චන්දිමාලුත් දෙන ආතල්

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    චන්දිමාලුත් දෙන ආතල්

    List of players unsold at IPL auction 2017​

    මේ ඉන්නේ පහුගිය කාලේ දිගටම International matches වල හොදට සෙල්ලම් කරපු ප්ලේයර්ස්ලා ටිකක්.බලපන් මුන්ගේ base price එක ලක්ශ 30 ඉල්ලලත් විකිනිලා නෑ.Colin de Grandhomme කියන්නේ ඕනේ වෙලාවක ඇවිල්ලා මුල් බෝලෙටම හයක් ගහන්න පුලුවන්(Pinch hitter),පහුගිය ටිකේ හොදට ගහපු කෙනෙක්.Sean Abbott කියන්නේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ගහන හොද fast බෝලර් කෙනෙක්.(පිල් හියුස්ව බිම දාපු එකා :( ).අනිත් උනුත් හොදයි.

    Farhaan Behardien (Base price INR 30 lakhs)

    Colin de Grandhomme (Base price INR 30 lakhs)

    Andre Fletcher (Base price INR 30 lakhs)

    Johnson Charles (Base price INR 30 lakhs)

    Sean Abbott (Base price INR 30 lakhs)

    Ben Dunk (Base price INR 30 lakhs)

    බලපන් මුන් සෙට් එක.සමහරු T20 Specialist ලා.මුන් ට්ක ඉල්ලලා තියෙන්නෙත් ඉන්දියන් රුපියල් ලක්ශ 50.
    :oo:

    Brad Hogg (Base price INR 50 lakhs)

    Colin Munro (Base price INR 50 lakhs)

    James Neesham (Base price INR 50 lakhs)

    Wayne Parnell (Base price INR 50 lakhs)

    Mitchell Santner (Base price INR 50 lakhs)

    බලපන් අර විකට් එකක් ගත්තම ග්‍රවුන්ඩ් එක වටේ දුවන තාහිර්කාරයත් ඉල්ලලා තියෙන්නේ ලක්ශ 50.:P

    Imran Tahir (Base price INR 50 lakhs)

    ඒ අතරේ අපේ අතිවිශිෂ්ථ පිතිකරු,ගහන්න බැරුව කෙලෙවෙලා ටීම් එකෙනුත් අයින් කරලා Chief selector සනත් ආපහු ක්ලබ් ගහන්න යවන්න ඕනේ කියලා කියන කොටත් බලපන්කො මූ දෙන ආතල්..........

    Dinesh Chandimal (Base price INR 50 lakhs):baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොච්චර හිටියත් ටීම් එකට දාන්න පුළුවන් හතරදෙනා නෙ බන්. ගොඩක් ඒවගේ දැනටමත් තුන් හතර දෙනෙක් ඉන්නව. එහෙව් එකේ කොච්චර දක්ෂ උනත් වැඩක් නෑ ගන්නේ නෑ කවුරුත්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ප්ලේයර්ස්ලාගේ එක සයිඩ් එකක් විතරයි අලගෙන ඉන්නේ බන්. ඔතන පර්ෆොමන්ස් විතරක් නෙමෙයි ෆැක්ටර් එක මම දන්න විදියට. ඔතන IPL මකටින් සයිඩ් එකකුත් තියනවා. සමහරවිට උබ කිව්ව ප්ලේයර්ලට වඩා මාකටින් පැත්තෙන් චන්දිමාල්ට ප්ලේස් එකක් ඇති.
     
    • Like
    Reactions: craabeysinghe

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උගේ ඔය trick එකක්.අන්තිමට කියයි,මන් IPL ගහන්න යන්නේ නැහැ..රට පෙරට,සල්ලි ඕන නැහැ bla bla bla..මේ කුප්ප වැඩේ මු කරා මිට කලිනුත්,බොරුවට IPL list එකෙන් අයින් වෙලා :rofl:

    ටික දෙනයිනේ දන්නේ මු නිකන්වත් IPL ගන්නේ නැහැ කියලා.. :lol::lol:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    කොච්චර හිටියත් ටීම් එකට දාන්න පුළුවන් හතරදෙනා නෙ බන්. ගොඩක් ඒවගේ දැනටමත් තුන් හතර දෙනෙක් ඉන්නව. එහෙව් එකේ කොච්චර දක්ෂ උනත් වැඩක් නෑ ගන්නේ නෑ කවුරුත්.

    ඕන ටීම් එකක් හොද උන්ට අමතරව Back up playersla සෙට් එකක් තියාගන්නවා බන්.මොකද වැඩි ගානට ගත්තු එකෙක් ෆේල් උනොත්,ඉන්ජර්ඩ් උනොත් කියලා.මුන්ගේ බේස් ප්‍රයිස් එකත් මහ ගානක් නෙමේනේ.Ben Stokes ට කෝටි 14.5 ගෙවපු එකේ ඕකත් වැඩක්ද?
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    උගේ ඔය trick එකක්.අන්තිමට කියයි,මන් IPL ගහන්න යන්නේ නැහැ..රට පෙරට,සල්ලි ඕන නැහැ bla bla bla..මේ කුප්ප වැඩේ මු කරා මිට කලිනුත්,බොරුවට IPL list එකෙන් අයින් වෙලා :rofl:

    ටික දෙනයිනේ දන්නේ මු නිකන්වත් IPL ගන්නේ නැහැ කියලා.. :lol::lol:

    :lol::lol::lol::lol::lol:

    ඌ හොද එකා මචන්.ඒ උනාට ගහන්නෙ නැත්නම් උගේ ඇති හොදෙන් මොකක් කරන්නද?
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    ප්ලේයර්ස්ලාගේ එක සයිඩ් එකක් විතරයි අලගෙන ඉන්නේ බන්. ඔතන පර්ෆොමන්ස් විතරක් නෙමෙයි ෆැක්ටර් එක මම දන්න විදියට. ඔතන IPL මකටින් සයිඩ් එකකුත් තියනවා. සමහරවිට උබ කිව්ව ප්ලේයර්ලට වඩා මාකටින් පැත්තෙන් චන්දිමාල්ට ප්ලේස් එකක් ඇති.

    perfomance තමයි බන් factor එක.බලපන් අර Tymal Mills කියන එකා.ඉන්දියාවත් එක්ක T20 තුනයි සෙල්ලම් කලේ.මමනම් කලින් ඌ ගැන අහලත් නෑ.දැන් කෝටි 12 කට කෝලියගේ ටීම් එකේ
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ඔහොම ආතල් ගන්න එපා බන්. ඌත් කිරියේ ඉන්නවද දන්නේ නැහැනේ. පවුබන්. උගෙ නරක කාලේ. ඌත් රටට යමක් කරපු එකෙක්නේ දැන් ඇනගෙන හිටියට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕන ටීම් එකක් හොද උන්ට අමතරව Back up playersla සෙට් එකක් තියාගන්නවා බන්.මොකද වැඩි ගානට ගත්තු එකෙක් ෆේල් උනොත්,ඉන්ජර්ඩ් උනොත් කියලා.මුන්ගේ බේස් ප්‍රයිස් එකත් මහ ගානක් නෙමේනේ.Ben Stokes ට කෝටි 14.5 ගෙවපු එකේ ඕකත් වැඩක්ද?
    උන්ගේ සල්ලිනෙ බන් අපි කීවට බෑනෙ. අනික පිටරට උන් ගන්න පුළුවන් සීමාවක් තියෙනව ඉන්න ඔක්කොම දාගෙන පුරවන්න බෑ. ගොඩක් ඒවගේ ස්ථිරව ගහන තුනක් විතර ඉන්නව එකෙක් වගේ තමා මාරු කර කර බලන්නේ. ඉතින් හයක් හතක් හිටියම ඇති.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    perfomance තමයි බන් factor එක.බලපන් අර Tymal Mills කියන එකා.ඉන්දියාවත් එක්ක T20 තුනයි සෙල්ලම් කලේ.මමනම් කලින් ඌ ගැන අහලත් නෑ.දැන් කෝටි 12 කට කෝලියගේ ටීම් එකේ
    ඒ පර්ෆොමන්ස් එක නෙමෙයිනේ බන්. පෆමොනස් එක මැච් තුනෙන් මනින්න බැනේ. ඒ තමා උන්ගේ මාකටින් රේට් එක. ඔක සම්පූර්නම කවර් වෙන්නේ ක්‍රීඩකයට තියන විකිනීමේ අනුපාතයට. සුපර් ස්ටාර් වගේ තමා.. සින්දු කියන්න පුලුවන් උනාට වැඩක් නැ මූන කචල් නම්.. විකිනෙන්න පුලුවන්කම තිබ්බා නම් සින්දුව නොකිව්වත් ඌ ස්ටාර්.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    ඔහොම ආතල් ගන්න එපා බන්. ඌත් කිරියේ ඉන්නවද දන්නේ නැහැනේ. පවුබන්. උගෙ නරක කාලේ. ඌත් රටට යමක් කරපු එකෙක්නේ දැන් ඇනගෙන හිටියට.

    ඒක තමයි බන් කිව්වේ හුදෙක් ආතල් එක සදහා පමනක් කියලා.එහෙනන් අර FB එකේ එහෙම යන සමහර පෝස්ට් දැක්කම එහෙනම් ගගක මුහුදක පනින්න ඕනේ.International player කෙනෙක් උනාම හොදට Mentally strong වෙන්න ඕනේ බන්.වැටෙන්න වැටෙන්න නැගිටින්න පුලුවන් වෙන්න ඕනේ.කැදයො වගේ උන් ටීම් එකට වැඩක් නෑ.බලපන් අපේ ආමි එකේ කොල්ලො දෙන්නගේ මොරාල් එක
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ඒක තමයි බන් කිව්වේ හුදෙක් ආතල් එක සදහා පමනක් කියලා.එහෙනන් අර FB එකේ එහෙම යන සමහර පෝස්ට් දැක්කම එහෙනම් ගගක මුහුදක පනින්න ඕනේ.International player කෙනෙක් උනාම හොදට Mentally strong වෙන්න ඕනේ බන්.වැටෙන්න වැටෙන්න නැගිටින්න පුලුවන් වෙන්න ඕනේ.කැදයො වගේ උන් ටීම් එකට වැඩක් නෑ.බලපන් අපේ ආමි එකේ කොල්ලො දෙන්නගේ මොරාල් එක

    උන් ආමිනේ බන්. අරූ ගෙදර කුක්කු පැටියද දන්නෑනේ
    :lol: :lol: :lol:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    උන්ගේ සල්ලිනෙ බන් අපි කීවට බෑනෙ. අනික පිටරට උන් ගන්න පුළුවන් සීමාවක් තියෙනව ඉන්න ඔක්කොම දාගෙන පුරවන්න බෑ. ගොඩක් ඒවගේ ස්ථිරව ගහන තුනක් විතර ඉන්නව එකෙක් වගේ තමා මාරු කර කර බලන්නේ. ඉතින් හයක් හතක් හිටියම ඇති.

    ඇෆ්ගනිස්තානේ ප්ලේයර්ස්ලා දෙන්නෙකුත් අරන්.මේ දෙවෙනියට ඉන්න එකාගැන උබ අහලාවත් තියෙනවද?.අවුරුදු 19 වයස.කෝටි 4 කට ගිහිල්ලා.උන්ට ගන්න ඕනේ උන්ව කොහොම්හරි ගන්නවා බන්.එපා උන් සල්ලි නැතුව නිකන් සෙල්ලං කරන්නං කියලා ආවත් ගන්නේ නෑ,එපාම තමයි

    01.Mohammad Nabi (Base price INR 30 lakh) - Sold to Sunrisers Hyderabad for 30 lakh

    02.Rashid Khan (Base price INR 50 lakh) - Sold to Sunrisers Hyderabad for INR 4 crore
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ හිතන්නේ මැතිව්ස්ව කෝටි 2 කට ගත්තේ ඌ හිටපු SL Captain නිසා කියලද?

    na ban... there are several factors... example ekata balapan mata mathakai eka auwction ekaka mahelawa koti 16 kata gaththa... mahela t20 echcharama impact ekak denna puluwan player kenek nemeyi. eth uwa echchara ganak dila gaththe uge pupularity eka, exp eka, captaincy quality eka nisa.

    e wagema thamayi... uba oya mention karala thiyana anith playerslata wada chandimalta exp thiyanawa...
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    ඒ පර්ෆොමන්ස් එක නෙමෙයිනේ බන්. පෆමොනස් එක මැච් තුනෙන් මනින්න බැනේ. ඒ තමා උන්ගේ මාකටින් රේට් එක. ඔක සම්පූර්නම කවර් වෙන්නේ ක්‍රීඩකයට තියන විකිනීමේ අනුපාතයට. සුපර් ස්ටාර් වගේ තමා.. සින්දු කියන්න පුලුවන් උනාට වැඩක් නැ මූන කචල් නම්.. විකිනෙන්න පුලුවන්කම තිබ්බා නම් සින්දුව නොකිව්වත් ඌ ස්ටාර්.

    Superstar වෙනයි Cricket වෙනයි බන්.
    ක්‍රිකට් වල ප්ලේයර් කෙනෙක් මාර්කට් වෙන්නේ performance වලින්.අනිත් ඒවා අමතර සුදුසුකම්.කෝලි ඒ අනිත් ගොඩක් වාසනාවන්තයි
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    na ban... there are several factors... example ekata balapan mata mathakai eka auwction ekaka mahelawa koti 16 kata gaththa... mahela t20 echcharama impact ekak denna puluwan player kenek nemeyi. eth uwa echchara ganak dila gaththe uge pupularity eka, exp eka, captaincy quality eka nisa.

    e wagema thamayi... uba oya mention karala thiyana anith playerslata wada chandimalta exp thiyanawa...

    Experiance තිබ්බට ඌ දැන් out of form නේ බන්.