චන්දිගාර් කෙල්ලට මං දුන්න කූල් සප්‍රයිස් එක 💝😻🎉🇮🇳👩‍❤️‍👨🇱🇰🌨️❄️😍

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,162
    1,593
    113
    ඔව් සප්‍රයිස් එකක් හින්දා එහෙම තමයි. අනික අපි දෙන්නටමනෙ ගත්තෙ. නැත්තං එයා මෙහෙ ආවම නිදාගන්නෙ කොහොමද
    faaaaaaaaaaaaaaaaaaaaaaaaaak, bro think he is him
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,387
    113
    මැදමහනුවර
    චැට් හිස්ට්‍රිය බැලුවම පේන්නේ රොමැන්ටික් ගතියක් නෑ නේ. අඩු ගානේ හාර්ට් ඉමොජියක් වත් එවන්නේ නැද්ද කෙල්ල ? මේ ඉන්දියන් අයගේ හැටියක්ද ? (මම ඉන්දියන් අය එක්ක චැට් කරලා නෑ)

    මේකයි ඔයා ac එකක් ගත්තේ කෙල්ල එක්ක ඉන්න නං ඒකට දැනටම උබල දෙන්න අතරේ රොමැන්ටික් රිලෙෂන්ශිප් එකක් තියෙන්න ඕනනේ ? එහෙම එකක් චැට් එකෙන් පේන්නේ නම් නෑ.
    ඒකට ලොකුම ප්‍රශ්නෙ එයාට සිංහල බැරි එකයි මට හින්දි බැරි එකයි. කියන දේ තේරෙනව නමුත් රොමැන්ටික් වෙන්න ටිකක් අමාරුයි භාෂාව ඇතුලෙ. හැබැයි මූනෙ ඉරියව් වලින් පුළුවන්

    i will anger with you. කාගෙන්ද හුත්තෝ ඉංග්‍රීසි ඉගෙන ගත්තේ.
    Be angry කියලා නැති වුනාට කියන එක තේරෙනවනෙ බං
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,363
    1
    5,053
    113
    Sin-tertainment Den
    ඉතින් බං මං කිව්වේ අපි දෙන්නටම කියලනෙ. ඒ කියන්නේ දෙන්නගේ අනාගතේ ගැන හිතනවා කියන එක නෙවෙයි ද
    dan-sapada-mahinda.gif
     
    • Haha
    Reactions: Sen-lu

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    When you are in a zoom, ask casually "are you going to marry the thadiya, and do your parents like him"
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,387
    113
    මැදමහනුවර
    When you are in a zoom, ask casually "are you going to marry the thadiya, and do your parents like him"
    Still couldn't do so, last time I resolved my only doubt. Almost everyone here would vilify me except guys like you & 👇
    ඒකිට විතරක් පේන්න දාපන්. Google sheet එකේ URL eka short URL කරලා ඒ ලින්ක් එක දාපන් Status එකට. ඒකිට ලැප් එකෙන් හරි ලින්ක් එකට ගිහින් Sheet එක edit කරලා කියන්න තියෙන දෙයක් උබට කියතැකි නෙ.

    රටවල් දෙකක් බන් Km දහස් ගානක්. බොරුවට Hopes තියාගන්න එපා සුජීව ප්‍රසන්නාරච්චිගෙ නවකතා නෙමෙයි ඇත්ත ජීවිතේ. හිකවුනොත් හිකවෙන්නෙ ආයෙ නැගිටගන්න බැරිවෙන්න
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,387
    113
    මැදමහනුවර

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අඩෝ උබ මේ හෙනම ස්කෑමර් කෙනෙක් වෙනුවෙන් ඒසී එකකුත් හයි කරගත්තනෙ ඇත්තට
     
    • Haha
    Reactions: SLK_sri