වසර 20 ක් පැරණි ටොන් හයක බසයක් තරමේ චන්ද්‍රිකාවක් අද දිනයේ පොලොවට කඩා වැටෙන බව කලින් පවසා තිබුනද එය කඩා වැටෙන්නේ හෙට දිනයේ බව නාසා ආයතනය නිවේදනය කරයි. කඩා වැටෙන්නේ කිනම් ස්ථානයකටදැයි තවමත් නිශ්චිතවම කිව නොහැකි බවත් නාසා ආයතනය සඳහන් කරයි.
මෙම චන්ද්‍රිකාව උතුරු අක්ෂාංශ 57 ත් දකුණු අක්ෂාංශ 57 අතර ප්‍රදේශයකට කඩා වැටෙනු ඇතැයි අනුමාන කල හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චන්ද්‍රිකාව කඩා වැටෙන ස්ථානය තීරණය කර ගැනීම සඳහා නාසා විද්‍යාඥයින් සිය උපරිම උත්සාහයෙන් කටයුතු කරමින් සිටින බව ද එම වාර්තා පවසයි..
මුලින් නාසා විද්‍යාඥයින් විසින් කියා තිබුණේ මෙම චන්ද්‍රිකාව ඇමරිකානු වේලාවෙන් බ්‍රහස්පතින්දා පොලොවට පතිතවනු ඇතැයි කියා වුවත් එය සෙනසුරාදා පතිත වනු ඇතැයි මේ වනවිට අනුමාන කර ඇත.
මේ පිළිබඳව ජනතාව බිය විය යුතු නොමැති බවත් පොලොවට පතිතවන විට චන්ද්‍රිකාව කුඩා කැබලි වලට කැඩී යන නිසා එයින් පුද්ගලයින්ට විය හැකි හානිය පුද්ගලයින් 3200 කට 1 ක් තරම් අවම බවත් සඳහන්ය.
The Upper Atmosphere Research Satellite (UARS) යනුවෙන් නම්කර තිබෙන මෙම චන්ද්‍රිකාව ඕසෝන් ස්ථරය, සුළං හා උෂ්ණත්වය ගැන දත්ත ලබාගැනීම සඳහා 1991 දී අභ්‍යවකාශ ගතකර තිබේ.
මීට පෙර මෙසේ කඩා වැටුණු කිසිදු චන්ද්‍රිකාවකින් කැඩී විසිවූ කැබලි වලින් කිසිදු පුද්ගලයෙකු තුවාල ලබා නොමැති බව මෙම වාර්තා වැඩිදුරටත් පවසන අතර චන්ද්‍රිකා කොටස් යැයි සැක කරන ඒවා ඇල්ලීමෙන් වලකින ලෙස නාසා ආයතනය ජනතාවට උපදෙස් ලබාදී ඇත.
![]()

සමහරවිට ඕකේ එල්ලිලා ඒලියන් පූසියෙක් එන්න පුළුවන්
(5000 ගහන්න ලගයි වගේ)
උඹට ඉතින් එක්කෙනෙක් ඉන්නවනේ 

අල්ලන්නේ නැතුව කොහොමද ගලවන්නේ ?
මම හිතන්නෙ අතින් අල්ලන්ඩ එපා කියල තියෙන්නෙ. මිටියකින් ,අඩුවකින් ,යකඩ කපන කියතකින් ඇල්ලුවට කමක් නැතුව ඇති.

watila eweraiතව පැය කීපයකින් වැටෙනවලු..
watila ewerai
NASA said the decommissioned spacecraft fell back to Earth between 11:23 p.m. ET Friday and 1:09 a.m. ET Saturday. NASA spokesman Bob Jacobs said the Joint Space Operations Center, headquartered at California's Vandenberg Air Force Base, reported that the satellite entered the atmosphere over the Pacific.