චන්ද්‍රිකාවක් සිකුරාදා පොළවට වැටෙනවා, වැ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    වසර 20 ක් පැරණි ටොන් හයක බසයක් තරමේ චන්ද්‍රිකාවක් අද දිනයේ පොලොවට කඩා වැටෙන බව කලින් පවසා තිබුනද එය කඩා වැටෙන්නේ හෙට දිනයේ බව නාසා ආයතනය නිවේදනය කරයි. කඩා වැටෙන්නේ කිනම් ස්ථානයකටදැයි තවමත් නිශ්චිතවම කිව නොහැකි බවත් නාසා ආයතනය සඳහන් කරයි.
    මෙම චන්ද්‍රිකාව උතුරු අක්ෂාංශ 57 ත් දකුණු අක්ෂාංශ 57 අතර ප්‍රදේශයකට කඩා වැටෙනු ඇතැයි අනුමාන කල හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චන්ද්‍රිකාව කඩා වැටෙන ස්ථානය තීරණය කර ගැනීම සඳහා නාසා විද්‍යාඥයින් සිය උපරිම උත්සාහයෙන් කටයුතු කරමින් සිටින බව ද එම වාර්තා පවසයි..
    මුලින් නාසා විද්‍යාඥයින් විසින් කියා තිබුණේ මෙම චන්ද්‍රිකාව ඇමරිකානු වේලාවෙන් බ්‍රහස්පතින්දා පොලොවට පතිතවනු ඇතැයි කියා වුවත් එය සෙනසුරාදා පතිත වනු ඇතැයි මේ වනවිට අනුමාන කර ඇත.
    මේ පිළිබඳව ජනතාව බිය විය යුතු නොමැති බවත් පොලොවට පතිතවන විට චන්ද්‍රිකාව කුඩා කැබලි වලට කැඩී යන නිසා එයින් පුද්ගලයින්ට විය හැකි හානිය පුද්ගලයින් 3200 කට 1 ක් තරම් අවම බවත් සඳහන්ය.
    The Upper Atmosphere Research Satellite (UARS) යනුවෙන් නම්කර තිබෙන මෙම චන්ද්‍රිකාව ඕසෝන් ස්ථරය, සුළං හා උෂ්ණත්වය ගැන දත්ත ලබාගැනීම සඳහා 1991 දී අභ්‍යවකාශ ගතකර තිබේ.
    මීට පෙර මෙසේ කඩා වැටුණු කිසිදු චන්ද්‍රිකාවකින් කැඩී විසිවූ කැබලි වලින් කිසිදු පුද්ගලයෙකු තුවාල ලබා නොමැති බව මෙම වාර්තා වැඩිදුරටත් පවසන අතර චන්ද්‍රිකා කොටස් යැයි සැක කරන ඒවා ඇල්ලීමෙන් වලකින ලෙස නාසා ආයතනය ජනතාවට උපදෙස් ලබාදී ඇත.

    uars-satellite-rms.jpg
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    බාලගිරි අද නෙවෙයි හෙට :lol:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    අල්ලන්නේ නැතුව කොහොමද ගලවන්නේ ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අල්ලන්නේ නැතුව කොහොමද ගලවන්නේ ?

    මම හිතන්නෙ අතින් අල්ලන්ඩ එපා කියල තියෙන්නෙ. මිටියකින් ,අඩුවකින් ,යකඩ කපන කියතකින් ඇල්ලුවට කමක් නැතුව ඇති.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මම හිතන්නෙ අතින් අල්ලන්ඩ එපා කියල තියෙන්නෙ. මිටියකින් ,අඩුවකින් ,යකඩ කපන කියතකින් ඇල්ලුවට කමක් නැතුව ඇති.

    වැටියන්කෝ අපේ ගේ ලගට .
    ග්ලව්ස් දල හරි ගලවනවා ,
    :P
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    තව පැය කීපයකින් වැටෙනවලු..
    watila ewerai

    NASA said the decommissioned spacecraft fell back to Earth between 11:23 p.m. ET Friday and 1:09 a.m. ET Saturday. NASA spokesman Bob Jacobs said the Joint Space Operations Center, headquartered at California's Vandenberg Air Force Base, reported that the satellite entered the atmosphere over the Pacific.
     
    Mozilla

    Well-known member
  • watila ewerai

    NASA said the decommissioned spacecraft fell back to Earth between 11:23 p.m. ET Friday and 1:09 a.m. ET Saturday. NASA spokesman Bob Jacobs said the Joint Space Operations Center, headquartered at California's Vandenberg Air Force Base, reported that the satellite entered the atmosphere over the Pacific.

    lkdood වහලට වැටිළලු :sorry:
     
    Wihaga2008

    Active member
  • Oct 18, 2008
    1,786
    24
    38
    watila ewerai

    NASA said the decommissioned spacecraft fell back to Earth between 11:23 p.m. ET Friday and 1:09 a.m. ET Saturday. NASA spokesman Bob Jacobs said the Joint Space Operations Center, headquartered at California's Vandenberg Air Force Base, reported that the satellite entered the atmosphere over the Pacific.

    source eka daapan ban