
සති දෙක තුනක් මාසයක් විතර yanakan බයියෝ විසින් ටොයියෝ, ජෙප්පොන්ට ගහලා ඊට පස්සේ අවුරුදු 5ම උන් බයියෝන්ට ගහනවා![]()
ගු ගද නැති උන් ඉන්නවා බන්ඔව් ඈ දැන් සතුට සමරන සමහර උන් තව මාසෙකින් ස්වාධින වෙනව ආයෙත්![]()
ගඳ නං ඉතිං නහය තියෙන උන්ට දැනෙනවනේගු ගද නැති උන් ඉන්නවා බන්
සමහරු ඉන්නව දැන් හුරේ දාල පස්සේ "කවුද මේ ආණ්ඩුව පත් කරේ අපි නං නෙවේ ඊයා අපි චන්ද පොලට ගියෙත් නෑ" කියන අය 
ගඳ නං ඉතිං නහය තියෙන උන්ට දැනෙනවනේසමහරු ඉන්නව දැන් හුරේ දාල පස්සේ "කවුද මේ ආණ්ඩුව පත් කරේ අපි නං නෙවේ ඊයා අපි චන්ද පොලට ගියෙත් නෑ" කියන අය
![]()
පෝස්ට් නං අවුලක් නෑ ඕව හොයන්න වෙලා නෑ උන්ට, ත්‍රෙඩ් නං බම්ප් වෙනවා ඒකනේ ත්‍රෙඩ් දාන්නේ නැත්තෙටොයියෝ ජෙප්පෝ උබල දාපු post එහෙම save කරන් ඇත්තේ... මේකේ save කරන්න පුළුවන් option එකකුත් තියෙනවා නේ..![]()

පෝස්ට් නං අවුලක් නෑ ඕව හොයන්න වෙලා නෑ උන්ට, ත්‍රෙඩ් නං බම්ප් වෙනවා ඒකනේ ත්‍රෙඩ් දාන්නේ නැත්තෙ![]()
සතුට පාකිස්තානු ක්‍රමයට සමරන පිරිසක් !
චන්දෙ දිනුම්,
අද ඉදල Mask දාන්න ඕන නැද්ද☺
ගඳ නං ඉතිං නහය තියෙන උන්ට දැනෙනවනේසමහරු ඉන්නව දැන් හුරේ දාල පස්සේ "කවුද මේ ආණ්ඩුව පත් කරේ අපි නං නෙවේ ඊයා අපි චන්ද පොලට ගියෙත් නෑ" කියන අය
![]()

සතුට පාකිස්තානු ක්‍රමයට සමරන පිරිසක් !
Epa epaචන්දෙ දිනුම්,
අද ඉදල Mask දාන්න ඕන නැද්ද☺
Ethumanlata owa hadenne naඕන නෑ බන්. ... අපි mask දාගෙන spray එකකින් ඇගිල්ල පාටක්රගෙන, sanitizer අරගෙන ගිහින් චන්දෙ දැම්මට , දැන් ඔය tv එකේ යන්නේ දිනපු අපේක්ෂකයෝ , පාක්ෂිකයෝ එක්ක පොරකකා media වලට කතා කරන ඒවා.. මම mask දාපු එකෙක්වත් දැක්කේ නෑ බන්.
ගොඩක් උන් එහෙම තමා ඉන්නේ ඒකනේ අලියට ටෙලිපෝනෙට දුන්න එකෙක්වත් නැත්තෙ බේතකටවත් හොයාගන්න.
එහෙම ඉන්නවානම් ඒත් හොදයි
ගූ ගද නෑ කියලා තර්ක නොකර