චන්දෙත් හොරා කනවා....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    චන්දෙත් හොරා කනවා....


    ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් පුත්තලමෙන්


    පළාත් පාලන මැතිවර්ණය වෙනුවෙන් ජනතාවට බෙදා දීමට සුදානම් වූ නිළ ඡන්ද පතිකාවට සමාන නිර්මාණය කරන ලද ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.


    පොලිස් ජංගම රථය ගමන් කළ නිලධාරින් පිරිසක් මේ පුද්ගලයා අද (09) තිල්අඩිය ප්‍රදේශයේදී ජනතාවට මෙම ව්‍යාජ පත්‍රිකා බෙදමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.



    පුත්තලම නගර සභාව තරග කරනු ලබන පක්ෂ හා සලකුණු මෙම ව්‍යාජ ඡන්ද පත්‍රිකාවේ ඇතුලත්ව එක් පක්ෂයකට පමණක් කතිරය යොදා තිබේ.



    ව්‍යාජ ඡන්ද පත්‍රිකා 143 අත් අඩංගුවට ගත් පුද්ගලයා ලග තිබී පොලිස් නිලධාරින් සොයා ගෙන ඇත. ඔහු වැඩිදුර පරීක්ෂණ කටයුතු වලට පුත්තලම පොලීසියට භාර දී තිබේ.
    මෙම පුද්ගලයා (10) වැනිදා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    image_f3dceeb5fa.jpg


    image_41d082dda4.jpg



    image_fa6f8b53da.jpg
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මෝඩ පකේක් කතිරේ පැනෙන්වත් ගැහුවනම් පෙට්ටියට ඔබන්න තිබ්බ. ඕකා පාරේ බෙදන්න හදන්න ඇති, මිනිස්සු බුරුවො කියලා හිතන්.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    මෝඩ පකේක් කතිරේ පැනෙන්වත් ගැහුවනම් පෙට්ටියට ඔබන්න තිබ්බ. ඕකා පාරේ බෙදන්න හදන්න ඇති, මිනිස්සු බුරුවො කියලා හිතන්.

    Ube unp eke keruwawa :P
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Ube unp eke keruwawa :P
    ජෙප්පොන්ට හැර අනිත් දෙගොල්ලොන්ටම අවස්ථාවේ හැටියට දීලා තියෙනවා. මේ පාර ගියේ නැ දාන්න. මට ලාබයක් තියේනම් පොහොට්ටුවට උනත් දෙනවා. ජෙප්පොන්ට නම් දෙන්නෙම නැ.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    avatar558124_35.gif
    avatar558124_35.gif


    චන්දෙ දාන තැන ඇගිලි පාට කරන්න හිටියේ නිමාලිද ?උබව දැක්ක පාර අගිල්ලත් අමතක වෙලා මුනෙම නිල් පාට ඉලුවද :baffled::oo:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ජෙප්පොන්ට හැර අනිත් දෙගොල්ලොන්ටම අවස්ථාවේ හැටියට දීලා තියෙනවා. මේ පාර ගියේ නැ දාන්න. මට ලාබයක් තියේනම් පොහොට්ටුවට උනත් දෙනවා. ජෙප්පොන්ට නම් දෙන්නෙම නැ.

    :yes:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේවා ආදර්ශ පති‍්‍රකා... ඒ වුණාට නීතියෙන් තහනම් කියල මේ උට්ටල දන්නේ නෑ.... :P

    පොහොට්ටුව ජේවීපී එහෙමත් ගහල තිබුන බං