චන්ද්‍ර ලේකා original

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හප්පට...
    නිකමට ආයේ මුල පිටුවට ගියාමයි චූටියට තියෙනවා දැක්කේ..:P

    මම එහෙම දැම්මේ උඹල ලියලා තියන දේ කියවනවද බලන්න..:lol::lol:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අශෝක මාලා සිංදුව අහපල්ලකෝ. පට්ට ඩොල්කි පාරක් යන්නේ.:love::love::love:

    ගොඩාක් ස්තූතී සහෝ..

    Rep දෙන්න විදිහක් නෑ කලින් එවා වලට දීලා තියෙන නිස.

    ඔව් සමහර සින්දු නම් ගොඩක් quality.
    ඔය ඉන්ද්‍රානි පෙරේරාගේ මම up කරපු එකේ සුදු අසු පිට නැගලා සින්දුවත් පට්ට ටබ්ලා පාරක් තියෙන්නේ බන්.. පපර වලට මුල අන්න එකේ beat එක තමයි.. අහල බලපන්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මගේ ප්‍රියතම ගායිකාව මචන්. කවදාවත් මේ කටහඩින් අහන සින්දු මට එපා වෙන්නේ නෑ. එදා වගේම තවමත් එක වගේ, ඒ වගෙම Studio එකටත් Open Show එකටත් දෙකේම වෙනස් නොවෙන එකම හඩක් තියෙන ගායිකාවක්

    You must spread some Reputation around before giving it to Kalegana again.

    ඔව් මචන් එක ඇත්ත. චන්ද්‍රලේකගේ ගොඩක් ලස්සනයි කටහඩ. තාමත් එහෙමමයි.studio හරි live show හරි කටහඩ එකයි. music නිසා තමයි. අව්ල.

    reply එකට බොහොම ඉස්තුතියි..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොහොම ස්තුතියි කොල්ල. මෙයාගේ සින්දු මන් ගාව දෙකයි තුනයි තිබ්බේ