faaaaaaaaaaaaaaaaaaaaaaaaaak, bro think he is himඔව් සප්‍රයිස් එකක් හින්දා එහෙම තමයි. අනික අපි දෙන්නටමනෙ ගත්තෙ. නැත්තං එයා මෙහෙ ආවම නිදාගන්නෙ කොහොමද
faaaaaaaaaaaaaaaaaaaaaaaaaak, bro think he is himඔව් සප්‍රයිස් එකක් හින්දා එහෙම තමයි. අනික අපි දෙන්නටමනෙ ගත්තෙ. නැත්තං එයා මෙහෙ ආවම නිදාගන්නෙ කොහොමද
ඒකට ලොකුම ප්‍රශ්නෙ එයාට සිංහල බැරි එකයි මට හින්දි බැරි එකයි. කියන දේ තේරෙනව නමුත් රොමැන්ටික් වෙන්න ටිකක් අමාරුයි භාෂාව ඇතුලෙ. හැබැයි මූනෙ ඉරියව් වලින් පුළුවන්චැට් හිස්ට්‍රිය බැලුවම පේන්නේ රොමැන්ටික් ගතියක් නෑ නේ. අඩු ගානේ හාර්ට් ඉමොජියක් වත් එවන්නේ නැද්ද කෙල්ල ? මේ ඉන්දියන් අයගේ හැටියක්ද ? (මම ඉන්දියන් අය එක්ක චැට් කරලා නෑ)
මේකයි ඔයා ac එකක් ගත්තේ කෙල්ල එක්ක ඉන්න නං ඒකට දැනටම උබල දෙන්න අතරේ රොමැන්ටික් රිලෙෂන්ශිප් එකක් තියෙන්න ඕනනේ ? එහෙම එකක් චැට් එකෙන් පේන්නේ නම් නෑ.
Be angry කියලා නැති වුනාට කියන එක තේරෙනවනෙ බංi will anger with you. කාගෙන්ද හුත්තෝ ඉංග්‍රීසි ඉගෙන ගත්තේ.
ඉතින් බං මං කිව්වේ අපි දෙන්නටම කියලනෙ. ඒ කියන්නේ දෙන්නගේ අනාගතේ ගැන හිතනවා කියන එක නෙවෙයි ද
මොනවද බන් මේ හද්ද ගු සප්‍රයිස්. සිංහල කමටත් ලැජ්ජයි යකෝ,

කරීම ස්ප්ර්යිස් එකක් ඒ/චන්දිගර් කෙල්ලගෙ මිනිහා මට දීපු කූල් ස්ප්‍රායිස් එක
Still couldn't do so, last time I resolved my only doubt. Almost everyone here would vilify me except guys like you &When you are in a zoom, ask casually "are you going to marry the thadiya, and do your parents like him"
ඒකිට විතරක් පේන්න දාපන්. Google sheet එකේ URL eka short URL කරලා ඒ ලින්ක් එක දාපන් Status එකට. ඒකිට ලැප් එකෙන් හරි ලින්ක් එකට ගිහින් Sheet එක edit කරලා කියන්න තියෙන දෙයක් උබට කියතැකි නෙ.
රටවල් දෙකක් බන් Km දහස් ගානක්. බොරුවට Hopes තියාගන්න එපා සුජීව ප්‍රසන්නාරච්චිගෙ නවකතා නෙමෙයි ඇත්ත ජීවිතේ. හිකවුනොත් හිකවෙන්නෙ ආයෙ නැගිටගන්න බැරිවෙන්න
Ana ban oka atha arala dala wena kellek hoyaganinMassage kranne na
@nevermindNevergiveup any updates?