චන්ද්‍රිකාවක්_රු. කෝටි_2752

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    චන්ද්‍රිකාවක්_රු. කෝටි_2752

    ශ‍්‍රී ලංකාවට තවත් ආයෝජනය රු. කෝටි 2752ක්
    ලංකාව පසුගිය නොවැම්බරයේදී චීනයේ සැටලයිට් කොමියුනිකේෂන්ස් සමාගම සමග සුප‍්‍රීම් සැට් එක්ව දියත් කළ ‘සුප‍්‍රීම් සැට් 1′ චන්ද්‍රිකාවේ දෙවැනි අදියර ලෙස සුප‍්‍රීම් සැට් 2 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සඳහා චීනයේ ගේ‍්‍රට් වෝල් කර්මාන්ත සංස්ථාව සමග නිල ගිවිසුම් අත්සන් කළේය.

    සුප‍්‍රීම් සැට් 2 චන්ද්‍රිකාවේ පූර්ණ අයිතිය ශ‍්‍රී ලංකාවේ සුප‍්‍රීම් සමූහය සතු බව එම සමාගම පවසයි.

    ඇමෙරිකානු ඩොලර් මිලියන 215 ක (රු. මිලියන 27,520) කොන්තාත්තු ගිවිසුම අත්සන් තැබීමට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපතිවරයා සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටියහ.

    නිල ගිවිසුම අත්සන් තැබීම පෙරේදා සිදු කෙරිණි. අදාළ ගිවිසුමට අනුව සුප‍්‍රීම් සැට් 2 චන්ද්‍රිකාව්වි මෝස්තර නිර්මාණය, නිෂ්පාදනය සහ දියත් කිරීම යන අංශවල වගකීම චීනයේ ගේ‍්‍රට්වෝල් කර්මාන්ත සංස්ථාව සතුය.

    නොදන්න කමට අහන්නේ ඔය කලින් එකක් උඩ යැව්වනේද . මොකද්ද බන් එකෙන් අපිට හම්බ වුන දේ නොමිලේ පිටරට චැනල් ටිකක් වත් පෙන්නුවද ? අඩුගානට ඉන්ටනෙට් වත් දුන්නද ?
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මයිල් කෙලින් වෙනව හසන්ත මහත්තයො, මේව දකින්න අපි කොයිතරම් පිං කරල තියෙනවද?
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    SupremeSAT 3 වෙන්න ඕනා SupremeSAT 2 යැව්වේ මේ මාසේ 1 වෙනිදා :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නොදන්න කමට අහන්නේ ඔය කලින් එකක් උඩ යැව්වනේද . මොකද්ද බන් එකෙන් අපිට හම්බ වුන දේ නොමිලේ පිටරට චැනල් ටිකක් වත් පෙන්නුවද ? අඩුගානට ඉන්ටනෙට් වත් දුන්නද ?


    නිකන් කන්ඩ මයි බලන් ඉන්නෙ උබලට ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද බන් :confused::confused::confused::confused::P