චන්දෙන් පත් වුන බල්ලන්ගේ වැඩ

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
බල්ලන්ට රටවල් දුන්නම ඕක තමයි තත්වය.දැන් අපි ඉන්නේ 2013.පොන්න සිංහලයෙනේ තොපිට ලෝකයේ දියුනු රටවල් මීට 1950-60 වෙනකොට අත්කරගෙන තිබුන මාධ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරගන්න බැරි අමනයො ටිකක්.දිගටම බල්ලන්ටම රට දීගෙන ඉඳපියව්.බල්ලෝ මේ වෙනකොට ඇතිවෙන්න රටට ඇරලා තොපේ කටවල් වල හුජ්ජ කරමින් කොමිස් ගහගෙන ඉන්නවා.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ඒකාධිපති මිලිටරි පාලනයක් තියෙන රටක ඒ විදිහට මාද්‍ය හැසිරෙන්න දැනගන්න ඕනි.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    කොටියන්ගෙන් රට බේරාගත්තා වගේම මීලඟ මිනිස්සුන්ගේ තේමාව වෙන්න ඕන බල්ලන්ගෙනුත් මව්බිම බේරාගමු.
    බල්ලන්ගෙන් රට බේරාගමු.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ඒකාධිපති මිලිටරි පාලනයක් තියෙන රටක ඒ විදිහට මාද්‍ය හැසිරෙන්න දැනගන්න ඕනි.

    ඒකාධිපතියෙක් ඉන්න රටක් නෙවෙයි බන් මේක.මේක මිනිසුන් චන්දෙන් පත් කරගත්ත එකෙක් ඉන්න රටක්.උන්ට ඒකාධිපතියන් වෙන්න අයිතියක් නෑ.පොන්නයෙක් තමයි චන්දෙන් ඇවිල්ලා ඒකාදිපතියන් වෙන්නේ.ලංකාවේ මිනිසුන්ගේ නිවටකම් තමයි මේවා.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    1044957_534184823315779_2097438775_n_zps3e1092e9.jpg


    ෂුවර් එකට ඔය මාධ්‍යවේදිනිය NGO වල සල්ලි අරං රට පාවා දෙන හොර සාකච්චා වල නියැලුණු නිසා කරපු වැටලීමක් කියල ITN News කියයි අද රෑට :rofl:

    එතකොට ඉතිං හෙට පාන්දර වෙද්දී අර අඩි 60 ක් විතර උඩට උස්සල ඇන්ටනාව හයිකරත් ITN,රූපවාහිනී විතරක් පේන ගොඩේ බයියෝ ටිකට මේ ගෑනිගෙ ලේ උරා බොන තරමට දේශප්‍රේමයක් ඇති වෙනවා. :lol:

    ඒ කරලා සැරද මහරජ කියල චන්දෙදි රෙද්ද උස්සල පුකෙන් කතිරේ ගහල එන්නෙ සන්ධානෙට, ආඩම්බරෙන් ගෙදර ඇවිත් ආයෙත් ITN News බලනවා. :lol:
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    A+RA-
    සන්ඩේලීඩර් මාධ්‍යවේදිනියට මැර ප්‍රහාරයක්
    Saturday, 24 August 2013 10:01 0 Comments ප්‍රධාන පුවත



    සන්ඩේලීඩර් පුවත්පතේ මාධ්‍යවේදිනී මන්දනා අබේවික්‍රම මහත්මියගේ නිවසට අද අලුයම 2.30ට පමණ මැර ප්‍රහාරයක් එල්ල වී ඇත.
    හැව්ලොක් ටවුන්හි පිහිටි නිවසට පැමිණි මැර පිරිසක් ඇයට පහර දී මරණ තර්ජන එල්ල කර ඇගේ දියණියට සහ දෙමාපියන්ටද තර්ජනය කර තිබේ. පස් දෙනකුගෙන් පමණ යුතු මැර පිරිසක් පැමිණ ඇති අතර ඔවුන් ඇයගේ සියලුම ලිපි ගොනු පරීක්ෂා කර ඇත.
    මේ අතර නිවසට පැමිණි ඇගේ සැමියා විසින් දරන ලද දැනුම්දීමකට අනුව පොලිස් නිලදාධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ තිබේ. මැරයින් අත්අඩංගුවට ගැනීමට යද්දී මැර පිරිස පොලිස් නිලධාරියකුට පිහියෙන් ඇන ඇත. ඒ අවස්ථාවේදී පොලිසිය වෙඩි තබා ඇති බවත් එක් අයකුට වෙඩි වැදී ඇති බවත් වාර්තා වේ. තවත් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
    පොලිස් වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.