ජිවිතේ සාර්ථක කරගන්න අපි කව්රුත් කැමතියි.
එදා මෙදා තුර ලාංකිකත්වය තුල සාර්ථකත්වයට නොයෙක් ක්‍රම වේද බිහි උනා.
එත් කිසිම දෙකින් දේශ පාලනය කියන දේට තියන තැන අබිබවා යන්න බැරි උනා.
ඔයාලත් ආස ඇති ඔයාලගේ හීන වලට යන්න මේ ත්‍රෙඩ් එක ඒකට හයියක් වෙයි දන්න දේ බෙදා ගමු.
මේක තනියම ගොඩ යන දෙයක් නෙවෙයි අපි වටා ඉන්න අපිට ආදරේ කරන අපි වෙනුවෙන් කැපකිරීම් කරන හැමෝම එක්ක යන ගමනක්.
දේශ පාලනය ජයග්‍රහණය ඉදිරියේ දී investors ල traders ල හැමෝම ඉන්නව සල්ලි නැතුව හෝ ඇතුව ඕනෑම කෙනෙක්ට මේකේ අවස්ථා තියනවා.
අපි කතා කරමු කොහොමද චන්දෙ ඉල්ලන්නේ එකට අවශ්‍ය සුදුසු කම් කරන්න ඕන දේවල් application form එහෙම මෙතන ශෙයා කරමු. දන්න දේ බෙදාගෙන අපි හැමෝම තැනකට යමු