජයෙන් ජයම වේවා
 
Last edited:

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මහින්දට නෙවෙයි මාලක ට දුන්නත් ඔය ගෑනිට නං චන්දෙ දෙන්නෙ නෑ. හිටපු ටිකේ මොකද කරේ? රටේ තිබුන අඳුරුම යුගය.
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    වසර දහයක් රට කාපු කාලකන්ණි ගෑණි :angry:

    මන් දන්නවා උබත් මහින්දට විරුද්දයි කියල. උබ කොල්ලන්ගේ ලේ පුච්චන්න තමයි මෙහෙම කරන්නේ.
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    මහින්දට නෙවෙයි මාලක ට දුන්නත් ඔය ගෑනිට නං චන්දෙ දෙන්නෙ නෑ. හිටපු ටිකේ මොකද කරේ? රටේ තිබුන අඳුරුම යුගය.

    පුලුවන්නම් කියපන් චන්ද්‍රිකා මැතිනියගේන් රටට උන අවැඩක් . යකෝ දැන්වත් ඔය පක්ෂ දේශපාලනේ අත ඇරපන්.
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    පුලුවන්නම් කියපන් චන්ද්‍රිකා මැතිනියගේන් රටට උන අවැඩක් . යකෝ දැන්වත් ඔය පක්ෂ දේශපාලනේ අත ඇරපන්.

    පුළුවන් නම් කියපන් ඔය ගෑනි කරපු වැඩක්. බීල වැටිලා ඉන්න එක ඇරෙන්න. දැන්වත් වලව්වේ දන්කුඩ කන එක නවත්තපන්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    කියන්න දේවල් නම් එමටයි. මහින්දයා යුද්දේ දින්නා. පාරවල් ටික හැදුවා. කොළඹ ලස්සන කළා. රජයේ ගොඩනැගිලි ඔක්කොම නවීකරණය කළා. ගුවන් තොටුපොළවල්, වරායවල් හැදුවා.

    ඒ අස්සේ අපිටත් හොඳටම ඇරියා. නෑ සනුහරේ ඔක්කොම එවුන් ලොකු තැන්වලට දැම්මා. කඩේ යන එවුන්ට විශේෂ වරප්‍රසාද දුන්නා. පුත්තු ටික දළදා මාලිගාව වටේ රේස් පැද්දා. නීතිය බල්ලට ගියා.
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    පුළුවන් නම් කියපන් ඔය ගෑනි කරපු වැඩක්. බීල වැටිලා ඉන්න එක ඇරෙන්න. දැන්වත් වලව්වේ දන්කුඩ කන එක නවත්තපන්.

    සහෝදරයා කාගෙවත් දන්කුඩ කන්නේවත් කාටවත් කඩේ යන්නේවත් නැහැ. චන්ද්‍රිකා කරපු දේවල් මහින්දට වඩා වටිනාකමක් තියනවා. ගොඩක් චන්ද්‍රිකා මැතිනිය කරපු දේවල් වලින් තමයි මහින්දය අදත් වැජබෙන්නේ. එතුමිය විදේශයන් එක්ක ගහපු ගිවිසුම් නිසා තමයි මහින්දය මොනවා කලත් ලංකාව කෙලින් පොඩ්ඩක් හරි ඔලුව උස්සන් ඉන්නේ. එතුමිය කවදාවත් අඬබෙර ගැහුවේ නැහැ මහින්දය වගේ. මම ඔබතුමාට අවශ්‍යනම් එතුමිය කරපු දේවල් දාන්නම් සහ ඒවා මහින්දත් එක්ක ලින්ක් වෙන්නේ කොහොමද කියලත් දන්නම්. ඔය යුද්දේ පවා දිනුවෙත් එතුමිය නිසා සහ එකල ගෙනාපු ආයුධ වලින්. අවසානයේ එතුමියහේ ඇසක් පවා අන්ධ උන කුරුරු තස්ත්‍රවාදය නිසා. එතුමිය කල සේවාවන් පිටු ගණනාවක් උනත් දාන්න පුළුවන්. වැඩිය ඕනේ නැහැ ලංකාවට අන්තර්ජාලය පවා ඉන්දියාවටත් කලින් ලංකාවට හඳුන්වා දුන්නේ එතුමිය. එකල එතුමිය තොරතුරු තාක්‍ෂන ඇමතිවරයෙක් පවා පත්කර තුබුණා . කෝ අද මහින්ද මොනවද තොරතුරු තාක්ෂණයට කරලා තියෙන්නේ.
     
    ඇත්ත කියපන් උඹ විමුක්ති නේද?
     
    කඩේ යන්නෙ නං නෑ ඒත් සෑහෙන ට්‍රයි එකක් දෙන හැඩයි :rofl:
    ඔය ගෑනිහේ ඇහැක් අන්ධ උනේ බල තන්හාව නිසා. බෝම්බෙ වැදිලා ඉස්පිරිතාලේ ගෙනිච්චහම කිව්වා ඇහැ හොඳ කරගන්න වහාම පිටරට යවන්න කියල. ඒත් ජනාධිපතිවරණෙ වෙලාවේ ලංකාවේ නොහිටියොත් කේස් හින්ද ඇහැ පැත්තක තියල බලය තෝර ගත්ත. අපි නොදන්න චෙස්.
    ඉතින් කියන්නකෝ එහෙනං ඔය සේවයන් ටිකක්. මොකෝ කරා කරා කිය කිය නිකං ඉන්නෙ? :lol:

    එතුමිය ගෙනාපු ආයුධ? ඔව් ඔව් ඒවා තමයි බැද්දගානේ සංජීව එහෙම පාවිච්චි කරේ කුඩු යුද්දෙ දිනන්න.
     
    මිත්‍රයා ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. මචන් ඔප්පු කල හැකි සාක්ෂි සමග පමිනේනවද. නැත්නම් මට හිතෙන්නේ ඔයාට දේශපානන දැනුමක් කෙසේ වෙතත් චන්ද බලයවත් තියනවද කියලයි.
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මිත්‍රයා ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. මචන් ඔප්පු කල හැකි සාක්ෂි සමග පමිනේනවද. නැත්නම් මට හිතෙන්නේ ඔයාට දේශපානන දැනුමක් කෙසේ වෙතත් චන්ද බලයවත් තියනවද කියලයි.

    මේක උසාවියක් නෙවෙයි යාළුවා. සාමාන්‍ය ජනතාව හොඳින් දන්න කරුණු ඔප්පු කරන්නම කියන්නෙ උසාවි වල. ඒත් මෙතන හැමෝම දන්න දෙයක් ආයේ ඔප්පු කරන්න දෙයක් නෙවෙයි.
    ඉතින් කෝ තවම නෑනෙ ඔය ගෑනි කරපු සේවයක් කිව්වේ. වටෙන් ඉඳන් සද්ද දානවා ඇරෙන්න. චන්ද්‍රිකා වගේමයි.:rofl:
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    මේක උසාවියක් නෙවෙයි යාළුවා. සාමාන්‍ය ජනතාව හොඳින් දන්න කරුණු ඔප්පු කරන්නම කියන්නෙ උසාවි වල. ඒත් මෙතන හැමෝම දන්න දෙයක් ආයේ ඔප්පු කරන්න දෙයක් නෙවෙයි.
    ඉතින් කෝ තවම නෑනෙ ඔය ගෑනි කරපු සේවයක් කිව්වේ. වටෙන් ඉඳන් සද්ද දානවා ඇරෙන්න. චන්ද්‍රිකා වගේමයි.:rofl:

    හෝක් හෝක් හෝ මල්ලි ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි අරන් වරෙන්. නැතුව උබ වගේ මෝඩ දෙකයි පනහේ බයික් සමග වාද කරලා වැඩක් නැහැ. අනං උබේ ඒවාට උත්තර දෙන්නේ නැහැ.