චන්ද්‍ර ලේකා original

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    චන්ද්‍ර ලේකා original

    මෙන්න මචන් චන්ද්‍ර ලේකා මහත්මියගේ original music තියන ඉතා ලස්සන සින්දු සෙට් එකක්.

    සින්දු 32 තියනව. සුපිරියට name කරලා, album art එක දාල හදල තියෙන්නේ.



    a258oz.jpg


    openload link
    https://openload.co/f/4HlHsaj0p8E/Chandraleka_Perera.rar



    track list
    5ww7f6.jpg


    password - elakiri
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං බොහොම ස්තුතියි..
    මම ආසම ගායිකාවක් තමයි මෙතුමිය...
    පුදුම ලස්සන කටහඩ තියෙන්නෙ...
    බොහොම ස්තුතිය් අප්ලෝඩ් කලාට..
    රෙප්++
    වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන..!!!!


    You must spread some Reputation around before giving it to Kalegana again.:baffled:
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මචං බොහොම ස්තුතියි..
    මම ආසම ගායිකාවක් තමයි මෙතුමිය...
    පුදුම ලස්සන කටහඩ තියෙන්නෙ...
    බොහොම ස්තුතිය් අප්ලෝඩ් කලාට..
    රෙප්++
    වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන..!!!!


    You must spread some Reputation around before giving it to Kalegana again.:baffled:

    එල මචන්. rep නම් ඕනෙම නැ. මේ වගේ reply වටිනවා. තව මගේ ගාව selection සෙට් එකක් තියනව. වෙලාව තියන විදියට තමයි up කරන්නේ..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    upul ++20
    එල එල මචන්.

    එලකිරි ..
    රෙප්
    එල මචන්.

    තැන්ක්ස් මචෝ ++
    එල මචෝ.


    patta machan
    එල එල.

    rookantha collection ekak dapan ko bro

    ලගදීම දානව. වෙලාව තියන විදියට තමයි upload කරන්නේ බන්.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කඳුලු පොදක් ඔබ දෑසේ සින්දුව කියන්නෙත් මෙයාමද බං...
    අඩේ මම මාර ආස ගායිකාවක්..:D
    බානෝ...:love:

    You must spread some Reputation around before giving it to Kalegana again.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කඳුලු පොදක් ඔබ දෑසේ සින්දුව කියන්නෙත් මෙයාමද බං...
    අඩේ මම මාර ආස ගායිකාවක්..:D
    බානෝ...:love:

    You must spread some Reputation around before giving it to Kalegana again.

    ඔව් නේ බන්. මේකිගේ සින්දු ගොඩක් ලස්සනයි. මේකිත් ගොඩක් ලස්සනයි ඉස්සරනම්. එකනේ රූකාන්ත ඉස්සුවේ.