චන්ද්‍රිකා -සජිත් ගිවිසුම්ගත වේ

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    චන්ද්‍රිකා -සජිත් ගිවිසුම්ගත වේ

    චන්ද්‍රිකා - සජිත් ගිවිසුම්ගත වීමෙන් SLFP/UPFA ඡන්ද 1,497,234 න් කොපමණ ප්‍රමාණයක් සජිත් ට යයිද ?

    5% ට අඩුයි
    5% - 20%
    20% - 50%
    50% - 70%
    70% ට වැඩියි


    :confused::confused:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පිස්සුද බන්...චන්ද්‍රිකා අත් දෙක උස්සල නටපු ගමන් තියන ටිකත් කැඩෙනවා :yes::yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    EIQ-tfaX0AA2iBB
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    Asad Saliyath join wuna wage dekka. ow ban kunu okkoma sajiya gawata set wenne
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය චරිතේ දැන් අවලංගු කාසියක් විතරයි... ආසනෙත් පරාදයි පහුගිය චන්දෙන්.... 4% ක විතර බලපෑමක් වෙයි
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    පිස්සුද බන්...චන්ද්‍රිකා අත් දෙක උස්සල නටපු ගමන් තියන ටිකත් කැඩෙනවා :yes::yes:
    :yes::yes:
    එයා අත්තනගල්ලත් පරාදයි නේද. එකතු වෙච්ච්ච අනිත් උන් . රුවන් රණතුංග වගේ උන්ටත් ඡන්ද පදනමක් නැ නේද ?