චන්ද්‍ර ලේකා original

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    ඔව් නේ බන්. මේකිගේ සින්දු ගොඩක් ලස්සනයි. මේකිත් ගොඩක් ලස්සනයි ඉස්සරනම්. එකනේ රූකාන්ත ඉස්සුවේ.

    ඒ ඉස්සිල්ලනම් පාඩු නෑ මචන්.. :P
    බලපං මනලෝලී මනමාලී සින්දුව එහෙම..
    දෙන්නම පට්ටනේ..:love:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle


    ඒ ඉස්සිල්ලනම් පාඩු නෑ මචන්.. :P
    බලපං මනලෝලී මනමාලී සින්දුව එහෙම..
    දෙන්නම පට්ටනේ..:love:

    ඔව් ඔව්. හොද කද ඉස්සර.අමුතු ලූක් එකක් තියෙන්නේ. දැන් නම් නාකි වෙලා ට්කක්..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔව් ඔව්. හොද කද ඉස්සර.අමුතු ලූක් එකක් තියෙන්නේ. දැන් නම් නාකි වෙලා ට්කක්..

    ඈහ්.. යකෝ මම කිව්වේ උන් දෙන්නගේ සින්දු ගැන..:rofl:
    මගුලක් කියනවා..:lol:

     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle


    පේජ් එක ලෝඩ් උනේ නෑ බං.. මොකද්දෝ විකාර ගොඩක් උනා..:baffled: දැන් හරි..:(

    හිටපු ගමන් මටත් ඔහොම වෙනවා. VPN එක on කරනවා එතකොට page එක load වෙන්න.
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    අශෝක මාලා සිංදුව අහපල්ලකෝ. පට්ට ඩොල්කි පාරක් යන්නේ.:love::love::love:

    ගොඩාක් ස්තූතී සහෝ..

    Rep දෙන්න විදිහක් නෑ කලින් එවා වලට දීලා තියෙන නිස.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මගේ ප්‍රියතම ගායිකාව මචන්. කවදාවත් මේ කටහඩින් අහන සින්දු මට එපා වෙන්නේ නෑ. එදා වගේම තවමත් එක වගේ, ඒ වගෙම Studio එකටත් Open Show එකටත් දෙකේම වෙනස් නොවෙන එකම හඩක් තියෙන ගායිකාවක්

    You must spread some Reputation around before giving it to Kalegana again.