150 එක්දින තරග කියනවනම් මොනතරම් වගකීමක් තියෙන්නොනද?
මුට තියෙන එක්ස්පේරෙන්ස් එක්ක බලද්දි දුෂ්මන්ත චමීර 300 % වටිනවා .. මූ ගහපු එක මෙච් එකවත් stirke rate පාලනයක් තිබිලා නෑ , t20 වල one
day වගේ ගහනවා , one day වල ටෙස්ට් මත්ච් ඒකක් ගහනවා ... මුල් පෙළ අසමත් උනාම one down එවිල්ල ටෙස්ට් ඉනිමක් ගහලා පසුපෙළ ඉන්නෙවුන්ට presure වෙඩි කරලා match එක නැති කරලම දානවා ... මීට කලින් මුන් ගහපු match වල උගේ එක ෂෝට් එකක්වත් stable ඉදලා ගහන්න බෑ.. නැත්තං කනා වදින්නේ ..
මන් දැකලා තියෙනවා පිච් එකේ වැටෙනවා ( mostly) මූට චාන්ස් දෙනවා කියන්නේ මාරම අපරාධයක්...
ඔන්නම් ටෙස්ට් එකට විතරක් දුන්නම හොඳටම ඇති..
උබල මොකද කියන්නේ..