චන්ද්‍රිකාVsමහින්ද

ඔබේ චන්දය කාටද ?

  • චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනියට

    Votes: 48 51.6%
  • මහින්ද රාජපක්ෂ මැතිතුමාට

    Votes: 45 48.4%

  • Total voters
    93
  • Poll closed .

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
චන්ද්‍රිකාVsමහින්ද

පොදු අපේක්ෂක ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය යෝජනා උනොත් ඔබ ඔබගේ වටිනා චන්දය දෙන්නේ කාට ද. ?

මගේ චන්දය මෙතුමියට ඒ මොකද දන්නවද චන්ද්‍රිකා ජනාධිපතිනිය වෙලා ඉන්න කාලේ එතුමියගේ ළමයි හිටියද නැද්ද කියලවත් දන්නේ නැහැ. එකට මහින්දගේ ළමයි සහ බිරිඳ සහ සහෝදරයෝ. යෝෂිත කියයි. නාමල් ( යුව රජ ) රෝහිත කියයි, ශිරන්ති කියයි. ගොටබය කියයි බැසිල් කියයි. නොදකින්

CBK726.jpg
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    චන්ද්‍රිකා ට වඩා මහින්ද හොදයි......
    එකෙක්ට වත් නොදී ඉන්න තරමට හොදයි
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    චන්ද්‍රිකාට, මහින්ද පොන්සියටනම් දෙන්නෙ නෑ.
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    UNP karayao den chandrikata vote karanwada? hahahahhaha , potta wesi apita epa kiyapu ponna rela,
     

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    චන්ද්‍රිකා ට වඩා මහින්ද හොදයි......
    එකෙක්ට වත් නොදී ඉන්න තරමට හොදයි

    ඇයි ඔබතුමා කොමෙන්ටුව වෙනස් කලේ. බය හිතුනද.? :rofl:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔය දෙන්නගෙන් එක්කෙනේක්ටවත් දෙන්නෑ.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    චන්ද්‍රිකා ට වඩා මහින්ද හොදයි......
    එකෙක්ට වත් නොදී ඉන්න තරමට හොදයි
    එත් චන්ද්‍රිකා මේ තරම් කුප්ප විදියට පරපුර පෝෂණය කලේ නැහැ
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    චන්ද්‍රිකා රට කෑවේ තනියම..මහින්ද රට කන්නේ උගේ හත්මුතු පරම්පරාවත් එක්කම..ඒක හින්දා මගේ චන්දෙ චන්ද්‍රිකාට..:P
     

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    ඔය දෙන්නගෙන් එක්කෙනේක්ටවත් දෙන්නෑ.

    දැන් තියන තත්වය අනුව රට ගොඩගන්න තියන එකම විකල්පය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය පමණයි.
     

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    චන්ද්‍රිකා රට කෑවේ තනියම..මහින්ද රට කන්නේ උගේ හත්මුතු පරම්පරාවත් එක්කම..ඒක හින්දා මගේ චන්දෙ චන්ද්‍රිකාට..:P

    ඒක ඇත්ත සහෝ. චන්ද්‍රිකා ජනාධිපතිනිය වෙලා ඉන්න කාලේ එතුමියගේ ළමයි හිටියද නැද්ද කියලවත් දන්නේ නැහැ. එක මහින්දගේළමයි සහ බිරිඳ සහ සහෝදරයෝ. යෝෂිත කියයි. රෝහිත කියයි, ශිරන්ති කියයි. ගොටබය කියයි බැසිල් කියයි. නොදකින්.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    චන්ද්‍රිකා රට කෑවේ තනියම..මහින්ද රට කන්නේ උගේ හත්මුතු පරම්පරාවත් එක්කම..ඒක හින්දා මගේ චන්දෙ චන්ද්‍රිකාට..:P
    එකෙන්ම , මමත් කියලා තියෙන්නේ එක
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    දැන් තියන තත්වය අනුව රට ගොඩගන්න තියන එකම විකල්පය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය පමණයි.

    දෙපාරක්ම ජනපති වෙලා ඉදලත් රටට වැඩක් කරපු නැති එකෙක්ට මොකටද නැවත චන්දෙ දෙන්නේ.
    ඔය දෙන්නගෙන් මොකා ආවත් වැඩියේ වෙනසක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.
     
    Oct 27, 2014
    56
    8
    0
    අපි දෙන්නේ මෙයාට
    විපක්ෂයේ පොදු අපේශකයා ලෙස තමා මීලග ජනාදිපතිවරනයට තරග කිරීමට සූදානම් බව ජනේල හා මන්න පිහි පිලිබද ජ්යේශ්ට අමාත්‍ය මහේශ් .එ. වලතර මහතා මීට ටික වේලාවකට පෙර පැවති මාද්‍ය සාකච්චාවේදී ප්‍රකාසකල සිටියේය.

    ස්කවියා ජනාදිපති උනොත් ඌ මොන වගේ දේවල් කරයිද?
    දාමුද බලන්න කොමෙන්ට් එකක්...




    2nauyip.jpg
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :angry:
    පට්ට වේසි ,,,,
    ඕකි තමයි ලංකාව මේ වැටිලා ඉන්න ආගාධයට මුලින්ම තල්ලුකරේ
    ඕකි මැරිලා වළලන වලටත් හෙන ගහන්න ඕනි ඔකිගේ මහ එකාගේ වගේ
    උබ ඕකිට චන්දය දෙන්න කලින් වික්ටර් අයිවන්ගේ ''චෞර රුජින'' පොත කියවපන්